ට්‍රම්පච්චි vs පච කුමාර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    චන්දෙට කලින් වුනු පොරොන්දු ගත්ත දවසෙම කරපු ට්‍රම්පච්චිචි නොහොත් වයස 78 ක් වන සීයා ඔන්න මුල්ම දවසෙම කරා

    පැය 12ක් ගියෙත් නැහැ

    ඒකට පච කුමාර, වේදිකාවේ කියපු දේවල් වලින් කරලා තියෙන්නේ කීයක්ද ?

    අද සිට ඇමරිකාවේ ගැහැණු සහ පිරිමි විතරයි , පොන්න, සමලිංගික අයට තැනක් නැත
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම
    TIK TOK සඳහා මාස 3ක් ලබා දීම සහ ඇමරිකානු අයොජකයෙක් සොයා ගැනීම


    කෝ කෝ පච කුමාරගේ බලු නකුට්ටෝ
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හරි ඉතින් ඒ මනුස්සයාට හොඳ පැනක් තියෙන්න ඇති. අපේ එහෙමද අවුරුදු 76 යේ සාපෙ නිසා දැන් පැන් ලියැවෙන්නේ නෑ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    සීයට යතුරවත් දෙන්නේ නැහැ වගේ ගොබ්බ කතා වලට රැවටුන මෝඩ ජෙපි වහල්ලු ගලේ රීපු බළල්ලු වගේ බලන් ඉන්නවා දැන් අනුරට කයිය මිස වැඩ බැරි නිසා :lol:
     
    • Like
    Reactions: AKI-SL