ටයිටැනික් අනතුර මිනීමැරුමක් බවට මතයක්...😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    353805339_281965171063211_7348183587754005977_n.jpg

    "ටයිටැනික් නැව් අනතුර හුදකලා සිදුවීමක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් විය. මෙම අනතුර සිදුවූයේ 1912 අප්‍රියෙල් 14 දිනය .ටයිටැනික් නැවේ මගීන් අතර අතිවිශේෂ පුද්ගලයන් තිදෙනෙකු විය.
    1. Benjamin Guggenheim
    2. Isidor Straus
    3. Jacob Astor
    විසිවන ශතවර්ෂය අරම්භයත් සමග එනම් 1907 දී ඇමෙරිකාව කේන්ද්‍ර කොට ගත් බැංකු ක්‍රමයක් සහ ගෝලීය මුදල් ඒකකයක සැලසුම ඉදිරිපත් විය.
    මෙම සැලසුම ඉදිරිපත් කළේ ඇමෙරිකානු මූල්‍ය දැවැන්තයින් තිදෙනෙකු වූ රොත්ස්චයිල්ඩ් , ජේ.පී මෝගන් සහ රොකෆෙලර් විසිනි. ඔවුන් ඉදිරිපත් කළ සැලසුම ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමය විය
    බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් එනම් ඉහත නම් සඳහන් බිලියන්පතියන් තිදෙනා ෆෙඩරල් රිසර්ව් සැලසුමට එරෙහි විය. එකල ඇමෙරිකාවේ සහ යුරෝපයේ වෙළදපොළෙන් විශාලතම පංගුව තිබුනේ මොවුන් තිදෙනාටය.
    ටයිටැනික් නැව හැදීමට මුදල් වියදම් කළේ ජේ.පී මෝගන්ය. නැව බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි කළද එහි සැබෑ අයිතිකරු ජේ.පී මෝගන්ය.
    ජේ.පී මෝගන් ටයිටැනික් නැවේ මංගල සවාරියට එක්වීමට නියමිත විය. නමුත් අවසාන මොහොතේදී අසනීප බව පවසා මෝගන් සිය ගමන කැන්සල් කළේය.
    ෆෙඩරල් රිසර්ව් බැංකු ක්‍රමයට එරෙහිවවූ බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් යන බිලියනපතියන් තිදෙනා ටයිටැනික් නැවේ අවසන් ගමන් ගියේය .
    බෙන්ජමින් , ඉසඩෝර් සහ ජේකබ් ගේ අභාවයෙන් පසු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් ෆෙඩරල් රිසර්ව් ක්‍රමයට පක්ෂ විය
    ඒ අනුව 1913 දෙසැමස 23 දින ඇමෙරිකානු ජනපති Federal Reserve Act නීති ගත කළේය. ඒ අනුව ෆෙඩරල් රිසර්ව් බැංකුව බිහිවිය.
    සමස්ථ ලෝකයේ මහ බැංකු පාලනය කරන ෆෙඩරල් රිසර්ව් ආයතනය ඇමෙරිකානු රජයට අයත් වූවක් නොවේ. එය රොත්ස්චයිල්ඩ්, රොකර්ෆෙලර්, මෝගන් පවුලේ දේපලකි.
    කිසිදා ගිල්විය නොහැකි ලෙසට අනුවර්ත ලද ටයිටැනික් අයිස් පරයක් නිසා නොව ඇතුලතින් සවිකළ පුපුරණ නිසා දෙකඩ වූ බවට එකල ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මතයක් ඉදිරිපත් කළ තිබූ බව අමතක නොකළ යුතුය
    කරුනු එසේ හෙයින් ලෝකය පාලනය කරන, රොත්ස්චයිල්ඩ්, රොකෆෙලර් සහ මෝගන් තමන් පිපිරවූ නැව බලන්න ලෝකයා එනවාට කැමති වන්නේ නැත.?????"

    "ලෝකය තුල මුදල් සංසරණය ආරම්භවීමත්
    සමගම එකී ක්රියාදාමය අධීක්ෂණය සදහා
    මහ බැංකුව නම් ආයතනයක් බිහිවිය.ලොව
    සෑම මහ බැංකුවකම නාස් ලනුව ඇමෙරිකාවේ
    ෆෙඩරල් රිසර්ව් ආයතනය සතුය.
    ෆෙඩරල් රිසර්ව් ඇමෙරිකාවේ රජය සතු
    දේපලක් නොවේ. එය පෞද්ගලික බැංකු 9 ක
    එකතුවකිනි. එම බැංකු 9යේ අයිතිය
    රොත්ස්චයිල්ඩ් පවුල සතුය. එනම් ෆෙඩරල්
    රිස්ර්ව් යනු රොත්ස්චයිල්ඩ් පවුලේ වත්කමකි.
    ලෝකය පාලනය කර්න්නේ මේම ව්‍යාපාරික
    පැලැන්තිය විසිනි.
    ලොව පාලකයන් තෝරනුයේ ඔවුන් විසිනි.
    යුද්ධය සහ සාමය තීරනය කරන්නේ ඔවුන්ය.
    CIA, මොසාඩ්, MI 5, FSB මොවුන්ගේ කුලී
    හේවායින්ය. බයිඩන්ලා, මෝදිලා, වික්‍රමසිංහලා
    කලින් කලට එළි බසින නැට්ටුවන් පමනි.
    මේ සූත්‍රය දෙස බලන්න . ලෝකයේ රටවල්
    කිහිපයක් ෆෙඩරල් රිසර්ව් පිලිගැනීමට
    මැලිවූහ. කියුබාව, උතුරු කොරියාව, සිරියාව,
    ඉරානය, ලිබියාව, ඉරාකය, අෆ්ගනිස්ථානය ඒ
    අතර විය. . අඩු වැඩිව සෝවියට් දේශය,චීනය,
    වෙනිසුවෙලාව, යේමනිය, සුඩානය සහ
    සෝමලියාව මෙම ගොන්නට වැ‍ටුණි. යුද්ධය
    සහ සාමය තීන්දු කරන සූත්‍රය දැන් ඔබට
    දැකිය හැක
    දෙවන ලෝක යුද්ධයට පෙර ලෝකයේ භාණ්ඩ
    නිෂ්පාදනයෙන් 45 %ක් ඇමෙරිකානු ඒවා විය .
    අද වන විට එය 16 % කි .
    අද භාණ්ඩ නිෂ්පාදන කිරීමට වෙනුවට ඔවුන්
    කරන්නේ ඩොලර් අච්චු ගැසීමය . අද ලෝකයේ
    ගණුදෙනු වලින් 80% සිදු වන්නෙ ඩොලර්
    ආශ්‍රිතවය. එනම් ඔබ කුමන රටක සිටියත් ,
    කුමන මුදල් ඒකකයකින් ගණුදෙනු කළද
    රොත්ස්චයිල්ඩ් සිටුවරයා කප්පම් මුදලක් අය
    කර ගනියි.
    තවද නැපෝලියන්ගේ යුද්ධවල සිට පසුගියදා
    සුඩානයේ ඇතිවූ යුද්ධය දක්වා යුද සංග්‍රාම
    සියල්ලට රොත්ස්චයිඩ් රෙජීමය සම්බන්ධය .
    ටයිටැනික් නැව ගිල්වා ඝාතණය කල ලෝක
    බිලියනපතියන්ගේ සිට අභිරහස් VVIP ඝාතණ
    බොහොමයක රොත්චයිඩ් ඇඟිලි සලකුන
    ඇත. ජෝන් එෆ් කෙනඩිට මරණ වරෙන්තුව
    ලැබුනේ ෆෙඩරල් රිසර්ව් එකට එරෙහි වීම
    නිසාය .
    පසුගියදා ලොව මවිත වූ සිදුවීමක් වාර්තා විය .
    එනම් අපට කලින් IMF ණය පෝලිමට එකතු
    වූ ලේබනනය, ඝනා රාජ්‍ය, සැම්බියාව,
    පකිස්ථානය පොලිමේ වේලෙද්දී ලංකාවට ණය
    අනුමත විය
    21 වන සියවසේ ලෝකයේ ඉරණම තීරනය
    වන්නේ ඉන්දියානු සයුර මතය. එහි
    කේද්රස්ථානය ශ්රීලංකාවයි. බයිඩන්ලා ,
    ඉමරාන් ඛාන්ලා , මෝදිලා , රාජපක්ෂලා ,
    වික්‍රමසිංහලා ඉත්තන් පමනි. ක්රීඩාව
    මෙහෙයවනුයේ යටකී වෙළද රෙජීමය විසිනි.
    අප රාමුව තුල සිටිය හොත් පින්තූරය දැකිය
    නොහැකි වනු ඇත.
    පසු සටහන - ලෝකයේ සියළු රාජ්‍ය නායකයන්
    නිරපේක්ෂව ගෞරව කරන රාජකීය චාල්ස්ගේ
    පපුවට ඇගිල්ලෙන් ඇන කතා කරන
    පුද්ගලයා අන් කිසිවෙකු නොව රොත්ස්චයිඩ්
    නම් ඔහුය."

    Copy - National Alert
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :lol:

    සබ්මසිබල් එක හදල තියන විදිහ හදන්න අරගෙන තියන අමුද්‍රව්‍ය යොදාගෙන තියන විදිහම අවුල්ලු. ඔකේ මුලින් ගියපු උන්ට අවුලක් වෙලා නැත්තේ එකයි. යන්න යන්න ක්රැක්ස් අවිත්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351

    මෝඩ ජෙප්පන්ට මේව තේරෙන්නෙ නැත.... අනෙක් එවුන්ටත් එසේමය...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Conspiracy කතා, හවසට කඩල කන ගමන් බයිට් එකට කියවෙන්න හොදයි මේ හැලි.
    එහෙම කියන්න එපා.මේවායේ මොකක් හරි සැඟවුණු දෙයක් තියෙන්නත් පුලුවන්.. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සුද්දො ඵහෙම කරන්නේ නෑ ඵයාලා හරි චෝයි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝඩ ජෙප්පාගේ තවත් වැල කථාවක් 🤮
    ඒ පොන්ස් @2osama.. රාජපස්සලාට කඩේ යන්න බොරු හෑලි ලියද්දි මීට වඩා තාත්විකව අහුනොවෙන්න දාපන්. ඕයි @nicjosh83 ඇවිල්ලා @2osama ගේ පඩි කපපන්. :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    okkomath hari, anthima tika kiyawaddi hina giya :lol:

    nice punch line "
    21 වන සියවසේ ලෝකයේ ඉරණම තීරනය
    වන්නේ ඉන්දියානු සයුර මතය. එහි
    කේද්රස්ථානය ශ්රීලංකාවයි."

    :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    බිලියනපතියන් තුන්දෙනා බෝට්ටු වලින් බේරගෙන නැතිලුද? 🤣🤣🤣🤣

    ඇමරිකන් කුමන්ත්‍රණ මෝඩ ටොබයියෙක් ලියපු හෑල්ලක්

    ඒ කාලේ බෝට්ටු තිබිලා නෑ. නැවු විතරයි තිබිලා තියෙන්නේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Sirawatama ekama nawak wath ohoma madden kadila na, Hama ekama full eka gilune. Anika nose eka gilunai kiyala hena barak awilla madden kadenne na ne yata yanawa misak.