Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටය්ල්l help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ වැඩේ මන් කරා කඩේ ගන්න තියෙනවා titanium කියලා cement dust එකක් සුදුම සුදු පාටයි 950යි 1kg මේක කලවම් කරන්න තියෙන්නේ normal cement එක්ක හරියට අර රතු,කොළ සිමෙන්ති කලවම් කරන්නේ අන්න ඒ විදියට කලවම් කරන එකයි තියෙන්නේ

උබට තද අලුපාටක් ඕන නම් සාමාන්‍ය සිමෙන්ති 20කට titanium 1ක් කලවම් කරපන් වඩා සුදු පාටක් ඕන නම් 14-1, 13-1, 12-1 .... විදියට කලවම් කරන්න හොදම වැඩේ සම්ප්ලේ 3,4 ක් කරලා උබලට හොදයි කියල හිතෙන එකේ mixture එක ගනින් ඊට පස්සේ normal සිමෙන්ති මදින විදියට පොලව මැදගන්න තියෙන්නේ හැබැයි මේකෙදි හැදි පාරවල් හිටින්නේ නැති වෙන්න හොදට මැදගන්න ඕන අනික layer එක ටිකක් වැඩිපුර දාගන්න මොකද පස්සේ machine එකෙන් මදිනකොට අඩුවෙන් දලා තියෙන තැන් වල වැලි මතුවෙනවා layer එක අඩු උනාම

ලස්සන වැඩි කරගන්න ඕනේ නම් 2x2, 3x3 හෝ 4x4 ප්‍රමාණයට විදුරු පටි හතරැස් කොටු වගේ හිටින්න දාලා mixer අතුරලා machine එකෙන් කපාගන්න මේ machine එක කිව්වේ terrazzo එහෙම කපන්න ගන්න එක තමා

මේක professional කරන mason බාස් කෙනෙක්ට දුන්නා නම් හොදට කරලා දේවි උබ කුරුණෑගල පැත්තේ නම් මේ 0722240058 නොම්බරේට ගන්න මෙයා තම අපේ wife ලගේ දිහා cement කපන්න ආවේ හැබැයි අපේ මිශ්‍රණය දැම්මේ මෙයා නෙවෙයි ගෙදර අනිත් වැඩ කරපු බාස් පොර වැඩේ ටිකක් දෙල් කරා එකයි මන් කිව්වේ professional මේවා කරන කෙනෙක්ට දෙන්න කියලා

කෙලින්ම concrete කපන්නත් පුළුවන් මේ එහෙම video එකක්

[YOUTUBE]D3rs7MFmCfs[/YOUTUBE]

මේ විස්තරේ උදව් වෙයි අදහසක් ගන්න

[QUOTE="bravehearts, post: 17584171, member: 513648"] [SIZE="4"]මචන් මේ වැඩේ මන් කරා කඩේ ගන්න තියෙනවා titanium කියලා cement dust එකක් සුදුම සුදු පාටයි 950යි 1kg මේක කලවම් කරන්න තියෙන්නේ normal cement එක්ක හරියට අර රතු,කොළ සිමෙන්ති කලවම් කරන්නේ අන්න ඒ විදියට කලවම් කරන එකයි තියෙන්නේ උබට තද අලුපාටක් ඕන නම් සාමාන්‍ය සිමෙන්ති 20කට titanium 1ක් කලවම් කරපන් වඩා සුදු පාටක් ඕන නම් 14-1, 13-1, 12-1 .... විදියට කලවම් කරන්න හොදම වැඩේ සම්ප්ලේ 3,4 ක් කරලා උබලට හොදයි කියල හිතෙන එකේ mixture එක ගනින් ඊට පස්සේ normal සිමෙන්ති මදින විදියට පොලව මැදගන්න තියෙන්නේ හැබැයි මේකෙදි හැදි පාරවල් හිටින්නේ නැති වෙන්න හොදට මැදගන්න ඕන අනික layer එක ටිකක් වැඩිපුර දාගන්න මොකද පස්සේ machine එකෙන් මදිනකොට අඩුවෙන් දලා තියෙන තැන් වල වැලි මතුවෙනවා layer එක අඩු උනාම ලස්සන වැඩි කරගන්න ඕනේ නම් 2x2, 3x3 හෝ 4x4 ප්‍රමාණයට විදුරු පටි හතරැස් කොටු වගේ හිටින්න දාලා mixer අතුරලා machine එකෙන් කපාගන්න මේ machine එක කිව්වේ terrazzo එහෙම කපන්න ගන්න එක තමා මේක professional කරන mason බාස් කෙනෙක්ට දුන්නා නම් හොදට කරලා දේවි උබ කුරුණෑගල පැත්තේ නම් මේ 0722240058 නොම්බරේට ගන්න මෙයා තම අපේ wife ලගේ දිහා cement කපන්න ආවේ හැබැයි අපේ මිශ්‍රණය දැම්මේ මෙයා නෙවෙයි ගෙදර අනිත් වැඩ කරපු බාස් පොර වැඩේ ටිකක් දෙල් කරා එකයි මන් කිව්වේ professional මේවා කරන කෙනෙක්ට දෙන්න කියලා කෙලින්ම concrete කපන්නත් පුළුවන් මේ එහෙම video එකක් [YOUTUBE]D3rs7MFmCfs[/YOUTUBE] මේ විස්තරේ උදව් වෙයි අදහසක් ගන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom