ඥානසාර මැර සාධුගේ වැඩ මෙන්න.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    වටේ ගිහින් pregnent උනාම තමන්ගෙ මිනිහව shape කරගන්න ගෑනියෙක් කෙලපු පචේ ආගමක් කරගෙන අදහන එකාටම තමයි අනෙත් ආගම් වල තියෙන ප්‍රශ්න පේන්නේ.
     
    • Haha
    Reactions: johnferna678

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,446
    49,817
    113
    සේදවත්ත
    නානෙට තියෙන්නේ සෙට් එකට බැහැල ගහලා බලෙන් මන්ත්‍රි කම ගන්න .බුවාගේ ඇග හෙන සයිස් නේ අනික් හාමුදුරුවො ටික හිපාටුවෝ වගේ එකෙක් රැවුල කපලත් නැ ලේකම්ද කියන ඩයල් එක. මොනා උනත් අපේ ජනබලයට ජන්ද දුන්නේ බොක්කේ බෞද්ධයන්ට බෙලෙක්කෙන් දෙන්නේ අයියාලා ටික . හොද වැඩේ 😂😂
     
    • Haha
    Reactions: johnferna678

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොන්ජට කඩේ යන එක ඉස්සර නම් සැහෙන රැඩිකල් වගේ බන්...

    දැන් නම් සැහෙන්න ගූ හැබැයි :poop::poop::poop:....:ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,446
    49,817
    113
    සේදවත්ත
    ගොන්ජට කඩේ යන එක ඉස්සර නම් සැහෙන රැඩිකල් වගේ බන්...

    දැන් නම් සැහෙන්න ගූ හැබැයි :poop::poop::poop:....:ROFLMAO:
    ගොංජා දෙක උනා , පැත්ත ගියත් ඇත්ත කිව්වා. කාමර අස්සේ වෙන ඒවා එලිපිට කිව්වා එකයි ජන්දේ ලැබුනේ හොද නැද්ද . ඌ තමා නියම සමාජ මෙහෙවර කරේ
     
    • Haha
    Reactions: chatuwa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගොංජා දෙක උනා , පැත්ත ගියත් ඇත්ත කිව්වා. කාමර අස්සේ වෙන ඒවා එලිපිට කිව්වා එකයි ජන්දේ ලැබුනේ හොද නැද්ද . ඌ තමා නියම සමාජ මෙහෙවර කරේ

    පුක තමා #backshot :p
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,446
    49,817
    113
    සේදවත්ත
    පුක තමා #backshot :p
    ඌ කියපුවා දිරවගන්න බැරුව ඒවා එලියට එන එකත් නැවැත්තුවා.

    ලංකාව තරම් බිජ්ජේ රටක් නැ දේශපාලනයට ලිංගිකත්වය උස්සන් එන. ඒ තරම් නූගත් 😂😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ කියපුවා දිරවගන්න බැරුව ඒවා එලියට එන එකත් නැවැත්තුවා.

    ලංකාව තරම් බිජ්ජේ රටක් නැ දේශපාලනයට ලිංගිකත්වය උස්සන් එන. ඒ තරම් නූගත් 😂😂

    ෆිල්ම් එකක් දේශපාලනේ කියල හිතන් ඉන්න ගූ කෑල්ලක්....

    මුඩුක්කු දේශපාලනේ බොරු වීරෝයෝන්ට නම් හොඳයි ඉතින්.....;-)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ගොංජා දෙක උනා , පැත්ත ගියත් ඇත්ත කිව්වා. කාමර අස්සේ වෙන ඒවා එලිපිට කිව්වා එකයි ජන්දේ ලැබුනේ හොද නැද්ද . ඌ තමා නියම සමාජ මෙහෙවර කරේ
    අර අවුරුදු19 පොඩි තවූ හෙව්වෙත් රට බේරා ගන්න කියලා කියපු ගොන්ජ් අදහන උබ වගේ තැරි මෝඩයන්ට කියන්න නමක් නැහැ 🤣🤣🤣
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ මුගේ ආගමෙ වැරදි හොයන් නතුව ඇයි මෙ අමරුවෙන් අපෙ අගම ගැන. ගම්5 මී හරක් දීපල්ල උත්තර
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මූ මුගේ ආගමෙ වැරදි හොයන් නතුව ඇයි මෙ අමරුවෙන් අපෙ අගම ගැන. ගම්5 මී හරක් දීපල්ල උත්තර
    ගම්පහ කුරුස කාරයො දෙන්න ඇති ඡන්දේ . ජාඇල .වැලිසර .රාගම .ඔය පැතිවල ඉන්නේ තනිකරම කුරුස කාරයො නේ. රත්නපුරෙන් ඉලුවානම් ඇපත් නැහැ ඕකාට.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගම්පහ කුරුස කාරයො දෙන්න ඇති ඡන්දේ . ජාඇල .වැලිසර .රාගම .ඔය පැතිවල ඉන්නේ තනිකරම කුරුස කාරයො නේ. රත්නපුරෙන් ඉලුවානම් ඇපත් නැහැ ඕකාට.
    වැඩේ කියන්නෙ අපෙ උනුත් මූට හුරේ දාන එකනෙ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    රන්ජන් රාමනායක බුදදාගම ත් එක්ක මාර තරහක් තියෙන්නේ. අපේ ජනබල පක්ෂයේ බුද්ද්ගාම කන්න ආපු පක්ෂයක්. අපේ ජනබල පක්ෂය ඡන්දෙට කලින් ගොට්ට ඇල්ලුවේ UNP එකට දැන් උන් ම හාමුදුරුවෝ ගහගන්න ඒවා share කරනවා FB එකේ.
    රන්ජන් ගොනා බව ඇත්ත හැබැයි මේ රටේ මිනිස්සු කතා කරන්න අකමැති topics මිනිහා කතා කරනවා. පන්සල් වල සාමණේර හාමුදුරුවෝ දූෂණය වුන case කියක් නම් හම්බුණ ද?? ගොන් බයියෝ යථාර්ථය පිළිගන්න කැමති නෑ උන්ට ඕන බොරුවට බොරු බෞද්ධ කමක් පෙන්නගෙන උනුත් ඇදගෙන අනිත් උන්ටත් අන්දන්න. පන්සල් වල හාමුදුරුවෝ තරම් පිස්සු කෙලින උන් මේ ලංකාවේ වෙන කොහේවත් නෑ. ගංජා ගහන අරක්කු සිකරට පන්සලේ ඉඳන් ගහන හාමුදුරුවෝ 50% ක් විතර දැන් ලංකාවේ ඉන්නේ. මේ අතරින් ඔය සිව්රු දාගෙන දේශපාලනේ කරන පිස්සු හුත්තලා තමයි ඉදිරියෙන්ම ඉන්නේ. මේ රටේ බුද්ධාගම රැක ගන්න කරන්න ඕන පළවෙනි වැඩේ තමයි ඔය සිව්රු දාගෙන දේශපාලන වේදිකා වල පිස්සුවෙන් වගේ කියවන පිස්සො ටික සිව්රු ගලවලා පිස්සන් කොටුවකට යවන එක.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ගම්පහ කුරුස කාරයො දෙන්න ඇති ඡන්දේ . ජාඇල .වැලිසර .රාගම .ඔය පැතිවල ඉන්නේ තනිකරම කුරුස කාරයො නේ. රත්නපුරෙන් ඉලුවානම් ඇපත් නැහැ ඕකාට.
    කරත්ත රෝදයක් කතා කරයි 😅
     
    • Haha
    Reactions: DjAtrocity

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,446
    49,817
    113
    සේදවත්ත
    ගම්පහ කුරුස කාරයො දෙන්න ඇති ඡන්දේ . ජාඇල .වැලිසර .රාගම .ඔය පැතිවල ඉන්නේ තනිකරම කුරුස කාරයො නේ. රත්නපුරෙන් ඉලුවානම් ඇපත් නැහැ ඕකාට.
    හම්බයන්ට කලින් කුරුස කාරයෝ තමා උබලට ගේම දෙන්නේ
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ගම්පහ කුරුස කාරයො දෙන්න ඇති ඡන්දේ . ජාඇල .වැලිසර .රාගම .ඔය පැතිවල ඉන්නේ තනිකරම කුරුස කාරයො නේ. රත්නපුරෙන් ඉලුවානම් ඇපත් නැහැ ඕකාට.

    රන්ජා 2010 දි ඉල්ලුවේ රත්නපුරෙන් මතක නැද්ද? මූවගේ ජෝකර්ස්ලාට ලැබෙන්නේ කුණුබක්කියට යන්න ඕනේ ඡන්ද ටික.
     
    • Like
    Reactions: castellain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රන්ජා 2010 දි ඉල්ලුවේ රත්නපුරෙන් මතක නැද්ද? මූවගේ ජෝකර්ස්ලාට ලැබෙන්නේ කුණුබක්කියට යන්න ඕනේ ඡන්ද ටික.
    2010 ඕකා මෙතරම් චාටර් වෙලා හිටියේ නැහැ නේ බං. ගිය අවුරුදු 4 නේ ඕකා ගේ ඇත්ත තත්වේ එළියට ආවේ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රන්ජන් කියන්නේ මිනිස්සු ගොනාට අන්දන එකෙක්. මිනිහ මුලින්ම කළේ මැද පෙරදිග ගිහින් ගෑනු ටිකක් ගැන ලොකු ටෝක් එකක් දීපු එක.
    ඒ ගැණුන්ව විකුණලා මූ පාර්ලිමේන්තු ආව. ඒත් ඒ මිනිස්සුන්ට කරපු ලබ්බක් නෑ.
    ඊට පස්සේ මහින්දලාගේ හොරකම් ගැන කියෝලා මිනිහ පොර වෙන්න ගත්තා. මූ මන්ද ඩයල් එකක්. මුට කතිර ගහන උනුත් එහෙමනේ.
    මූ අනිත් අයට පහර ගහල පොර වීමේ හීනමානයක් තියන ගඩ්ඩෙක්. ඒත් තේරෙන්නේ නැති හරක් ගිහින් කතිර ගහනවා.
    උගේ කුණුහරප හරි ෂෝක් කියල හිතන හිරුනිකා වගේ ගොන් බඩු වලට මූ හරි ලොකුයි.