ටස්කො කියන්නේ මීට වසර 90 වකට පමණ ඉහතදී ඇමරිකා එක්සත් ජනපදයේ ක්රියාත්මක වුනු සර්කස් කණ්ඩයමකට අයත්වෙලා හිටපු ඇතෙක්. 

පස්සෙ කාලෙක තව දුරටත් සර්කස් සංදර්ශන ඉදිරිපත් කරන එක ප්රතිකේෂ්ප කරපු ටස්කො ඉතාම දරුණු හැසිරීමක් පෙන්නන ගන්නවා.
සර්කස් එකේ එයාව භාරව හිටපු ඇත්ගොව්වෝ කීප දෙනෙක්ම එයා අතින් මැරුම් කනවා.
මේ හේතුව නිසා සර්කස් දර්ශන වලින් ටස්කො අයින් කරලා මේ වගේ දම්වැල් වලින් හිර කරලා සර්කස් භූමියේ ප්රදර්ශන භාණ්ඩයක් විදියට තියන්න සර්කස් හිමිකාරිත්වය තිරණය කරනවා.
අවසානයේ 1931දී පාදවල රුධිර නාල වල ඇති උන රෝගී තත්වයක් නිසා ටස්කෝ මිය යනවා.....

උපුටා ගැනීම UMANGA ගේ ෆේස්බුක් පිටුවෙන්