ට්‍රම්පච්චි H-1B වීසා වලට ශොට් එක දුන්න වගේ

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    දැන් H-1B visa වලින් US jobs වලට යන අයට හැම අවුරුද්දකටම $100,000 ගානෙ company එකෙන් US gov එකට දෙන්න ඕනෙ කියල නීතියක් දාල. 😬
    මේක ගොඩක් යූස් කලේ India අය. India එක්ක තියෙන ඇරියස් එකටම ට්‍රම්ප් දෙන්නැති

    https://www.reuters.com/business/me...h-1b-visas-bloomberg-news-reports-2025-09-19/

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ ඉතින් ට්‍රම්පච්චි අපි ගැන හිතලාම නොව ඔය බුද්දිගලනය නවත්වන්ට ඕක ගහල තීන්නේ.. සාදුකාරයක් දෙන්ට ඉතින්.. 😁 🙏
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    US suddanta job na! unge awama salary eka 60000, eka nisa company brown skin import karanawa!

    brown skin un eeta passe shell company dala eke wadata kiyala unge hath muthu paramparamawa import karanawa!

    ara somali gani 80000-150000k import karala unta chanda aithiya deela unge chanden congress giya!

    දැන් H-1B visa වලින් US jobs වලට යන අයට හැම අවුරුද්දකටම $100,000 ගානෙ company එකෙන් US gov එකට දෙන්න ඕනෙ කියල නීතියක් දාල. 😬
    මේක ගොඩක් යූස් කලේ India අය. India එක්ක තියෙන ඇරියස් එකටම ට්‍රම්ප් දෙන්නැති

    https://www.reuters.com/business/me...h-1b-visas-bloomberg-news-reports-2025-09-19/

    passe wenas kara ONE TIME only + september 21n passe apllication dana unta kiyala!
    ------ Post added on Sep 24, 2025 at 12:23 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදැයි මෙහෙන් ලක්සයක් පොල්ල තියලා ඇමෙරිකාවට ගියපු එකාට වුන දේ😑 ඌට මාර වැඩේ තමයි වුනේ.
    එහෙත් නෑ, මෙහෙත් නෑ, ශල්ලිත් නෑ, කෙන්යා තමයි ඉතුරු.