ඥානා අක්කා

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ස' රට වෙනුවෙන් ගොඩක් තීරණ ගන්න කලින් මෙයාගෙන් අහනවලු ගිහින් හම්බෙලා. හැබැයි බයියන්ට නිවුස් එකේ දිලිත් පෙන්නනේ ස' වන්දනාවේ අදාළ පැත්තට යනවා කියල. ඥානා අක්කා හොස්පිටල් එකක ලොකු පෝස්ට් එකකුත් ගත්තා කියනවා රාජ ෆක් ස' ලට සේවය දීලා ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Photo එකක් නැද්ද බං. දවසක් උඩ මළුවට ගියපු දවසේ දැක්කා ගැණියක් රඟනනව. හැබැයි ලස්සනයි වගේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Photo එකක් නැද්ද බං. දවසක් උඩ මළුවට ගියපු දවසේ දැක්කා ගැණියක් රඟනනව. හැබැයි ලස්සනයි වගේ.

    මමත් හොයනවා හරි හමන් එකක් හම්බුනෙ නෑ :P
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Photo එකක් නැද්ද බං. දවසක් උඩ මළුවට ගියපු දවසේ දැක්කා ගැණියක් රඟනනව. හැබැයි ලස්සනයි වගේ.
    නාකි වගේනේ බන් ම අක්කා

    නාන අක්කට බැනලා පිල්ලියක් ඒවිද දන්නේ නැහැ පස්සෙන්
    ------ Post added on Dec 4, 2021 at 1:06 AM
     
    • Haha
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Photo එකක් නැද්ද බං. දවසක් උඩ මළුවට ගියපු දවසේ දැක්කා ගැණියක් රඟනනව. හැබැයි ලස්සනයි වගේ.
    මමත් හොයනවා හරි හමන් එකක් හම්බුනෙ නෑ :P

    See the source image
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    පක්ශ විපක්ශ භේදයකින් තොරව යන තැනක්.ආණ්ඩුව පැත්තෙන් ස',ගම්මන්පිල,මෛත්‍රී (ජනාධිපති වෙන්න කලින් ඉඳන්ම යනවා).
    අනිත් පැත්තෙන් සජිත්,හරීන්,තිස්ස අත්තනායක .ඔය දන්න අය.තව අය යනවා ඇති.මෙයා අනුරාධපුර හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්.
     
    • Wow
    Reactions: Stimulus mind