ටයිල් නැතිව කාපට් එකක්.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ado poto gahala ,vdo karala vdo ekak dapn aniwa... godak mahansi wenna tiyeno wage.. pantry ekata, bathroom sink eka tiyana keallata wage hodai ,, chip gal demmama tawat lassana athi
    වැඩේ කෙරුවොත්නං අනිවා මේකට දානව....

    මගෙ ගැරේජ් එක නිකං කොංක්‍රීට් දාල තියෙන්නෙ... දන්නවනෙ අපේ මකබාස්ලගෙ ලෙවල් කිරිල්ලෙ තරම. ඒකහින්ද ටිකක් මහන්සිවෙන්න වෙනව. ගෙදර තියෙන ඈන්ගල් ග්‍රයින්ඩරෙන් තමයි වැඩේ කරන්න ඉන්නෙ...
    දැනට කෙරීගෙන යන වැඩ ටික ඉවරකරගත්ත ගමන් මේකට අත ගහනව.. :yes: :yes: :yes: :yes:
     
    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    වැඩේ කෙරුවොත්නං අනිවා මේකට දානව....

    මගෙ ගැරේජ් එක නිකං කොංක්‍රීට් දාල තියෙන්නෙ... දන්නවනෙ අපේ මකබාස්ලගෙ ලෙවල් කිරිල්ලෙ තරම. ඒකහින්ද ටිකක් මහන්සිවෙන්න වෙනව. ගෙදර තියෙන ඈන්ගල් ග්‍රයින්ඩරෙන් තමයි වැඩේ කරන්න ඉන්නෙ...
    දැනට කෙරීගෙන යන වැඩ ටික ඉවරකරගත්ත ගමන් මේකට අත ගහනව.. :yes: :yes: :yes: :yes:
    oka nam hariyana wadak neweyi bro. Angle grinder not efficient enough and not safety enough for this purpose.
    ------ Post added on Sep 26, 2021 at 1:40 PM

    Refer this links

    Last edited:

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    හතරැස් කාපට් කෑලී තියෙනවා අඩියයි අඩිය ඒවා..
    machan meka kohenda ganna thiyenne? place ekak dannawanm kiyanna. ganakama eka neda tikak.

    අපේ ගේ හදන දවස්වල කිචන් එකට ටෙම්පරි ඔය කාපට් එකක් දාගෙන හිටියා
    දානවා නම් කෙලවරවල් වලට මොකක් හරි ගන ටේප් එකක් ගහන්න ඕන, නැත්නම් ගම් එකක් දාල පොලවට අලවන්න ඕන, එහෙම නැති උනොත් කාපට් එක යට කැරපොත්තො සහ කූඹි හැදෙනවා
    තෙල් එහෙම වැටුනොත් ලිස්සන්න ගන්නවා ටිකක් අමාරුයි ක්ලීන් කරන්න්න, රෙද්දකින් තදට පිහදාල වගේ තමයි ක්ලීන් කරන්න ඕන
    පොලව රෆ් කොන්ක්‍රීට් එක වගේ නම්, ඒකෙ උඩට මතු උනු රෆ් තැන් වලින් ටික දවසක් ගිහින් කකුලට පෑගුනාම කාපට් එක හිල් වෙනවා,

    ටික කාලෙකට වගේ නම් කිසිම අවුලක් නැහැ හොඳටම හොදයි, කුණු දූවිලි රැඳෙන්නෙම නැහැ, මම දැම්මෙ ඒ කාලෙ තිබ්බ අඩුම එකක් පොඩි කාලෙකට නිසා, ටිකක් කල් තියාගන්න හිතනවා නම් හොඳ එකක් දැම්මත් අවුලක් නැහැ
    හාඩ්වෙයා වල ගන්න තියනවා, අඩි 6ක් ද කොහෙද උස රෝල් තියෙන්නෙ දිග අඩියක් රුපියල් (6x1 feet කෑල්ලක්) එකසියගානක් වගේ මතක. ඕන දිගකට ගන්න පුලුවන්
    rathu siminthi eka dala thiyenne bn. alawanna thamai beluwe. oya kiyana carpet eka godak thuni kole wage eka neda. podi tile keta design thiyenne eke.
    ------ Post added on Sep 26, 2021 at 3:21 PM

    Vinyl baluwe nadda
    ganan bn. tile wagema cost ekak ynawa
    ------ Post added on Sep 26, 2021 at 3:22 PM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    machan meka kohenda ganna thiyenne? place ekak dannawanm kiyanna. ganakama eka neda tikak.

    rathu siminthi eka dala thiyenne bn. alawanna thamai beluwe. oya kiyana carpet eka godak thuni kole wage eka neda. podi tile keta design thiyenne eke.
    ------ Post added on Sep 26, 2021 at 3:21 PM
    ඔවු එහෙම තුනී එකක් තමයි හැබැයි ටයිල් වගේ ඩිසයින් එකක් නැහැ, දිගටම එකම පැටන් එකක් තිබ්බෙ මතක විදියට, තුනී උනාට ගොඩක් කල් හොඳට තිබ්බා තැන් දෙක තුනක් අර ගල් වලට අහුවෙලා කකුලට ගෙවිලා වගේ ගිහින් තිබ්බ එක ඇරෙන්න
    එතන තව තිබ්බා අර බස් වල ෆ්ලෝ බෝඩ් එකේ තියන වගේ පැටන් එහෙම තියන එකක් ඒ පැටන් එක එම්බෝස් වෙලා තියෙන එකක්, ඒකෙ ගාන වැඩිද කොහෙද
     
    • Like
    Reactions: Any.key and Rankira

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඔවු එහෙම තුනී එකක් තමයි හැබැයි ටයිල් වගේ ඩිසයින් එකක් නැහැ, දිගටම එකම පැටන් එකක් තිබ්බෙ මතක විදියට, තුනී උනාට ගොඩක් කල් හොඳට තිබ්බා තැන් දෙක තුනක් අර ගල් වලට අහුවෙලා කකුලට ගෙවිලා වගේ ගිහින් තිබ්බ එක ඇරෙන්න
    එතන තව තිබ්බා අර බස් වල ෆ්ලෝ බෝඩ් එකේ තියන වගේ පැටන් එහෙම තියන එකක් ඒ පැටන් එක එම්බෝස් වෙලා තියෙන එකක්, ඒකෙ ගාන වැඩිද කොහෙද
    tile wagema carpet ekak dekala thiyenawa ban kohe hari. alawanna thiyenne ganakama carpet ekak. hoyaganna na dan 😔
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ටයිල් අල්ලන්නේ නැතුව අලවන්න පුළුවන් කාපට්( රෙදි වගේ නැතුව ටයිල් පෙනුමට ) වගේ මුකුත් තියෙයිද බන්. ඉස්සර මන් දැකල තියෙනවා ගනකම ටයිල් පෙනුම තියෙන කාපට් එකක් දැන් හොයාගන්න නැනේ. දන්නා කෙනෙක් විස්තරයක් දෙන්න.

    ඔප්ෂන් ගොඩක් තියෙනවා තමයි (Terrazzo , Vinyl, Laminate ) වගේ ඒවා. අඩුවට ලේසියෙන් ඉක්මනට කරගන්න තමයි ඕන.
    කාපට් දානවනම් හරියට මේන්ටේන් කරන්න ඕනී වැකුම් එහෙම කරලා.. නැත්තම් අමාරුයි
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    කොන්ක්‍රීට් එක පොලිශ් කරන්න පුලුවන්. ලඟදි අහම්බෙන් දැකපු වීඩියෝවක තියෙනව දැකල කරන්න හිතුන..
    ගැරේජ් එකට අත්හදා බලන්න ඉන්නෙ......

    ගැරේජ් එකටනම් හොදයි බන්. ගේ ඇතුලට අවුල්.. කුනු පේන්නේ නෑ අතු ගාන්න අමාරුයි හැම තැනම ලෙවෙල් නෑ වගේ කේස් තියෙනව
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    oka nam hariyana wadak neweyi bro. Angle grinder not efficient enough and not safety enough for this purpose.
    ------ Post added on Sep 26, 2021 at 1:40 PM

    Refer this links

    තෑන්ක්ස් මචෝ...👍👍👍
    ගැරේජ් එකටනම් හොදයි බන්. ගේ ඇතුලට අවුල්.. කුනු පේන්නේ නෑ අතු ගාන්න අමාරුයි හැම තැනම ලෙවෙල් නෑ වගේ කේස් තියෙනව
    ආසයි කරල බලන්න...😁
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    ඇයිබන් හාඩ්වෙයාර්වල තියේන්නේ මන් ඉයෙත් බලලා ආවේ කුස්සියේ කොන්ක්‍රිට් ලෑල්ලේ (ට කියන නම මතක නෑ :lol: ) අලවන්න. අඩි 6 පලල දික් අඩි දේකක් 450 ගානේ දේන්නම් කිවා. ලබන සතියේ ගන්නවා. මන්ම අලවලා දානවා. දික් අඩි ගාන තමන්ට කැමතිගානක් ගන්න පුලුවන් රෝල.
    තව දොරලොක්, සරනේරු තියන කඩ වලත් තියනවා එක එක ගනකමට.
     
    • Love
    Reactions: DarkMax

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ඇයිබන් හාඩ්වෙයාර්වල තියේන්නේ මන් ඉයෙත් බලලා ආවේ කුස්සියේ කොන්ක්‍රිට් ලෑල්ලේ (ට කියන නම මතක නෑ :lol: ) අලවන්න. අඩි 6 පලල දික් අඩි දේකක් 450 ගානේ දේන්නම් කිවා. ලබන සතියේ ගන්නවා. මන්ම අලවලා දානවා. දික් අඩි ගාන තමන්ට කැමතිගානක් ගන්න පුලුවන් රෝල.
    තව දොරලොක්, සරනේරු තියන කඩ වලත් තියනවා එක එක ගනකමට.
    adow man online beluwa ban hambunema na. man hoyanneth ganakama eka thamai. hodama wede hardware ekakata gihin balala ganna ona. thanks bro
     
    • Like
    Reactions: kasun090354t