deviyan mekawa mawala thiyenne sasanaya rakinntama newai
මම කිවිවෙ හාමුදුරුවො ගැන නෙවෙයි නේ!... වෙන එකක් නේ.. හාමුදුරුවො ගැන කියනවනම් ඔය ආකාරයේ වචන භාවිතය සම්පූර්ණයෙන්ම වැරදී... නමුත් ඕක අපේ ප්රශ්ණයක් නෙ මචන්! මට තියන ගැටලුව තමයි.. ඔයා ඕක ඔච්චර ප්රශ්ණයක් කරගන්නෙ ඇයි කියන එක!

බෞද්ධයෙක් ඔය කතාව කිවුවා නම් අවුලක් නෑ..
අනික බෞද්ධ අය ඕවා ගැන කතා කරන්න ඕනෙ තමයි. ඔයා මුස්ලිම් නෙ? ඉතින් ඇයි මේ?
මෙහෙම ඒවා කියන එකේ ඔයාගෙ අරමුණ මොකද්ද? 




