දැන් H-1B visa වලින් US jobs වලට යන අයට හැම අවුරුද්දකටම $100,000 ගානෙ company එකෙන් US gov එකට දෙන්න ඕනෙ කියල නීතියක් දාල. 
මේක ගොඩක් යූස් කලේ India අය. India එක්ක තියෙන ඇරියස් එකටම ට්‍රම්ප් දෙන්නැති
https://www.reuters.com/business/me...h-1b-visas-bloomberg-news-reports-2025-09-19/

harima karadarayak una me manussaya.