ටයර් ගිනි තියපු එකා ලෙෆ්ට්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    කවුද ඒ දන්නති කෙනේක්ද. එහෙනම් පටන්ගන්න කලින් මනවද කරන්නේ මොනවද නොකරන්නේ කියලා හොදට දැනුවත් කරන්න වෙයි. නැත්තන් එක එකා එක එක පිස්සු කෙලලා ගිටිකාලා එන්න වෙන්නේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    දැන් තේරේනවා නෙද එදා ජේප්පෝ පෙලක් මිනිස්සු වෙනුවෙන් දරුනු තීරන අරන් තිබ්බේ ඇයි කියලා. කවුරුත් මැරේනකම් අහින්සක නෑ. ඔක්කොම අහින්සක උනේ මැරුනට පස්සේ මහින්දලාට විකුනන් කන්න විතරයි.​

     
    • Like
    Reactions: lilman