Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඥානසාර_New Deal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෝල ශ්‍රී නාතෝ දැන්වත් ගංජ ගහල දේශපාලන ත්‍රෙඩ් දාන එක නවත්තපන්.

සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ සිංහලු ගැන පොඩ්ඩක් හරි හඩක් නගන්න ඉන්නෙ මේ හාමුදුරුවො විතරයි.

මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප්‍රකාශය

බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද

වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය

වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ.

ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට

තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ.

භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ

රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.

[QUOTE="thinking_guy, post: 24511514, member: 351690"] [SIZE="3"]බෝල ශ්‍රී නාතෝ දැන්වත් ගංජ ගහල දේශපාලන ත්‍රෙඩ් දාන එක නවත්තපන්. සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ සිංහලු ගැන පොඩ්ඩක් හරි හඩක් නගන්න ඉන්නෙ මේ හාමුදුරුවො විතරයි. [/SIZE] [SIZE="4"]මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප්‍රකාශය[/SIZE] [SIZE="3"]බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ. බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ. ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ. වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ. භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom