ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

Juni@r

Member
May 18, 2012
370
22
0
mage pada prashna walata uttara dennoo

ude pandara 6.ta 6.30 ta wage Bus eke yaddi set unoth?? mokada karanne pada thumaniii..:baffled:

yam heyakin kadayak hoyagena kade boka dama awasan wigasa wathura nomathi unoth mokada karanne????:baffled:

interview ekakata gihin iddi bokak set unoth.Toilet eka gena ahanna inne patta lassana kadden katha karana posh kellek unoth mokada karanne??:baffled:

gepa

Well-known member
  • mage pada prashna walata uttara dennoo

    ude pandara 6.ta 6.30 ta wage Bus eke yaddi set unoth?? mokada karanne pada thumaniii..:baffled:

    yam heyakin kadayak hoyagena kade boka dama awasan wigasa wathura nomathi unoth mokada karanne????:baffled:

    interview ekakata gihin iddi bokak set unoth.Toilet eka gena ahanna inne patta lassana kadden katha karana posh kellek unoth mokada karanne??:baffled:

    1)මචං බෙට්ට හිර කරං ඉඳපං ..පස්සේ බස් එක නවත්තන ලඟම ටෞමෙන් බැහැපං..ශුවර් එකට ටවුමේ තියෙයි කාර්ගිල්ස් ෆුඩ් සිටි

    2)කඩේ ලැට් එකේ බොක දාල අවසන් වෙලා වතුර නැත්තතං මචං..කලිසම එහෙම්මම ඇඳන් ඉවරවෙලා පලයන් ටවුමෙ තියන කාර්ගිල්ස් ෆුඩ් සිටි

    3)ඉන්ටව් එකේ අහන ඒවට කට පු@ක් කරගෙන උනත් කමක් නැ දෙන උත්තරයක් දුන්නම අක්ක දෙනවා උඹට ප්‍රශ්න අහන්න අවස්තාවක්..එතකොට අහපන් ලඟම තියන කාර්ගිල්ස් ෆුඩ් සිටිය කොහෙද තියෙන්නෙ බොකක් දාන්ට ඕනි කියපන්..සිම්පල් ප්‍රශ්නනේ බං...

    රෙනවනං කාර්ගිල්ස් ෆුඩ් සිටි
     
    j-lisa

    Well-known member
  • May 12, 2012
    883
    371
    63
    මරුනේ.....අඩෝ ඕක නිකමටවත් මතක් උනේ නෑනේ...:P:P:P:P:P:P:P:P:P
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    2)කඩේ ලැට් එකේ බොක දාල අවසන් වෙලා වතුර නැත්තතං මචං..කලිසම එහෙම්මම ඇඳන් ඉවරවෙලා පලයන් ටවුමෙ තියන කාර්ගිල්ස් ෆුඩ් සිටි

    තූ විතරක්.. ඕක්...