ඥානසාර හිමිට අධි චෝදනා ගොනු කරනවා – සීසීඩිය අධිකරණයට දන්වයි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,502
    113
    ghanasara_cardinal.jpg



    බොදු බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී කුරානයට, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිචෝදනා ගොනු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (11) කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ දැනුම් දුන්නේය.

    නීතිපතිවරයා ලබා දුන් උපදෙස් ප්‍රකාරව මෙම පියවර ගන්නා බවද එහිදී පොලිසිය අධිකරණයට දැන්වීය.

    උන්වහන්සේට එරෙහිව ගොනු කර ඇති නඩුවට වසර 11ක් නීතිපති උපදෙස් නොලැබීම සහ ප්‍රමාදයට හේතුව සම්බන්ධයෙන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර පෙර දින නියෝග කර තිබිණි.

    සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ ඇප මත මුදා හැර ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
     
    • Like
    Reactions: Al Baik

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    වෑව් ජොබ් එක කරල හවසට සිවුරක් හොයන් දාගෙන ඇවිත් වගේ පකයා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    lol anda saththara kiyana dial eka arrest kara ko dan
    me gobba 9art walata neethi ona hariyata rate neethiya wihiluwak wela
    wiwasthawe thiyena fundamental rights wath naha rate

    real vrime gana hoyanna grama sewaka la wath yawanna wenne
    ------ Post added on Mar 13, 2026 at 4:46 PM
     

    Similar threads