ටයිල් ගනන් කොහොමද

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    මචංල පොඩි කාමර 3ක් ටයිල් කරගන්න ඕනේ වෙලා තියනවා.

    කාමර
    අඩි 17 * 11, 17 * 14, 12 * 13 වගේ.
    දැනට තියෙන්නේ සිමෙන්ති පොළව. අර රතු පාට දාපු. සිමෙන්ති පොළව යටින් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ.

    ටයිල් අලාන්න හිතන් ඉන්නේ සිමෙන්ති වලට උඩින්.

    හිතාගන ඉන්නේ ටිකක් ලොකු ටයිල් වලින් අලන්න සහ ටයිල් අතර ඉරි පේන්නේ නැති වෙන්න.

    ලයිට් ග්‍රේ නිකන් කොන්ක්‍රීට් ලුක් එකක් එන ටයිල් තමයි ගන්න හැදුවේ.

    බිත්ති පියෝ වයිට්. සිවිලිම ලි.

    මේ ගැන උඹලගෙ අදහසුයි උපදෙසුයි. මේ දවස් වල ටයිල් වල ගණනුයි, ටයිල් අල්ලන්න යන ගණනුයි දාගන යමල්ලා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,859
    113
    සිමෙන්ති බොල් වෙලා නැතිව හොඳටම තියනවා නං විතරක්ම ඕක කරපන්. නැත්තනම් පස්සෙ බොල් වෙනවා හෙන වාතයක් වෙනවා
    සිමෙන්ති උඩ ටයිල් අල්ලද්දි ඒකටම හදලා තියන ටයිල් මෝටා එකක් තියනවා ඒක විතරක්ම යූස් කරන්න. චිප් කරලා හරි ග්‍රයින්ඩර් කරලා හරි කරන්න පුලුවන් නං තවත් හොඳයි

    ඉරි පේන්නේ නැති වෙන්න.
    කීයටවත් මේක කරන්න එපා. තියන්න ඕන ගැප් එක ටයිල් බොක්ස් එකේ ගහල ඇති

    වැදගත්ම දේ, කිසිම හේතුවක් නිසා ලොකු ටයිල් අතර කියලා තියන ගැප් එකට වඩා අඩුවෙන් තියලා අල්ලන්න එපා (ඔය කියලා තියන ඉරි පේන්නෙ නැති විදිය). බාස් නෙමෙයි මොන දෙයියා කිවුවත් කරන්න එපා
    ටයිල් පෙටටියෙ ගහලා තියනවා තියන්න ඕන ස්පේස් එක. ඒක අනිවාර්යෙන්ම තියන්න ඕන. ඒ ස්පේස් එක හැම තැනම එක ගානට තියන්න පොඩි කුරුස කෑලි කියලා ප්ලාස්ටික් කෑලි හාඩ්වෙයා වල ගන්න තියනවා ඒක දාල ටයිල් කරාම කිසිම අවුලක් නැතිව ගානට ලස්සනට එනවා
    ඒ ස්පේස් එක තියල ග්‍රවුට් කරන්න ඕන
    ඒ ස්පේස් එක තියන්නෙ ටයිල් එක රස්නෙට ප්‍රසාරනය/සංකෝචනය වීම compensate කරන්න. ඕක තියන්නෙ නැතිව ඇල්ලුවම expanstion එක වෙන්නෙ නැති උනාම ටයිල් ක්‍රැක් වෙන්නවා, ගැලවිලා උඩට එනවා. විස්වාස කරන්නෙ නැත්නම් මම උඹට ෆොටෝ එකක් දාන්නං එහෙම වෙලා තියන එකක්.
    ඔය ගැප් එක තියල ටයිල් අල්ලන්න වෙලාව යනවා ඒක නිසා බාස්ලා නොකියන කතා කියයි
    • ඒක තමයි මොඩන් විදිය
    • එහෙම කරාම නේ ලස්සන,
    • ගැප් තියල ඇල්ලුවම පන්සල වගේ එක එක කතා කියයි.
    ඒත් ටයිල් කැට පෙට්ටියෙ ගහල තින ගැප් එක තියලා අල්ලපන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බැලුම්මහර ලංකා ටයිල් එකේ පෙළක් දවස් වලට ටයිල් සෑහෙන්න අඩුවට තියෙනව.

    අදුරන අයට තව ඩිස්කවුන්ට් දෙනවා.

    මම මගේ වැඩකට අගල් 12 * 6 ටයිල් ගත්තා කැටයක් රුපියල් 40 ද කොහෙද වැටුනේ
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,117
    1,612
    113
    සිමෙන්ති බොල් වෙලා නැතිව හොඳටම තියනවා නං විතරක්ම ඕක කරපන්. නැත්තනම් පස්සෙ බොල් වෙනවා හෙන වාතයක් වෙනවා
    සිමෙන්ති උඩ ටයිල් අල්ලද්දි ඒකටම හදලා තියන ටයිල් මෝටා එකක් තියනවා ඒක විතරක්ම යූස් කරන්න. චිප් කරලා හරි ග්‍රයින්ඩර් කරලා හරි කරන්න පුලුවන් නං තවත් හොඳයි

    කීයටවත් මේක කරන්න එපා. තියන්න ඕන ගැප් එක ටයිල් බොක්ස් එකේ ගහල ඇති

    වැදගත්ම දේ, කිසිම හේතුවක් නිසා ලොකු ටයිල් අතර කියලා තියන ගැප් එකට වඩා අඩුවෙන් තියලා අල්ලන්න එපා (ඔය කියලා තියන ඉරි පේන්නෙ නැති විදිය). බාස් නෙමෙයි මොන දෙයියා කිවුවත් කරන්න එපා
    ටයිල් පෙටටියෙ ගහලා තියනවා තියන්න ඕන ස්පේස් එක. ඒක අනිවාර්යෙන්ම තියන්න ඕන. ඒ ස්පේස් එක හැම තැනම එක ගානට තියන්න පොඩි කුරුස කෑලි කියලා ප්ලාස්ටික් කෑලි හාඩ්වෙයා වල ගන්න තියනවා ඒක දාල ටයිල් කරාම කිසිම අවුලක් නැතිව ගානට ලස්සනට එනවා
    ඒ ස්පේස් එක තියල ග්‍රවුට් කරන්න ඕන
    ඒ ස්පේස් එක තියන්නෙ ටයිල් එක රස්නෙට ප්‍රසාරනය/සංකෝචනය වීම compensate කරන්න. ඕක තියන්නෙ නැතිව ඇල්ලුවම expanstion එක වෙන්නෙ නැති උනාම ටයිල් ක්‍රැක් වෙන්නවා, ගැලවිලා උඩට එනවා. විස්වාස කරන්නෙ නැත්නම් මම උඹට ෆොටෝ එකක් දාන්නං එහෙම වෙලා තියන එකක්.
    ඔය ගැප් එක තියල ටයිල් අල්ලන්න වෙලාව යනවා ඒක නිසා බාස්ලා නොකියන කතා කියයි
    • ඒක තමයි මොඩන් විදිය
    • එහෙම කරාම නේ ලස්සන,
    • ගැප් තියල ඇල්ලුවම පන්සල වගේ එක එක කතා කියයි.
    ඒත් ටයිල් කැට පෙට්ටියෙ ගහල තින ගැප් එක තියලා අල්ලපන්
    අඩේ ස්තුතියි බ්‍රෝ!

    සිමෙන්තිය බොල් වෙලා නම් නැහැ.

    මචං මේ දවස් වල ගණන් කොහොමද?

    වැඩ කුලී අනන් මනන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    800-1200 ( double layer 2ft rocell 1200)
    use red swisstek tile addehesive motor
    දැන් තියෙන සිමෙන්තිය චිප් කරන්න අනිව... ටයිල් අතර කුරුස ඉඩ තියන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,859
    113
    අඩේ ස්තුතියි බ්‍රෝ!

    සිමෙන්තිය බොල් වෙලා නම් නැහැ.

    මචං මේ දවස් වල ගණන් කොහොමද?

    වැඩ කුලී අනන් මනන්.
    මේ දවස් වල රේට් ගැන අයිඩියා එකක් නැහැ බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,876
    13,259
    113
    35
    Spain
    ගැප් එක නොතිව්වොත් ටයිල් පුපුරන්න පුළුවන්. එක නිසා ගැප් එක තියන්න. ඉන්දියන් ටයිල් තියෙනවා ගණන් අඩුවට. ඒවා අවුලක් නෑ. මාත් දැම්ම ඒවා. මැක් ටයිල් තියෙනවා ටිකක් ගණන්. ඒවා සාලේ වගේ තැනක අල්ලන්න. වියදන් කරන්න පුළුවන් නම් ඉතින් රොසෙල් ගන්න. අවුරුදු කිට්ටුව සේල් යාවි, එතකොට ගිහින් ගන්න. ටයිල් ගණන් 1400 ඉඳල තියෙනවා. ඉන්දියන් ටයිල් 1000ටත් අඩුවෙන් තියෙනවා. සයිස් එක 2*2 ඒවා. සිමෙන්තිය උඩ අල්ලනවා නම් එකට ගැලපෙන මෝටා එකක් ගන්න ඕන.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ගිය ටිකේ නම් අඩුයි දැන් ඉරානේ යුද්දේ නිසා වැඩි කරලද දන්නෑ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    Matath oka thama sure naththe. math next weekend ganna inne

    ලංකාවේ උන් ගැන දන්නවනේ..බලන් ඉන්නේ මොනා හරි වෙනකන් ගණන් වැඩි කරන්න..