ටපලන්නෙ නැතිව..? (Patalevilla/ Sinhala Game)
මේං තියෙනව අපේ පුංචි සිංහලයන්ට නියම සෙල්ලමක්.. 2003 අවුරුද්දෙ දි සිංහලයා එකේ මාමල තමයි මේක හැදුවෙ.. තනි සිංහලෙන් තියෙන්නෙ..
මේකෙදි ඔයාලගෙ පරිගණක තිරේ කොටු ගොඩකට කැඩෙනවා.. අඩුම කාලෙකින් ආයෙත් තිරේ ඒ විදිහටම හදන එකයි අභියෝගෙ..
ඔයාලගෙ පරිගණකයට ඩවුන්ලෝඩ් කරල සෙල්ලං කරන්න පුළුවං..
මෙතනින් ගන්න.. (Download Here)
http://www.sinhalaya.com/games/Patalevilla.zip