මුලු ගේම ටයිල් කඩලා අලුත් ඒවා දාන්න බැලුවේ බන්.එහෙම කරපු අය ඉන්නවද? පොඩ්ඩක් කියපන්කෝ කරපු විදි එහෙම.දැන් දාලා තියෙන්නෙ 1*1 rocell මැට් ටයිල් එකක් අවුරුදු 20ක් විතර පරනයි.මැරි කරපු දවස් වලම හදපුවනේ..අලුතින් දාන්න බැලුවේ ඒක නිසා..
අද ටයිල් බැලුවා.
Rocell දාන්නේ ගරාජ් කෑල්ලටයි පේමන්ට් වලටයි.1450 ගානේ දෙන්නම් කිව්වා 2*2 ගොඩක් ගන්න නිසා.Full ද මොකක්ද එකක් කිව්වා ඒක දාන්න කිව්වා වාහනේ දාද්දි නැත්නම් නිකන් ඒවා දැම්මොත් හීරෙන පාරවල් පේනවලු.ගරාජ් කෑල්ලත් ලොකු කරනවා වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න..
සාලේටයි කාමර 3 ටයි Lanka tile 2*2 සුදු එකේ හොදට ශයින් වෙන යන්තම් පොඩි පෙනෙන නොපෙනෙන ඩිසයින් එකක් තියන එකක් බැලුවේ.1200 ගානේ දෙන්නම් කිව්වා..
කුස්සියටයි කෑම කාමරයටයි Lanka tile 2*2 එකෙන් පොඩ්ඩක් මැට් එකක් බැලුවේ.ඒකත් සුදු පොඩි ඩිසයින් එකක් පෙනෙන නොපෙනෙන අර වගේම.ඒකත් 1200 ගානෙ දෙන්නම් කිව්වා..
පැන්ට්‍රි එකට ගහන්න ඉන්නේ චයිනීස් එකක් කලු පොඩි ඩිසයින් එකක් ඒකනම් කෑලි 15 1500 ගානේ දෙන්නම් කිව්වා..
බිත්තිය වටේට ගහන අර පොඩි කෑලි අගල් 3.5 කලු එකක් 350.ඒවත් ගන්නවා ඇතුලේ වටේටම ගහන්න.
තාම ගත්තේ නෑ ලබන සෙනසුරාදට යන්න කියලා බැලුවේ..ටයිල් අල්ලන පක්කු හෙන ගනන් කියනවනේ බන් 120-130 ක් ඉල්ලනවා ..මාර කැරියෝ තමා.