Porn කන්නෝ......

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    මගෙ පෝන් එකේ ස්පීකර් එක හරයිට වැඩ කරන්නේ නැතිව ගියා...
    මම පිටකොටුව මෙයින් ස්ට්‍රීට් එකේ පොලෙක් බිල්ඩින් එකට ගියා. පොලෙක් එකේ රෙපයාර් කරන්නේ නැහැ කියලා ඊට එහා කඩයක් පෙන්නුවා. NN mobile
    පෝන් එක ගලවලා කෑලි තුනක් දුන්නා අරන් එන්න කියලා. ස්පීකර් මයික් වගේ කැලී. පොලෙක් එකෙන් අරගත්තා 8000කට වඩා ගියා.
    ඒවා රෙපයාර් කරනකොට ආපහු අර මට දුන්නු පරන ගලවපු කෑලි ඉල්ලා ගත්තා.
    මට සැකයක් ආවා අර පරන කෑලිම හයි කරලා අලුත් කැලි උන් හංගා ගන්නවා කියලා
    කොහොම හරි 2000ක් අරන් පෝන් එක හදලා දුන්නා. රබර් බැන්ඩ් ගොඩක් දාලා දුන්නා. පැය 4ට පස්සේ කලවන්න කීවා. ගලවලා බලනකොට පිටිපස්සේ කවරය හරියට සීල් කරලා නැහැ.
    පෝන් එක වැඩ කරා. ඒත් පරන ස්පීකර් කේස් එක හරි ගිහින් තිබ්බේ නැහැ.
    සතියකට පස්සේ ආපහු පෝන් එක අවුල්ම ගියා. ඔන් වෙනවා ඕප් වෙනවා පාලනයක් නැහැ.
    ආපහු එතනටම අරන් ගියා. කිසිම උනන්දුවකින් වැඩේ කරලා දෙන පාටක් නැහැ. සේපාට්වෙයර් කේස් එකක් කියලා බොරු කීවා. එදා හවස 5ට දෙන්නම් කියලා. ආවම කියනවා සදුදාට දෙන්නම් කියලා. සදුදා ගියාම කියනවා වැඩේ හරියන්නේ නැහැ කියලා වෙන තැනකට අරන් යන්න කියලා. කෑලි ගලවලාමයි දුන්නේ. එතනට ගියාම කියනවා පෝන් එක කාලා කියලා. ෂොර්ට් වෙලා.
    ඉතින් මේක දැම්මේ පිටකොටුවේ ගිහින් පෝන් රෙපයාර් මාෆීයාවට අහු වෙන්න එපා කියලා. පාවිච්චි කරපු පෝන් ගන්න එක ලොකු වියදමක්. ඒවා රෙපයාර් කරන එක තව වියදමක්. අලුත් එකක් දරාගන්න හැකි අඩු වියදමින් ගන්න.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,617
    7,953
    113
    Kotahena
    මගෙත් ඔහොම උනා බන්
    polek යට තට්ටුවේ පඩිපෙළ ගාව ම වගේ තියෙන රෙපෙයාර් ෂොප් එකක් ගාවින් හදා ගත්ත පරණ galaxy note 10 එක, හැදුවත් හ අරි විනාස කරලා දාල

    Charging වැඩ කරේ නැතුව අරගෙන ගියේ. පස්සේ මු චාජ්න් හැදුව කියල කිව්වා . මන් කිව්වා ඔකේ චාජින් හරිම ස්ලෝ කියල, උන්ගේ රෙපෙයාර් බුවා කිව්වා චජින් ස්ලෝ නම් චජින් ප්ලේට් එක දාල බලන්න කියල කිව්වා වයර්ලස් චාජ් වැඩ නැතුව තිබ්බ ඒකත් හරි යයි චාජින් ප්ලේට් එක හරහා තමයි දෙකටම කරන්ට් එක යන්නේ කියල කිව්වා . ..
    ඒ අරන් ගියාමයි, මන් හා කියල එක දාන්න කියල මු ෆෝන් එක උඩට අරගෙන ගියා හෙන වෙලාවකින් ආවේ.. වයර්ලස් චාජ් හරි කියල කිව්වා . උගේ චාජර් එකේ වැඩ. මගේ එකේ වැඩ නැහැ ගෙදර ආවම. තව යාළුවොන්ගේ ඒවා වලත් වැඩ නැහැ.,..
    පවර් බටන් එකත් කාලා. NFC වැඩ කරන්නෙත් නැහැ. NFC වැඩ නැත්තේ ai කියල ඇහුවම මොකක්ද NFC කියන්නේ කියල අහනවා. හුත්තිගේ පුතාලට බැනල වැඩක් නැති නිසා අරන් ආව... ෆෝන් එක ගන්න දෙයක් නැහැ සිග්නල් වැඩ කරන්නෙත් නැහැ කෝල් ගන්නත් බැහැ

    [පස්සේ ඒ ලංගම ඩොක්ටර් රෙපෙයාර් ද මොකක්ද එකක් තිබ්බ රිවිව් බලල ගියේ ගුගල් මැප් එකෙන්. උන් නම් හදල දුන්න අපහු . හැබැයි NFC හදන්න බැහැ කිව්වා :( google pay කරන්න බැහැ
    බිස්නස් වැඩ ටික කරගන්න විදිහක් නැහැ අන්තිමට s25 අල්ට්‍රා එකක් ගත්ත බ්‍රෑන්ඩ් නිව්. අයේ නම් සෙකන්ඩ් හෑන්ඩ් ගන්නේ නැහැ

    ඔතන ඉන්න කාලකන්නි හම්බ හුත්තිගේ පුතාල වැඩ බැහැ. එන්ඩ බොසා කියල ගත්තේ. බෝම්බයක් ගහල අල්ලහුඅක්බාර් ගාන්න තමයි දන්නේ

    review එකක් දෙන්න කඩේ නම මතක නැහැ
    padipela pahu karala eelanga shop eka wage mataka
    OMS ekata anik paththe wage thiyenne. athule indagena inna puluwan podi shop ekak
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    මගෙ පෝන් එකේ ස්පීකර් එක හරයිට වැඩ කරන්නේ නැතිව ගියා...
    මම පිටකොටුව මෙයින් ස්ට්‍රීට් එකේ පොලෙක් බිල්ඩින් එකට ගියා. පොලෙක් එකේ රෙපයාර් කරන්නේ නැහැ කියලා ඊට එහා කඩයක් පෙන්නුවා. NN mobile
    පෝන් එක ගලවලා කෑලි තුනක් දුන්නා අරන් එන්න කියලා. ස්පීකර් මයික් වගේ කැලී. පොලෙක් එකෙන් අරගත්තා 8000කට වඩා ගියා.
    ඒවා රෙපයාර් කරනකොට ආපහු අර මට දුන්නු පරන ගලවපු කෑලි ඉල්ලා ගත්තා.
    මට සැකයක් ආවා අර පරන කෑලිම හයි කරලා අලුත් කැලි උන් හංගා ගන්නවා කියලා
    කොහොම හරි 2000ක් අරන් පෝන් එක හදලා දුන්නා. රබර් බැන්ඩ් ගොඩක් දාලා දුන්නා. පැය 4ට පස්සේ කලවන්න කීවා. ගලවලා බලනකොට පිටිපස්සේ කවරය හරියට සීල් කරලා නැහැ.
    පෝන් එක වැඩ කරා. ඒත් පරන ස්පීකර් කේස් එක හරි ගිහින් තිබ්බේ නැහැ.
    සතියකට පස්සේ ආපහු පෝන් එක අවුල්ම ගියා. ඔන් වෙනවා ඕප් වෙනවා පාලනයක් නැහැ.
    ආපහු එතනටම අරන් ගියා. කිසිම උනන්දුවකින් වැඩේ කරලා දෙන පාටක් නැහැ. සේපාට්වෙයර් කේස් එකක් කියලා බොරු කීවා. එදා හවස 5ට දෙන්නම් කියලා. ආවම කියනවා සදුදාට දෙන්නම් කියලා. සදුදා ගියාම කියනවා වැඩේ හරියන්නේ නැහැ කියලා වෙන තැනකට අරන් යන්න කියලා. කෑලි ගලවලාමයි දුන්නේ. එතනට ගියාම කියනවා පෝන් එක කාලා කියලා. ෂොර්ට් වෙලා.
    ඉතින් මේක දැම්මේ පිටකොටුවේ ගිහින් පෝන් රෙපයාර් මාෆීයාවට අහු වෙන්න එපා කියලා. පාවිච්චි කරපු පෝන් ගන්න එක ලොකු වියදමක්. ඒවා රෙපයාර් කරන එක තව වියදමක්. අලුත් එකක් දරාගන්න හැකි අඩු වියදමින් ගන්න.
    colored skin minissungen 99% kisima deyak kapa weemen karanne na!!
    okkoma atawana eka karanne!

    lankawe phone hadala wadak na. wisi karala dala aluth ekak ganna eka labai!
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,111
    6,534
    113
    East Blue (Goa Kingdom)
    මම පිටකොටුව ............................ගියා.

    images
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,187
    945
    113
    මගෙ පෝන් එකේ ස්පීකර් එක හරයිට වැඩ කරන්නේ නැතිව ගියා...
    මම පිටකොටුව මෙයින් ස්ට්‍රීට් එකේ පොලෙක් බිල්ඩින් එකට ගියා. පොලෙක් එකේ රෙපයාර් කරන්නේ නැහැ කියලා ඊට එහා කඩයක් පෙන්නුවා. NN mobile
    පෝන් එක ගලවලා කෑලි තුනක් දුන්නා අරන් එන්න කියලා. ස්පීකර් මයික් වගේ කැලී. පොලෙක් එකෙන් අරගත්තා 8000කට වඩා ගියා.
    ඒවා රෙපයාර් කරනකොට ආපහු අර මට දුන්නු පරන ගලවපු කෑලි ඉල්ලා ගත්තා.
    මට සැකයක් ආවා අර පරන කෑලිම හයි කරලා අලුත් කැලි උන් හංගා ගන්නවා කියලා
    කොහොම හරි 2000ක් අරන් පෝන් එක හදලා දුන්නා. රබර් බැන්ඩ් ගොඩක් දාලා දුන්නා. පැය 4ට පස්සේ කලවන්න කීවා. ගලවලා බලනකොට පිටිපස්සේ කවරය හරියට සීල් කරලා නැහැ.
    පෝන් එක වැඩ කරා. ඒත් පරන ස්පීකර් කේස් එක හරි ගිහින් තිබ්බේ නැහැ.
    සතියකට පස්සේ ආපහු පෝන් එක අවුල්ම ගියා. ඔන් වෙනවා ඕප් වෙනවා පාලනයක් නැහැ.
    ආපහු එතනටම අරන් ගියා. කිසිම උනන්දුවකින් වැඩේ කරලා දෙන පාටක් නැහැ. සේපාට්වෙයර් කේස් එකක් කියලා බොරු කීවා. එදා හවස 5ට දෙන්නම් කියලා. ආවම කියනවා සදුදාට දෙන්නම් කියලා. සදුදා ගියාම කියනවා වැඩේ හරියන්නේ නැහැ කියලා වෙන තැනකට අරන් යන්න කියලා. කෑලි ගලවලාමයි දුන්නේ. එතනට ගියාම කියනවා පෝන් එක කාලා කියලා. ෂොර්ට් වෙලා.
    ඉතින් මේක දැම්මේ පිටකොටුවේ ගිහින් පෝන් රෙපයාර් මාෆීයාවට අහු වෙන්න එපා කියලා. පාවිච්චි කරපු පෝන් ගන්න එක ලොකු වියදමක්. ඒවා රෙපයාර් කරන එක තව වියදමක්. අලුත් එකක් දරාගන්න හැකි අඩු වියදමින් ගන්න.
    NN mobile පට්ට හොරෙක්.. මාත් කෙලවගෙන ඉන්නෙ...