Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිල් කඩන්න.. ටයිල් අලුතින් දාන්න.. උපදෙස් අවශයයි ‼️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලු ගේම ටයිල් කඩලා අලුත් ඒවා දාන්න බැලුවේ බන්.එහෙම කරපු අය ඉන්නවද? පොඩ්ඩක් කියපන්කෝ කරපු විදි එහෙම.දැන් දාලා තියෙන්නෙ 1*1 rocell මැට් ටයිල් එකක් අවුරුදු 20ක් විතර පරනයි.මැරි කරපු දවස් වලම හදපුවනේ..අලුතින් දාන්න බැලුවේ ඒක නිසා..

අද ටයිල් බැලුවා.

Rocell දාන්නේ ගරාජ් කෑල්ලටයි පේමන්ට් වලටයි.1450 ගානේ දෙන්නම් කිව්වා 2*2 ගොඩක් ගන්න නිසා.Full ද මොකක්ද එකක් කිව්වා ඒක දාන්න කිව්වා වාහනේ දාද්දි නැත්නම් නිකන් ඒවා දැම්මොත් හීරෙන පාරවල් පේනවලු.ගරාජ් කෑල්ලත් ලොකු කරනවා වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න..

සාලේටයි කාමර 3 ටයි Lanka tile 2*2 සුදු එකේ හොදට ශයින් වෙන යන්තම් පොඩි පෙනෙන නොපෙනෙන ඩිසයින් එකක් තියන එකක් බැලුවේ.1200 ගානේ දෙන්නම් කිව්වා..

කුස්සියටයි කෑම කාමරයටයි Lanka tile 2*2 එකෙන් පොඩ්ඩක් මැට් එකක් බැලුවේ.ඒකත් සුදු පොඩි ඩිසයින් එකක් පෙනෙන නොපෙනෙන අර වගේම.ඒකත් 1200 ගානෙ දෙන්නම් කිව්වා..

පැන්ට්‍රි එකට ගහන්න ඉන්නේ චයිනීස් එකක් කලු පොඩි ඩිසයින් එකක් ඒකනම් කෑලි 15 1500 ගානේ දෙන්නම් කිව්වා..

බිත්තිය වටේට ගහන අර පොඩි කෑලි අගල් 3.5 කලු එකක් 350.ඒවත් ගන්නවා ඇතුලේ වටේටම ගහන්න.

තාම ගත්තේ නෑ ලබන සෙනසුරාදට යන්න කියලා බැලුවේ..ටයිල් අල්ලන පක්කු හෙන ගනන් කියනවනේ බන් 120-130 ක් ඉල්ලනවා ..මාර කැරියෝ තමා.

[QUOTE="G Starlin, post: 30371263, member: 587125"] [SIZE=5]මුලු ගේම ටයිල් කඩලා අලුත් ඒවා දාන්න බැලුවේ බන්.එහෙම කරපු අය ඉන්නවද? පොඩ්ඩක් කියපන්කෝ කරපු විදි එහෙම.දැන් දාලා තියෙන්නෙ 1*1 rocell මැට් ටයිල් එකක් අවුරුදු 20ක් විතර පරනයි.මැරි කරපු දවස් වලම හදපුවනේ..අලුතින් දාන්න බැලුවේ ඒක නිසා.. අද ටයිල් බැලුවා. Rocell දාන්නේ ගරාජ් කෑල්ලටයි පේමන්ට් වලටයි.1450 ගානේ දෙන්නම් කිව්වා 2*2 ගොඩක් ගන්න නිසා.Full ද මොකක්ද එකක් කිව්වා ඒක දාන්න කිව්වා වාහනේ දාද්දි නැත්නම් නිකන් ඒවා දැම්මොත් හීරෙන පාරවල් පේනවලු.ගරාජ් කෑල්ලත් ලොකු කරනවා වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න.. සාලේටයි කාමර 3 ටයි Lanka tile 2*2 සුදු එකේ හොදට ශයින් වෙන යන්තම් පොඩි පෙනෙන නොපෙනෙන ඩිසයින් එකක් තියන එකක් බැලුවේ.1200 ගානේ දෙන්නම් කිව්වා.. කුස්සියටයි කෑම කාමරයටයි Lanka tile 2*2 එකෙන් පොඩ්ඩක් මැට් එකක් බැලුවේ.ඒකත් සුදු පොඩි ඩිසයින් එකක් පෙනෙන නොපෙනෙන අර වගේම.ඒකත් 1200 ගානෙ දෙන්නම් කිව්වා.. පැන්ට්‍රි එකට ගහන්න ඉන්නේ චයිනීස් එකක් කලු පොඩි ඩිසයින් එකක් ඒකනම් කෑලි 15 1500 ගානේ දෙන්නම් කිව්වා.. බිත්තිය වටේට ගහන අර පොඩි කෑලි අගල් 3.5 කලු එකක් 350.ඒවත් ගන්නවා ඇතුලේ වටේටම ගහන්න. තාම ගත්තේ නෑ ලබන සෙනසුරාදට යන්න කියලා බැලුවේ..ටයිල් අල්ලන පක්කු හෙන ගනන් කියනවනේ බන් 120-130 ක් ඉල්ලනවා ..මාර කැරියෝ තමා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom