උඹලත් පුළුවන් විදිහට උදව්වක් කරපල්ලා 🤣 🤣 🤣
Jihadi john Well-known member Aug 22, 2024 4,311 8,455 113 Feb 24, 2026 #1 උඹලත් පුළුවන් විදිහට උදව්වක් කරපල්ලා Reactions: LahiruRaz and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,133 1 61,427 113 Mother Earth Feb 24, 2026 #3 මම ඇත්තටම ගරු කරන හාමුදුරු කෙනෙක්. Reactions: fdk, SLhuman, jennt and 2 others
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Feb 24, 2026 #4 කැරිය රාජපක්ශෙ නිකායෙ ඉදලත් සල්ලි නෑල්ලු Reactions: fdk
M MAXPANE7 Well-known member Apr 17, 2021 2,492 3,237 113 Feb 24, 2026 #5 ඉතින් ඔවා නවත්තලා බණ කියන්නකෝ
jikwitintant Well-known member Jul 1, 2016 1,567 1,624 113 Feb 24, 2026 #6 උබල දන්නවද මෙන්න මේක කියනේ ඔය හාමුදුරුවෝ කියලා Reactions: Candid-B and jennt
Candid-B Well-known member Apr 25, 2019 35,133 1 61,427 113 Mother Earth Feb 24, 2026 #7 SDCR said: කැරිය රාජපක්ශෙ නිකායෙ ඉදලත් සල්ලි නෑල්ලු Click to expand... MAXPANE7 said: ඉතින් ඔවා නවත්තලා බණ කියන්නකෝ Click to expand... ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ ජෙප්පො දෙන්නෙක් කුලප්පු වෙලා.
SDCR said: කැරිය රාජපක්ශෙ නිකායෙ ඉදලත් සල්ලි නෑල්ලු Click to expand... MAXPANE7 said: ඉතින් ඔවා නවත්තලා බණ කියන්නකෝ Click to expand... ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ ජෙප්පො දෙන්නෙක් කුලප්පු වෙලා.
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Feb 24, 2026 #8 සල්ලි නම් නෑ. මේ හඳුරුවන්ගේ V 8 රථ වහන්සේට රෝද කට්ටල වහන්සේලා දෙනමක් පූජා කරන්න පුළුවන්
SDCR Well-known member Dec 24, 2020 7,622 7,691 113 Feb 24, 2026 #10 Candid-B said: ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ ජෙප්පො දෙන්නෙක් කුලප්පු වෙලා. Click to expand... බයි ඩෝබිය ඇවිස්සිල නායක තට්ටයට දේවල් කිව්වම
Candid-B said: ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ ජෙප්පො දෙන්නෙක් කුලප්පු වෙලා. Click to expand... බයි ඩෝබිය ඇවිස්සිල නායක තට්ටයට දේවල් කිව්වම
SimMaster Well-known member Dec 16, 2015 9,874 13,134 113 Feb 24, 2026 #11 100 ගානේ? අපේ සාදු ගම්මන්පිල මහත්තයට තරගයක් දෙන්න වගේ යන්නේ
GsmS Well-known member Mar 8, 2012 1,182 743 113 Tiwi,NT Feb 24, 2026 #12 ගම්මන්පිලයට මම 100ක් දුන්නා. උගෙන් ඉල්ලගන්න සාදු Reactions: clumsyhulk