ඥානසාර හාමුදුරුවෝ ත්‍රීකුණාමලයට වැඩම කරයි 😲😲😲

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    අප්පෝ සාප ටික එලි බැහැල. මුන්ට තාම දානෙ දෙනවද බං මිනිස්සු
    තරු හෝටල් වලින් කන අයට මොන දානද? 🙏🙏
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113



    ඔයැයිත් ගියැයි නාමල් බලන්න?

    sri lanka lk GIF by Viber

    B3 ක් වත් අරන් මෙඩිකල් කොලේජ් ගිය උන්ද මේ ? මුගේ කකුල් දෙක ලඟට ගිහින්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113




    ජෙප්පොම කියනවා ලංකාව ආගමික රාජ්‍යයක් නෙමෙයි කියලා.

    හැබැයි මේ මොකක්ද තියන වෙනම ඉස්කෝල ජාතිය?

    දැන් එයාලගේ ආගම පීරියඩ් ගාන 50% කපලා ද? ඉතිහාසය ඔප්ශනල් කරලා ද?

    නැත්නම් ඒවා බෞද්ධ ඉස්කෝල වලට විතරයි ද?
    @sapiencoder

    අමුතු තාලෙන් එන ගුපී එකණුන්ට් එකක්
    ගානට බිල්ඩ් කරන් එනවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA




    ජෙප්පොම කියනවා ලංකාව ආගමික රාජ්‍යයක් නෙමෙයි කියලා.

    හැබැයි මේ මොකක්ද තියන වෙනම ඉස්කෝල ජාතිය?

    දැන් එයාලගේ ආගම පීරියඩ් ගාන 50% කපලා ද? ඉතිහාසය ඔප්ශනල් කරලා ද?

    නැත්නම් ඒවා බෞද්ධ ඉස්කෝල වලට විතරයි ද?
    @sapiencoder

    Meyka nam Pissuwak...

    Upadeshaka mandalaya Lankawata Awilla 21 Rasweemata Kalin...
    Mossad Ekka Malimawata Happenna Bariwei Mey Sarey!!!


    5NQ9gd9.png

    ------ Post added on Nov 18, 2025 at 4:38 PM