ටයිප්ස් ඔෆ් යූටියුබ් කොමන්ට්ස්

HmNRazor

Well-known member
  • ලකේපංකාවේ උන්ගේ හැටි නේ බම්! උබ ඕවා ගනන් ගන්න එපා, ලකේපංකාවේ වැඩිපුරම ඉන්නේ ගොන්-ජෝකර්වරු සහ වෙන්ඩ ගොන්-ජෝකර්වරු , සමහර උන් උපතින් ගොන්-ජෝකර්වරු වෙලා එනවා, සමහර උන් කාලයත් එක්ක වෙන්ඩ ගොන්-ජෝකර්වරු (මම වගේ :ROFLMAO:) වෙනවා. ඒක නිසා තමයි කියන්නේ ලකේපංකාවට ආශ්චර්‍යය කියලා. ඕ යේ............. 🥴
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මන් දවසක් නිකමට ලංකාවේ හෙන ප්‍රසිද්ද teledrama1k youtube එකේ බැලුවා. බලලා comment section1ta ඔලුව දැම්මා. කිරි අප්පට බල්ලෝ පැනපි කීවලූ. එතන වෙනම ලෝකයක් ගෑනුන්ගේ.උන් නාටය අද්‍යක්ශකලටත් එහා. ඒත් මට හිතාගන්ඩ බැරි උනේ එහෙම කෙල්ලො ඉන්න රටේ මට කෙල්ලෙක් නැත්තේ ඇයි කියලා.🤔
     

    HmNRazor

    Well-known member
  • මන් දවසක් නිකමට ලංකාවේ හෙන ප්‍රසිද්ද teledrama1k youtube එකේ බැලුවා. බලලා comment section1ta ඔලුව දැම්මා. කිරි අප්පට බල්ලෝ පැනපි කීවලූ. එතන වෙනම ලෝකයක් ගෑනුන්ගේ.උන් නාටය අද්‍යක්ශකලටත් එහා. ඒත් මට හිතාගන්ඩ බැරි උනේ එහෙම කෙල්ලො ඉන්න රටේ මට කෙල්ලෙක් නැත්තේ ඇයි කියලා.🤔
    අර පේජ් එකක් තිබ්බා ඉස්සර බුකියේ, "සිනමාකාරයෝ" කියලා, බලපන් ඒක තාම තියනවාද කියලා?(මම බුකි නෑ දැන්) යකෝ ඒකේ ඉන්න එවුන් දාන කමෙන්ට් වලට හිතෙනවා බොලිවුඩ් හොලිවුඩ් පරාදයි නේ කියලා. :ROFLMAO: 🥴
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Sri Lankawa saha ewage countries wala inna bahutharayak minissu ewage...
    Eka enne yamkisi deyak nisaa.. ewa wenas wenne naha.... param paraawen enawa.. but samahara ayata eken goda enna haki but eka wenne kalaathurayakin..
    Oya hethu nisaa thamai godak aya thawamath kula beda, param paraawa aapu widiha, saha anithkuth dewal thawama hoyanne..
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    මං නම් කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ රසවින්දනය සෑහෙන්න වැඩිදියුණු වෙන්න ඕනේ. රටක කලාව,රසාස්වාදය හුගක් පහත් තත්ත්වෙක තියනවනම් ඒක හුගක් පැතිවලින් අයහපත් විදිහට බලපානවා. පේනවනේ ඔය දැන් තියන සිංදු, ටෙලි නාට්‍ය වලින් වැඩි හරියක් තරුණ පරපුරේ ඔලුවලට කරලා තියෙන හරිය. :yes:
    politices wala , media wala , stages wala hama labbema monada katha karanne, hal, sini , pol, oya wage labbawal ne ban, ekek wath economy eka develop karana ewa, new inventions, science aduma gane e wage subject ekak wath katha karanawada, ithin owa ahana balana hathikareth e wagema gon manasikathwayak thiyena ewun vitharai
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    කොන් වලට එන්න කියන්නේ පුකේ අරගන්න වෙන්න ඕනේ
    Think GIF by LA Clippers