Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිටැනික් අනතුර මිනීමැරුමක් බවට මතයක්...😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ටයිටැනික් නැව් අනතුර හුදකලා සිදුවීමක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විය. මෙම අනතුර සිදුවූයේ 1912 අප්‍රියෙල් 14 දිනය .ටයිටැනික් නැවේ මගීන් අතර අතිවිශේෂ පුද්ගලයන් තිදෙනෙකු විය.

1. Benjamin Guggenheim

2. Isidor Straus

3. Jacob Astor

විසිවන ශතවර්ෂය අරම්භයත් සමග එනම් 1907 දී ඇමෙරිකාව කේන්ද්‍ර කොට ගත් බැංකු ක්‍රමයක් සහ ගෝලීය මුදල් ඒකකයක සැලසුම ඉදිරිපත් විය.

මෙම සැලසුම ඉදිරිපත් කළේ ඇමෙරිකානු මූල්‍ය දැවැන්තයින් තිදෙනෙකු වූ රොත්ස්චයිල්ඩ් , ජේ.පී මෝගන් සහ රොකෆෙලර් විසිනි. ඔවුන් ඉදිරිපත් කළ සැලසුම ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමය විය

බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් එනම් ඉහත නම් සඳහන් බිලියන්පතියන් තිදෙනා ෆෙඩරල් රිසර්ව් සැලසුමට එරෙහි විය. එකල ඇමෙරිකාවේ සහ යුරෝපයේ වෙළදපොළෙන් විශාලතම පංගුව තිබුනේ මොවුන් තිදෙනාටය.

ටයිටැනික් නැව හැදීමට මුදල් වියදම් කළේ ජේ.පී මෝගන්ය. නැව බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කළද එහි සැබෑ අයිතිකරු ජේ.පී මෝගන්ය.

ජේ.පී මෝගන් ටයිටැනික් නැවේ මංගල සවාරියට එක්වීමට නියමිත විය. නමුත් අවසාන මොහොතේදී අසනීප බව පවසා මෝගන් සිය ගමන කැන්සල් කළේය.

ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමයට එරෙහිවවූ බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් යන බිලියනපතියන් තිදෙනා ටයිටැනික් නැවේ අවසන් ගමන් ගියේය .

බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් ගේ අභාවයෙන් පසු ඔවුන්ගේ අනුප්රාප්තිකයන් ෆෙඩරල් රිසර්ව් ක්‍රමයට පක්ෂ විය

ඒ අනුව 1913 දෙසැමස 23 දින ඇමෙරිකානු ජනපති Federal Reserve Act නීති ගත කළේය. ඒ අනුව ෆෙඩරල් රිසර්ව් බැංකුව බිහිවිය.

සමස්ථ ලෝකයේ මහ බැංකු පාලනය කරන ෆෙඩරල් රිසර්ව් ආයතනය ඇමෙරිකානු රජයට අයත් වූවක් නොවේ. එය රොත්ස්චයිල්ඩ්, රොකර්ෆෙලර්, මෝගන් පවුලේ දේපලකි.

කිසිදා ගිල්විය නොහැකි ලෙසට අනුවර්ත ලද ටයිටැනික් අයිස් පරයක් නිසා නොව ඇතුලතින් සවිකළ පුපුරණ නිසා දෙකඩ වූ බවට එකල ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මතයක් ඉදිරිපත් කළ තිබූ බව අමතක නොකළ යුතුය

කරුනු එසේ හෙයින් ලෝකය පාලනය කරන, රොත්ස්චයිල්ඩ්, රොකෆෙලර් සහ මෝගන් තමන් පිපිරවූ නැව බලන්න ලෝකයා එනවාට කැමති වන්නේ නැත.?????"

"ලෝකය තුල මුදල් සංසරණය ආරම්භවීමත්

සමගම එකී ක්‍රියාදාමය අධීක්ෂණය සදහා

මහ බැංකුව නම් ආයතනයක් බිහිවිය.ලොව

සෑම මහ බැංකුවකම නාස් ලනුව ඇමෙරිකාවේ

ෆෙඩරල් රිසර්ව් ආයතනය සතුය.

ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකාවේ රජය සතු

දේපලක් නොවේ. එය පෞද්ගලික බැංකු 9 ක

එකතුවකිනි. එම බැංකු 9යේ අයිතිය

රොත්ස්චයිල්ඩ් පවුල සතුය. එනම් ෆෙඩරල්

රිස්ර්ව් යනු රොත්ස්චයිල්ඩ් පවුලේ වත්කමකි.

ලෝකය පාලනය කර්න්නේ මේම ව්‍යාපාරික

පැලැන්තිය විසිනි.

ලොව පාලකයන් තෝරනුයේ ඔවුන් විසිනි.

යුද්ධය සහ සාමය තීරනය කරන්නේ ඔවුන්ය.

CIA, මොසාඩ්, MI 5, FSB මොවුන්ගේ කුලී

හේවායින්ය. බයිඩන්ලා, මෝදිලා, වික්‍රමසිංහලා

කලින් කලට එළි බසින නැට්ටුවන් පමනි.

මේ සූත්‍රය දෙස බලන්න . ලෝකයේ රටවල්

කිහිපයක් ෆෙඩරල් රිසර්ව් පිලිගැනීමට

මැලිවූහ. කියුබාව, උතුරු කොරියාව, සිරියාව,

ඉරානය, ලිබියාව, ඉරාකය, අෆ්ගනිස්ථානය ඒ

අතර විය. . අඩු වැඩිව සෝවියට් දේශය,චීනය,

වෙනිසුවෙලාව, යේමනිය, සුඩානය සහ

සෝමලියාව මෙම ගොන්නට වැටුණි. යුද්ධය

සහ සාමය තීන්දු කරන සූත්‍රය දැන් ඔබට

දැකිය හැක

දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකයේ භාණ්ඩ

නිෂ්පාදනයෙන් 45 %ක් ඇමෙරිකානු ඒවා විය .

අද වන විට එය 16 % කි .

අද භාණ්ඩ නිෂ්පාදන කිරීමට වෙනුවට ඔවුන්

කරන්නේ ඩොලර් අච්චු ගැසීමය . අද ලෝකයේ

ගණුදෙනු වලින් 80% සිදු වන්නෙ ඩොලර්

ආශ්‍රිතවය. එනම් ඔබ කුමන රටක සිටියත් ,

කුමන මුදල් ඒකකයකින් ගණුදෙනු කළද

රොත්ස්චයිල්ඩ් සිටුවරයා කප්පම් මුදලක් අය

කර ගනියි.

තවද නැපෝලියන්ගේ යුද්ධවල සිට පසුගියදා

සුඩානයේ ඇතිවූ යුද්ධය දක්වා යුද සංග්රාම

සියල්ලට රොත්ස්චයිඩ් රෙජීමය සම්බන්ධය .

ටයිටැනික් නැව ගිල්වා ඝාතණය කල ලෝක

බිලියනපතියන්ගේ සිට අභිරහස් VVIP ඝාතණ

බොහොමයක රොත්චයිඩ් ඇඟිලි සලකුන

ඇත. ජෝන් එෆ් කෙනඩිට මරණ වරෙන්තුව

ලැබුනේ ෆෙඩරල් රිසර්ව් එකට එරෙහි වීම

නිසාය .

පසුගියදා ලොව මවිත වූ සිදුවීමක් වාර්තා විය .

එනම් අපට කලින් IMF ණය පෝලිමට එකතු

වූ ලේබනනය, ඝනා රාජ්‍ය, සැම්බියාව,

පකිස්ථානය පොලිමේ වේලෙද්දී ලංකාවට ණය

අනුමත විය

21 වන සියවසේ ලෝකයේ ඉරණම තීරනය

වන්නේ ඉන්දියානු සයුර මතය. එහි

කේද්‍රස්ථානය ශ්රීලංකාවයි. බයිඩන්ලා ,

ඉමරාන් ඛාන්ලා , මෝදිලා , රාජපක්ෂලා ,

වික්‍රමසිංහලා ඉත්තන් පමනි. ක්‍රීඩාව

මෙහෙයවනුයේ යටකී වෙළද රෙජීමය විසිනි.

අප රාමුව තුල සිටිය හොත් පින්තූරය දැකිය

නොහැකි වනු ඇත.

පසු සටහන - ලෝකයේ සියළු රාජ්‍ය නායකයන්

නිරපේක්ෂව ගෞරව කරන රාජකීය චාල්ස්ගේ

පපුවට ඇගිල්ලෙන් ඇන කතා කරන

පුද්ගලයා අන් කිසිවෙකු නොව රොත්ස්චයිඩ්

නම් ඔහුය."

Copy - National Alert

[QUOTE="Kumbhakarna22, post: 28991547, member: 579951"] [IMG]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/353805339_281965171063211_7348183587754005977_n.jpg?_nc_cat=102&cb=99be929b-3346023f&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeFLUXkoHTRNgPNn4mQgomUMV3TVadnGdBJXdNVp2cZ0EkJ5JsBDfuGFd_ZAjDapwMZUQk23goQNLOudgB23K3YL&_nc_ohc=kefpUM7iaMAAX9EEyES&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfAmMrhHdePTSrjqRygEfrCNtSUtV84floaqZ03yNIq7Jw&oe=64A56312[/IMG] [B]"ටයිටැනික් නැව් අනතුර හුදකලා සිදුවීමක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විය. මෙම අනතුර සිදුවූයේ 1912 අප්‍රියෙල් 14 දිනය .ටයිටැනික් නැවේ මගීන් අතර අතිවිශේෂ පුද්ගලයන් තිදෙනෙකු විය. 1. Benjamin Guggenheim 2. Isidor Straus 3. Jacob Astor විසිවන ශතවර්ෂය අරම්භයත් සමග එනම් 1907 දී ඇමෙරිකාව කේන්ද්‍ර කොට ගත් බැංකු ක්‍රමයක් සහ ගෝලීය මුදල් ඒකකයක සැලසුම ඉදිරිපත් විය. මෙම සැලසුම ඉදිරිපත් කළේ ඇමෙරිකානු මූල්‍ය දැවැන්තයින් තිදෙනෙකු වූ රොත්ස්චයිල්ඩ් , ජේ.පී මෝගන් සහ රොකෆෙලර් විසිනි. ඔවුන් ඉදිරිපත් කළ සැලසුම ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමය විය බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් එනම් ඉහත නම් සඳහන් බිලියන්පතියන් තිදෙනා ෆෙඩරල් රිසර්ව් සැලසුමට එරෙහි විය. එකල ඇමෙරිකාවේ සහ යුරෝපයේ වෙළදපොළෙන් විශාලතම පංගුව තිබුනේ මොවුන් තිදෙනාටය. ටයිටැනික් නැව හැදීමට මුදල් වියදම් කළේ ජේ.පී මෝගන්ය. නැව බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කළද එහි සැබෑ අයිතිකරු ජේ.පී මෝගන්ය. ජේ.පී මෝගන් ටයිටැනික් නැවේ මංගල සවාරියට එක්වීමට නියමිත විය. නමුත් අවසාන මොහොතේදී අසනීප බව පවසා මෝගන් සිය ගමන කැන්සල් කළේය. ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමයට එරෙහිවවූ බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් යන බිලියනපතියන් තිදෙනා ටයිටැනික් නැවේ අවසන් ගමන් ගියේය . බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් ගේ අභාවයෙන් පසු ඔවුන්ගේ අනුප්රාප්තිකයන් ෆෙඩරල් රිසර්ව් ක්‍රමයට පක්ෂ විය ඒ අනුව 1913 දෙසැමස 23 දින ඇමෙරිකානු ජනපති Federal Reserve Act නීති ගත කළේය. ඒ අනුව ෆෙඩරල් රිසර්ව් බැංකුව බිහිවිය. සමස්ථ ලෝකයේ මහ බැංකු පාලනය කරන ෆෙඩරල් රිසර්ව් ආයතනය ඇමෙරිකානු රජයට අයත් වූවක් නොවේ. එය රොත්ස්චයිල්ඩ්, රොකර්ෆෙලර්, මෝගන් පවුලේ දේපලකි. කිසිදා ගිල්විය නොහැකි ලෙසට අනුවර්ත ලද ටයිටැනික් අයිස් පරයක් නිසා නොව ඇතුලතින් සවිකළ පුපුරණ නිසා දෙකඩ වූ බවට එකල ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මතයක් ඉදිරිපත් කළ තිබූ බව අමතක නොකළ යුතුය කරුනු එසේ හෙයින් ලෝකය පාලනය කරන, රොත්ස්චයිල්ඩ්, රොකෆෙලර් සහ මෝගන් තමන් පිපිරවූ නැව බලන්න ලෝකයා එනවාට කැමති වන්නේ නැත.?????" "ලෝකය තුල මුදල් සංසරණය ආරම්භවීමත් සමගම එකී ක්‍රියාදාමය අධීක්ෂණය සදහා මහ බැංකුව නම් ආයතනයක් බිහිවිය.ලොව සෑම මහ බැංකුවකම නාස් ලනුව ඇමෙරිකාවේ ෆෙඩරල් රිසර්ව් ආයතනය සතුය. ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකාවේ රජය සතු දේපලක් නොවේ. එය පෞද්ගලික බැංකු 9 ක එකතුවකිනි. එම බැංකු 9යේ අයිතිය රොත්ස්චයිල්ඩ් පවුල සතුය. එනම් ෆෙඩරල් රිස්ර්ව් යනු රොත්ස්චයිල්ඩ් පවුලේ වත්කමකි. ලෝකය පාලනය කර්න්නේ මේම ව්‍යාපාරික පැලැන්තිය විසිනි. ලොව පාලකයන් තෝරනුයේ ඔවුන් විසිනි. යුද්ධය සහ සාමය තීරනය කරන්නේ ඔවුන්ය. CIA, මොසාඩ්, MI 5, FSB මොවුන්ගේ කුලී හේවායින්ය. බයිඩන්ලා, මෝදිලා, වික්‍රමසිංහලා කලින් කලට එළි බසින නැට්ටුවන් පමනි. මේ සූත්‍රය දෙස බලන්න . ලෝකයේ රටවල් කිහිපයක් ෆෙඩරල් රිසර්ව් පිලිගැනීමට මැලිවූහ. කියුබාව, උතුරු කොරියාව, සිරියාව, ඉරානය, ලිබියාව, ඉරාකය, අෆ්ගනිස්ථානය ඒ අතර විය. . අඩු වැඩිව සෝවියට් දේශය,චීනය, වෙනිසුවෙලාව, යේමනිය, සුඩානය සහ සෝමලියාව මෙම ගොන්නට වැටුණි. යුද්ධය සහ සාමය තීන්දු කරන සූත්‍රය දැන් ඔබට දැකිය හැක දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකයේ භාණ්ඩ නිෂ්පාදනයෙන් 45 %ක් ඇමෙරිකානු ඒවා විය . අද වන විට එය 16 % කි . අද භාණ්ඩ නිෂ්පාදන කිරීමට වෙනුවට ඔවුන් කරන්නේ ඩොලර් අච්චු ගැසීමය . අද ලෝකයේ ගණුදෙනු වලින් 80% සිදු වන්නෙ ඩොලර් ආශ්‍රිතවය. එනම් ඔබ කුමන රටක සිටියත් , කුමන මුදල් ඒකකයකින් ගණුදෙනු කළද රොත්ස්චයිල්ඩ් සිටුවරයා කප්පම් මුදලක් අය කර ගනියි. තවද නැපෝලියන්ගේ යුද්ධවල සිට පසුගියදා සුඩානයේ ඇතිවූ යුද්ධය දක්වා යුද සංග්රාම සියල්ලට රොත්ස්චයිඩ් රෙජීමය සම්බන්ධය . ටයිටැනික් නැව ගිල්වා ඝාතණය කල ලෝක බිලියනපතියන්ගේ සිට අභිරහස් VVIP ඝාතණ බොහොමයක රොත්චයිඩ් ඇඟිලි සලකුන ඇත. ජෝන් එෆ් කෙනඩිට මරණ වරෙන්තුව ලැබුනේ ෆෙඩරල් රිසර්ව් එකට එරෙහි වීම නිසාය . පසුගියදා ලොව මවිත වූ සිදුවීමක් වාර්තා විය . එනම් අපට කලින් IMF ණය පෝලිමට එකතු වූ ලේබනනය, ඝනා රාජ්‍ය, සැම්බියාව, පකිස්ථානය පොලිමේ වේලෙද්දී ලංකාවට ණය අනුමත විය 21 වන සියවසේ ලෝකයේ ඉරණම තීරනය වන්නේ ඉන්දියානු සයුර මතය. එහි කේද්‍රස්ථානය ශ්රීලංකාවයි. බයිඩන්ලා , ඉමරාන් ඛාන්ලා , මෝදිලා , රාජපක්ෂලා , වික්‍රමසිංහලා ඉත්තන් පමනි. ක්‍රීඩාව මෙහෙයවනුයේ යටකී වෙළද රෙජීමය විසිනි. අප රාමුව තුල සිටිය හොත් පින්තූරය දැකිය නොහැකි වනු ඇත. පසු සටහන - ලෝකයේ සියළු රාජ්‍ය නායකයන් නිරපේක්ෂව ගෞරව කරන රාජකීය චාල්ස්ගේ පපුවට ඇගිල්ලෙන් ඇන කතා කරන පුද්ගලයා අන් කිසිවෙකු නොව රොත්ස්චයිඩ් නම් ඔහුය." Copy - National Alert[/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom