ටයිගර් බියර් - Tiger Asian Larger
ටයිගර් බියර් එක ගැන අහල ඇති නේ ඔන කෙනෙක්.ඒ ගැනයි මේ කතාව.
ටයිගර් කියන බියර් එක බ්‍රෑන්ඩ් එකක් විදිහට කල එලි බහින්නේ 1930 අවුරුද්දෙ දී.ඒ මැලීසියාවෙදී.
1932 දී Malayan Breweries Limited in Singapore ආයතනය පලවෙනි බීර තොගය එලියට දානව.
1939 දී එයාලගෙ 7 වෙනි අවුරුද්දෙ දී ටයිගර් බියර් එක තරගකාරී බියර් වර්ග 40 ක් අභිබවලා වසරේ හොදම අන්තර්ජාතික බියර් එකට හිමි සම්මානය ලබා ගන්නවා.
එයාලා තමන්ගේ පලවෙනි බියර් කෑන් එක එලි දක්වන්නේ 1965 දී.
මේ ටයිගර් බියර් ලංකාවේ අපේ අයියලට මුලින්ම ගහන්න ලැබෙන්නේ 2001 දී.
Tiger Asian Larger කියන නමින් වෙලදපොලේ තියෙන මේ බියර් එකේ 5% ක ඇල්කොහොල් ප්‍රතිශතයක් අඩංගු වෙලා තියෙනව.
ඊට අමතරව පහත ආකාරයට පොශ්ය පදාර්තත් අඩංගුයි.
Energy 42 kcal/100ml
Carbohydrates 3.4 g/100ml
Total sugar 0 g/100ml
Protein 0.4 g/100ml
Fats 0 g/100ml
මේ තියෙන්නේ දැනට වෙලදපොලේ අපිට ගන්න තියෙන ටයිගර් බියර් ප්‍රමානයන්.
Tiger Asian Larger Beer Bottle 640Ml
Tiger Asian Larger Beer Can 500Ml
දැන් ලංකාවේ මේ බියර් එක නිශ්පාදනය කරලා බෙදා හරින්නේ Heineken Lanka කියන සමාගම.තියෙන්නේ මාවතගම.Bison Super Strong , ABC Extra Stout , Barons Strong Brew , Anchor Smooth කියන ඒවත් එයාලම තමයි ගහන්නේ.
මොකක්ද මේ ටයිගර් බියර් එකේ තියෙන වැදගත් කම ?
ටයිගර් කියන්නේ නිකන් කොටියෙක් ගේ ලෝගො එකක් තියෙන තවත් එක් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.
උඹල ගහන හැම ටයිගර් බියර් එකක් ම මිහිමතින් වද වෙලා යන කොටියෙක් බේරගන්න කරන උරදීමක්.
ඒක වෙන්නේ මෙහෙමයි.කොටි කියන්නේ පහුගිය ශතවර්ශයක කාලයේ ඉදන් ගත්තහම ලක්ශයක 100000 විතර ගහනයක් පවත්වාගෙන ගියපු සත්ත්ව කොටසක්.නමුත් මිනිස්සුන්ගෙම වැඩ නිසා මේ වෙනකොට ලෝකෙටම ඉන්නේ කොටි 3,890 ක් වගේ සුලු ප්‍රමානයක්.ඉතින් මේ TX2 ව්‍යාපෘතියේ අරමුණ වෙන්නේ 2020 කොටි ගහනය 6000 ක් දක්වා වැඩි කිරීම.
ටයිගර් බියර් එකේ කට්ටිය කාලෙක ඉදලා World Wide Fund for Nature (WWF) කියන සංවිධානේ කොටස්කාරයො වෙලා ඉදන් එයාලගේ මේ ව්‍යාපෘතිය (Tx2 - a global commitment) සැබෑවක් කරගන්න අවශ්‍ය කරන මුල්‍යමය ආදාර දක්වමින් ඉන්නව.මෙතනදී එයාලා මේ බියර් එකෙන් එන ලාබෙන් ඇමරිකානු ඩොලර් මිලියන එකක් ( USD 1 million annual donation )මේ ව්‍යාපෘතියට බැර කරනව.
ඉතිං දැන් තේරෙනව නේද බියර් ගහනකොට ටයිගර් ම තෝරං ගහන්න ඔනේ ඇයි කියලා.
එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හමුවෙමු.
ජය !

Last edited: