ටයි මාමේ....!!!!!

pannisl

Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    පහුගිය 15 වෙනිද හැන්දෑවෙ ජන්ජාලෙ පැත්තෙ කරක් ගහන්න ආවහම ඉස්සෙල්ලම දැක්කෙ බොහොම දුක හිතෙන දෙයක්. ටයි මාමා එයාගෙ ජීවිතෙන් සමුඅරගෙන ලු. මට බොහොම ලොකු සංවේගයක් ඇති උනා. ඒ මොකද කියනවනම මම ටයි මාමාගෙ හොඳ රසිකයෙක්. ඇත්තටම මගේ වයස් සීමාවෙ ඉන්න ගොඩක් ලාංකිකයො ටයි මාමගෙ රසිකයො.
    මේ කෙටි සටහන ලියන්නෙත් ටයි මාමා අපේ ළමා කාලය සුන්දර කරන්න වෙච්ච මහන්සියට උපහාරයක් වශයෙන්. අපේ ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක් තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්. ඔබට නිවන් සැප ලැබේවා...!!!!!



    http://2.bp.blogspot.com/-Sw42v-ex4vU/Tpu4-TUqKiI/AAAAAAAAAC0/go3ZSIzjcqc/s1600/314453_10150353395202566_11342452565_8276007_692028450_n.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    314453_10150353395202566_11342452565_8276007_692028450_n.jpg