ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කෝරලේමහත්තයා;13134479 said:
    නිවෙදනයයි.

    රුපියල් දාහක වටිනාකමට සරිලන භාන්ඩ මිලදීගත් පාරිභෝකයින්ට
    පමනක් වැසිකිලි පාවිච්චි කල හැකිය.


    කාගිල්ස් ෆුඩ් සිටි කලමණාකරු.


    :shocked::baffled::lol:
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    නැත්තන් ඕක ආපස්සට කරහන්
    මුලින්ම කැසියර් නංගිගෙන් චොකලට් එකක් අරන් කකා දොර ගාවට එන්න කලින් කාල එකපාරටම බඩ අල්ලන් සිකියුරිටි කාරයගෙන් අහපන් බාත්රුම් එක කොහෙද කියල
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් පාරෙදි ඔහොම දෙවල් වෙන්නෙ නැ:yes:
    ඒත් බැරි වෙලාවත් උනොත්:baffled: මේක මතක් වෙයි ද:rofl:

    ජයවේවා
    11.gif
     

    gepa

    Well-known member
  • කෝරලේමහත්තයා;13134479 said:
    නිවෙදනයයි.

    රුපියල් දාහක වටිනාකමට සරිලන භාන්ඩ මිලදීගත් පාරිභෝකයින්ට
    පමනක් වැසිකිලි පාවිච්චි කල හැකිය.


    කාගිල්ස් ෆුඩ් සිටි කලමණාකරු.

    :angry:
     

    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    කෝරලේමහත්තයා;13134479 said:
    නිවෙදනයයි.

    රුපියල් දාහක වටිනාකමට සරිලන භාන්ඩ මිලදීගත් පාරිභෝකයින්ට
    පමනක් වැසිකිලි පාවිච්චි කල හැකිය.


    කාගිල්ස් ෆුඩ් සිටි කලමණාකරු.

    එහෙම දැන්වීමක් ගහල තිබුනොත් කවුන්ටරේ ගාව රීLා
    බිල් රෝලකින් පු* පිහිදාගෙන එනවා.
     

    Balu Appuhami

    Member
    Jan 6, 2010
    49
    4
    0
    ගෙපෝ අඳුනන කෙනෙක් නැති ගමකදී වගේ බෝකක් සෙට් වුනොත් මොකද කරන්නේ