ටයිප්_රයිටරෙන්_කොටමුද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ටයිප්_රයිටරෙන්_කොටමුද?

    ඔන්න සිඞ්හළු අදත් අන්තර්ජාලයේ කැරකි කැරකි ඉන්නකොට හම්බුනා මේ වගේ එකක්...:P මේක ඇවිත් ටයිප් රයිටර් එකක් කියහන්කෝ...:shocked:

    තොපිලට ඉතින් කොහෙන්ද ටයිප් රයිටර්...:lol::lol:


    underwood5small.jpg



    මේකෙන් උබලට ටයිප් රයිටර් එකකින් ටයිප් කරනවා වගේ ආතල් එකක් ගන්න පුළුවන්...:cool::yes: සවුන්ඩ් ඔන් කරන් කරොත් උබලට ඒ සද්දෙත් ඇහෙයි...:shocked: විශේෂම දේ තමා මේකෙන් ටයිප් කරනකොට උබලට ඔය කීබෝඩ් එකට කොටනවා වගේ සෙල්ලම් හරියන්නේ නැහැ...:angry: එක වරකට එක key එකයි කොටන්න පුළුවන්...:angry: එහෙම නැතුව තොපිල කොම්පියුටෙරේට පත බානවා වගේ කොටන්න ගියොත් ඕකෙන් වදින්නේ වඳුරු කුණුහරුප...:rofl::rofl:

    උබලට තව දෙයක් කියන්නේ ඕනේ...:cool: වයසක මිනිස්සු ටිකක් කීබෝඩ් එකට ටකොස් ටෝකොස් ගාල කොටනවා උබල දැකල ඇති නේ? :eek: වටෙපිට උන්ට සද්දේ ඇහෙන්න...ඌ ලියුමක් ගහද්දි මුළු ගමම දන්නවා මූ ටයිප් කොරනවා කියල...:lol::sorry: ඒ වගේ ඩයල් සමහර විට ඉස්සර මේ වගේ ටයිප් රයිටර් වලින් කොටපු උන් වෙන්න ඇති...මොකද මේකේ ටයිප් කරනවා නම් බොලාට keys ඔබනවට වඩා අනින්න වගේ සීන් එකක් තියෙන්නේ...:D

    ගිහින්ම බලහල්ලකෝ....ආතල් එකක් ගන්නවනම් අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන ගියාට කමක් නැහැ...;) රේප් දුන්නත් අවුලක් නැහැ...ඔය උඩහා බොත්තම ඔබල රේප් දියන්..:P

    http://uniqcode.com/typewriter/

    එහෙනම් අපි ගියා...ආයේ එද්දී මේකේ බම්ප් එකක් වත් තිබ්බේ නැත්තම් තොපිලට ආයේ ත්‍රෙඩ් දාන්නේ නැහැ...:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    උඹත් හොයා ගන්න දේවල්.. සද්දෙත් එක්ක තමයි නේද හොයන්නේ :P
     
    • Like
    Reactions: kolavari

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැරදුනොත් මකන්න බෑ කියහන්කෝ, එක උඩ එක වදින්නෙ. ඉස්සර ඔෆිස් වල ටයිප් කරපු උන් කොච්චර කට්ටක් කනව ඇද්ද හරියට ලියුමක් ගහගන්න කියල දැන් තමයි තේරෙන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹත් හොයා ගන්න දේවල්.. සද්දෙත් එක්ක තමයි නේද හොයන්නේ :P

    වැඩ නැතත් සද්දේ තමා ඕනේ...:cool:;)

    ඔෆිස් එකක ඉන්නකොට සද්ද දාගෙන කොටන්න මරු :D +++

    :P:P

    වැරදුනොත් මකන්න බෑ කියහන්කෝ, එක උඩ එක වදින්නෙ. ඉස්සර ඔෆිස් වල ටයිප් කරපු උන් කොච්චර කට්ටක් කනව ඇද්ද හරියට ලියුමක් ගහගන්න කියල දැන් තමයි තේරෙන්නේ.

    ඔව් මකන්න බැහැ..උඹ දැකල නැද්ද පරණ ටයිප් රයිටර් වලින් ගහපුවා? උන් වැරදුන ඒවාට උඩින් xx ගහල කපනවා ඒවා...මේකෙන් ගහන්න පට්ට අමාරුයි බන්...අපි කම්පියුටර් වලින් ගහනවා වගේ හයියෙන් ගහන්නත් බැහැ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල ටයිප් රයිටරේ තියෙන්නේ විජේසේකර යතුරු පුවරුව.
    ඕකෙන් කොටල පුරුදු වෙලා තමා දැන් ගේමක් නැතුව සිංහලෙන් කොටන්නේ.....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිංහල ටයිප් රයිටරේ තියෙන්නේ විජේසේකර යතුරු පුවරුව.
    ඕකෙන් කොටල පුරුදු වෙලා තමා දැන් ගේමක් නැතුව සිංහලෙන් කොටන්නේ.....

    :shocked::shocked: අප්පේ...කොයි කාලේද ඕකෙන් කෙටුවේ? දැන් මෙව්වා තියෙනවද? :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mona uttakda bn e :baffled::eek: mata type karanna puluwan tikak hodata eth mekedi adenawa :sorry: issara ewun kohoma karada manda..

    tfs :love:

    :lol: කම්පීතරෙන් ගහනවා වගේ ගහගෙන ගහගෙන යන්න බැහැ බන්..වරකට එකයි ගහන්න පුළුවන්..ඒ නිසා ටිකක් කෙල වෙනවා :yes:
     
    • Like
    Reactions: Champ HB

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටයිප් රයිටරේ කිව්වම මතක් වෙන්නෙ x files ...:baffled: