පින්තුර දැම්මේ නිකම් බන්ස්
.දැන් ලංකාවේ කෙල්ලන්ගෙත් ට්රේන්ඩ් එක ටයිට් ඡින්ස් ගහන එකනේ මට තියෙන ප්රශ්නේ මේ කෙල්ලෝ මේච්චර ටයිඩ් ඡින්ස් ඇදලා ගලවන්නේ කොහොමද කියලා ඇයි යකෝ අපි අදින ඩෙනිමත් පොඩ්ඩක් හිරවෙලත් ගලවන්න පොඩි ගේමක් දෙන්න ඔනේ මුන් මේච්චර තද එව්වා ඇදගන්නත් ගලවන්නත් හෙන ගේමක් දෙනවා ඇති නේද? මම දැන් මේ ඔෆ්ස් එකේ කෙල්ලෝ දෙන්නෙක්ගෙන් ඇහුවා ඇහුවා ගමන් බකස් ගාලා හිනා ගියා ඇත්තටම මුන්ට ලොකු ප්රශ්නයක් තියෙනවා තමයි එත් මොකුත් කිව්වේ නෑ මොකද්ද උබලගේ අදහස.





