ඥානසාර හිමි පටිච්ච සමුප්පාද වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඥානසාර හිමි පටිච්ච සමුප්පාද වෙයි

අන්‍තෝගාමි මාවතෙන් ඉවත්ව බුදු දහම අනුව කටයුතු කරන බව අස්ගිරි හිමියන්ට වැඳ පොරොන්දු වෙයි.
පටිච්චසමුප්පාදය

පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ප්‍රඥාවන්තයින්ට පමණක් වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ දුකින් දුකට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති. එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
කොහොම උනත් දැන් ලේසි නෑ.පොඩ්ඩක් හරි කට ඇරියොත් ඇරෙස්ට් වෙන්න පුලුවන්.:)
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
Hari oya hukaganne nahuwa innako...

පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව අනවරත භවගමනට පැමිණෙන ආකාරය යි.