ඥානසාර_New Deal

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඥානසාර හිමියන්ට දහවල් දානය තිලංගගේ ගෙදරින්

    ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (24) දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩම කළහ.

    මෙහිදී උන්වහන්සේ සිය ඉදිරි කටයුතු පිළිබදව මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡාවකද නිරත වූහ.

    බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ පිරිසක් ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

    image_4e06e6dd82.jpg

    අද උදෑසන lankaenews වාර්තාව

    60883773_2429409543790863_7440523810840772608_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ජෙප්පෝ news ගන්නේ lankaenews වලින්......:lol::lol:

    :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ජෙප්පෝ news ගන්නේ lankaenews වලින්......

    First One is from lankadeepa, hope you can see the lankadeepa water mark ;)

    and Enews news is not pasted here, if you wish you can follw the link. lankadee news is pasted here.;)
     
    Last edited:

    Ikoiko

    Member
    Apr 7, 2019
    26
    2
    0
    හුත්තිගෙ පුතා හාමුදුරු කෙනෙක්ට කතා කරන්න ඉගෙන ගනින් වේස බල්ලා.
     
    • Like
    Reactions: wdmdd

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බෝල ශ්‍රී නාතෝ දැන්වත් ගංජ ගහල දේශපාලන ත්‍රෙඩ් දාන එක නවත්තපන්.
    සෝම හාමුදුරුවන්ගෙන් පස්සෙ සිංහලු ගැන පොඩ්ඩක් හරි හඩක් නගන්න ඉන්නෙ මේ හාමුදුරුවො විතරයි.

    මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය

    බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද
    වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

    බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය
    වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ.

    ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

    වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට
    තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ.

    භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ
    රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    First One is from lankadeepa, hope you can see the lankadeepa water mark ;)

    and Enews news is not pasted here, if you wish you can follw the link. lankadee news is pasted here.;)

    උඹේ අම්මා සිරිකොතට ගියද
    රනිල් ගෙදර ආවද
    නැත්නම් ලප කුමාරගේ බල්ලා ගේ වටේ වටයක් ගියාද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹ නම් මහ කාලකන්නියෙක් බන්
    මුස්ලිම් උන් කොච්චර වැරදි කලත් උන්ගේ උන්ව විවේචනය කරන්නේ නෑ
    මේ කාලකන්නි වේස බල්ලෝ කරන්නෙම උඩ බලාගෙන කෙල ගහගන්න එක

    මේ වගේ උණ ජාතක කල මහ එවුන්ට හෙන ගහන්න ඔනේ
    සක්කිලි බල්ලෝ බගේ හැසිරිලා ජාතකේ අවුල් එවුන්ව සමාජෙට දානවට
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තමන්ගෙම එවුන්ව විවේචනය කරන උඹලා වගේ සක්කිලි බල්ලෝ ඉන්න කල් මේ රටට , ජාතියට ඉදිරි ගමනක් නෑ
    රටේ කරුමෙට උඹලා වගේ උන් පාරක යද්දී හැප්පිලාවත් මැරෙන්නේ නෑ
     
    • Like
    Reactions: Amila llll

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජෙප්පො කියන්නෙ මොංගල් පොන්නයො.ඕකුන් අම්මව උනත් විකුණයි තමන්ට වාසියක් තියෙනවනම්.ජෙප්පොන්ව ගේකටවත් වද්ද ගන්නෙ නැහැ අපිනම්.ඒ තරම් කැරියෝ ජෙප්පො කියන්නෙ.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සෝම හාමුදුරුවන්ට මේ චීවරධාරියව සමාන කරන්නෙපා
    මෙයා ගෝටගෙ නිර්මානයක් මුස්ලිම් උන්ව අල්ලගන්න කලින් ගෝට කරන්න ඕන බැසිල්ව අල්ලගන්න එක. :lol:
    මූව නිදහස් කරෙත් දේශපාලන වාසියක් ගන්න මිසක් ඌ ගැන හිතලවත් රට ගැන හිතලවත් නෙවෙයි

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සෝම හාමුදුරුවන්ට මේ චීවරධාරියව සමාන කරන්නෙපා
    මෙයා ගෝටගෙ නිර්මානයක් මුස්ලිම් උන්ව අල්ලගන්න කලින් ගෝට කරන්න ඕන බැසිල්ව අල්ලගන්න එක. :lol:
    මූව නිදහස් කරෙත් දේශපාලන වාසියක් ගන්න මිසක් ඌ ගැන හිතලවත් රට ගැන හිතලවත් නෙවෙයි

    OK :(:(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    First One is from lankadeepa, hope you can see the lankadeepa water mark ;)

    and Enews news is not pasted here, if you wish you can follw the link. lankadee news is pasted here.;)

    උබට මානසික ලෙඩක් තියෙන්නේ බෙහෙත් ටිකක් ගනින් අනුරගේ කුක්කන්ගෙන් බහුතරයකට පිස්සු බලු රෝගය
     
    • Like
    Reactions: BINGU_PUTHA