මටත් එහෙමයි, දතක් තියෙනවට වඩා අඩු හිඩැසක්BUMP
මගෙ හක්කෙ දතක් ගලවල තියෙන්නෙ
ලොකු අවුලක් නෑ
එකම අවුල, පුවක් කෑලි හිරවෙනව එතන ,
එකයි
මගෙත් අමරු උනා. හකු ඇටේ කපල තමා ගත්තේ. දැන් ගලවල දවස් 10ක් . තාම මැහුම් කැපුවේ නෑ. පේන් කිලර්ස් වලින් තමා තාම ඉන්නේ. නැත්නම් රැට නින්ද යන්නේ නෑ, රිදෙනවා.ගැලෙව්වට පස්සේනම් එහෙම ලොකුවට වේදනාවක් නෑ Pain killers දෙනවා. ගලවද්දි තමයි අමාරු. මගේ දත ගලවන්න සෑහෙන ගෙමක් දුන්නා දොස්තර.මුලු ඇඟේම හයිය දාලා ඇද්දේ