කැළණි දැන් නෑනෙ..??Oyata one size eka mokadda? 14 damme. Wahane nawattala tiyanna hithenawa ban tyre wala ganan ahuwama.
නෑ 'කැළණි' ටයර් දැම්මේ
(සිරාවටම එහෙම ටයර් එකක් තිබ්බ බන් මෙහෙ ඉස්සර)
------ Post added on Feb 15, 2022 at 9:22 PM
ඒක හොඳ ටයර් එකක්, මතක විදිහට, ඉස්සර ඉන්දියාවටත් කැළණි ටයර් එක්ස්පෝට් කරා.

