Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිප්_රයිටරෙන්_කොටමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිප්_රයිටරෙන්_කොටමුද?

ඔන්න සිඞ්හළු අදත් අන්තර්ජාලයේ කැරකි කැරකි ඉන්නකොට හම්බුනා මේ වගේ එකක්... මේක ඇවිත් ටයිප් රයිටර් එකක් කියහන්කෝ...

තොපිලට ඉතින් කොහෙන්ද ටයිප් රයිටර්...

මේකෙන් උබලට ටයිප් රයිටර් එකකින් ටයිප් කරනවා වගේ ආතල් එකක් ගන්න පුළුවන්... සවුන්ඩ් ඔන් කරන් කරොත් උබලට ඒ සද්දෙත් ඇහෙයි... විශේෂම දේ තමා මේකෙන් ටයිප් කරනකොට උබලට ඔය කීබෝඩ් එකට කොටනවා වගේ සෙල්ලම් හරියන්නේ නැහැ... එක වරකට එක key එකයි කොටන්න පුළුවන්... එහෙම නැතුව තොපිල කොම්පියුටෙරේට පත බානවා වගේ කොටන්න ගියොත් ඕකෙන් වදින්නේ වඳුරු කුණුහරුප...

උබලට තව දෙයක් කියන්නේ ඕනේ... වයසක මිනිස්සු ටිකක් කීබෝඩ් එකට ටකොස් ටෝකොස් ගාල කොටනවා උබල දැකල ඇති නේ?  වටෙපිට උන්ට සද්දේ ඇහෙන්න...ඌ ලියුමක් ගහද්දි මුළු ගමම දන්නවා මූ ටයිප් කොරනවා කියල... ඒ වගේ ඩයල් සමහර විට ඉස්සර මේ වගේ ටයිප් රයිටර් වලින් කොටපු උන් වෙන්න ඇති...මොකද මේකේ ටයිප් කරනවා නම් බොලාට keys ඔබනවට වඩා අනින්න වගේ සීන් එකක් තියෙන්නේ...

ගිහින්ම බලහල්ලකෝ....ආතල් එකක් ගන්නවනම් අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන ගියාට කමක් නැහැ... රේප් දුන්නත් අවුලක් නැහැ...ඔය උඩහා බොත්තම ඔබල රේප් දියන්..

http://uniqcode.com/typewriter/

එහෙනම් අපි ගියා...ආයේ එද්දී මේකේ බම්ප් එකක් වත් තිබ්බේ නැත්තම් තොපිලට ආයේ ත්රෙඩ් දාන්නේ නැහැ...

[QUOTE="kolavari, post: 20500765, member: 412792"] [b]ටයිප්_රයිටරෙන්_කොටමුද?[/b] [SIZE=3]ඔන්න සිඞ්හළු අදත් අන්තර්ජාලයේ කැරකි කැරකි ඉන්නකොට හම්බුනා මේ වගේ එකක්...:P මේක ඇවිත් ටයිප් රයිටර් එකක් කියහන්කෝ...:shocked: තොපිලට ඉතින් කොහෙන්ද ටයිප් රයිටර්...:lol::lol: [IMG]http://site.xavier.edu/polt/typewriters/underwood5small.jpg[/IMG] මේකෙන් උබලට ටයිප් රයිටර් එකකින් ටයිප් කරනවා වගේ ආතල් එකක් ගන්න පුළුවන්...:cool::yes: සවුන්ඩ් ඔන් කරන් කරොත් උබලට ඒ සද්දෙත් ඇහෙයි...:shocked: විශේෂම දේ තමා මේකෙන් ටයිප් කරනකොට උබලට ඔය කීබෝඩ් එකට කොටනවා වගේ සෙල්ලම් හරියන්නේ නැහැ...:angry: එක වරකට එක key එකයි කොටන්න පුළුවන්...:angry: එහෙම නැතුව තොපිල කොම්පියුටෙරේට පත බානවා වගේ කොටන්න ගියොත් ඕකෙන් වදින්නේ වඳුරු කුණුහරුප...:rofl::rofl: උබලට තව දෙයක් කියන්නේ ඕනේ...:cool: වයසක මිනිස්සු ටිකක් කීබෝඩ් එකට ටකොස් ටෝකොස් ගාල කොටනවා උබල දැකල ඇති නේ? :eek: වටෙපිට උන්ට සද්දේ ඇහෙන්න...ඌ ලියුමක් ගහද්දි මුළු ගමම දන්නවා මූ ටයිප් කොරනවා කියල...:lol::sorry: ඒ වගේ ඩයල් සමහර විට ඉස්සර මේ වගේ ටයිප් රයිටර් වලින් කොටපු උන් වෙන්න ඇති...මොකද මේකේ ටයිප් කරනවා නම් බොලාට keys ඔබනවට වඩා අනින්න වගේ සීන් එකක් තියෙන්නේ...:D ගිහින්ම බලහල්ලකෝ....ආතල් එකක් ගන්නවනම් අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන ගියාට කමක් නැහැ...;) රේප් දුන්නත් අවුලක් නැහැ...ඔය උඩහා බොත්තම ඔබල රේප් දියන්..:P [url]http://uniqcode.com/typewriter/[/url] එහෙනම් අපි ගියා...ආයේ එද්දී මේකේ බම්ප් එකක් වත් තිබ්බේ නැත්තම් තොපිලට ආයේ ත්රෙඩ් දාන්නේ නැහැ...:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom