ටටියානා ෆෝන් එක ඉල්ලුවම චිචී කරපු දේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,356
    32,078
    113
    අඩේ ඔන්න මිනිස්සුන්ගේ සල්ලි වලින් රගන රියල් හිගන්නු.
    රස්සාවක් කරපියව් කෝ මිනිස්සුන්ගෙම කකා බිබී ඉන්නේ.
    පාරේ හිගාකන එක නම්බු කාරයි බන් මුන්ට වඩා.
    60 lasse baby la... lol
     
    • Like
    Reactions: lasankandy

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    අපේ සල්ලිවලින් හොරකාල උන් සැප විඳිනවා මේ පැත්තේ මිනිස්සු කාන්නත් නැතුව හිග කනවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩෝ ඌ පට්ට බිසී නේද? කන්සල්ටන්ට් වැඩ වලට.

    ඒ අස්සේ රිලැක්ස් වෙන්න තමයි ටික් ටොක් කරනවා ඇත්තෙ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    අනේ බේබිට බනින්න එපා,රොකට් එක හදන්න පාවිච්චි කරපු ටොප් සීක්‍රට් ෆයිල්ස් වගයක් ඔය ඩිලීට් කරන්නෙ,වයිෆ් විස්තර දැන ගනීවි කියලා බයට.:baffled::baffled::baffled:


    giphy.gif