ට්‍රම්පච්චී මට ඇරිය යකොව් - Forex waddo HELP

baddysl

Banned
Mar 22, 2008
724
46
0
ට්‍රම්පච්චී මට ඇරිය යකොව් - Forex waddo HELP

මචන්ල අද ට්‍රම්පච්චී සිරියාවට ගහපු නිසාද කොහෙද GOLD Price නහුතෙට නැග්ගනෙ.

මගෙ 100$ විතර කෙල වෙලා තියෙන්නෙ.:growl::growl::growl::growl::growl:

මචන්ල NEWYORK Market එක අද 5:30 OPEN උනම Gold Price එකට මොකුත් වෙයිද මචන්ල
:baffled::baffled::baffled::baffled::baffled:
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොට පිස්සුද අද ට්‍රේඩ් කලේ මාසේ පලවෙනි සිකුරාදා? ඊටත් එහා ඊයේ සිරියාවට මිසයිල ගහනකොට මිසයිලේ වැටෙන්න කලින් මම ඔයිල් බයි කලා.. කොච්චර උනත් පව් වැඩේ අනුන්ගේ දුකේදි සල්ලි හම්බ කරන එක. ෆුල් ඔයිල් වලින් ලාබේ ඩොලර් 730යි. ඩොලර් 30ක් සිරියාවේ අනාත වෙච්ච ලමයින්ට කැම ගන්න UN එකට ඩොනේට් කලා. දැන් මට පව් නැ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    GOLD eka thawath up weida
    අද 6ට බලහන්. මම හිතන්නේ ගොල්ඩ් බහියි. 5.55ට විතර ලග ස්ටොප් ලොස් තියලා සෙල් කරපන්. කම් ඔ ගො චිකාගො කියලා. ඔයිල් නම් පුතේ ආයේ 55-60 තමා යුද්දේ සැට් උනොත්..
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    අද 6ට බලහන්. මම හිතන්නේ ගොල්ඩ් බහියි. 5.55ට විතර ලග ස්ටොප් ලොස් තියලා සෙල් කරපන්. කම් ඔ ගො චිකාගො කියලා. ඔයිල් නම් පුතේ ආයේ 55-60 තමා යුද්දේ සැට් උනොත්..

    thanks puthi
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    No war just yet

    :angry:

    මරුසිරා;21428940 said:
    බයවෙන්න එපා බන් කියන තරන් යකා කළු නැහැ .රුසියාවට කොහොමත් මේ වෙලාවේ ඇමරිකාව එක්ක හැප්පෙන්න බැහැ .එහෙම කොලොත් ඉල්ලන් කෑමක් වෙන්නේ :lol:

    :angry:

    http://www.9news.com.au/national/20...ile-attack-on-syria-following-chemical-attack

    http%3a%2f%2fprod.static9.net.au%2f_%2fmedia%2f2017%2f04%2f07%2f13%2f02%2fsyriaattack2.ashx%3fw%3d603

    මේ ලිපිය කිය්වහන් මේවා සෙල්ලම් නෙමේ බන් මේ ලිපිය මාර්තු 31 ආවේ පළමුවෙනි ප්‍රහාරයට ගොඩක් කලින් වෙන දේ අපි ඒ වෙද්දී කියලා තියනවා :angry:

    මොකද ආසියානු කලාපයේ ඉන්න අපිත් මේවට ගෑවෙන එක වලක්වන්න බැ චීනයට ලග නිසා අපිත් අනතුරේ ඉන්නේ

    ගෝලීය මිලිටරි උත්සන්නය තුල පෙන්ටගනය නිදහසේ සිය පාලන බලය හොබවයි
    http://www.wsws.org/sinhala/2017/2017apr/pers-04a.html
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද 6ට බලහන්. මම හිතන්නේ ගොල්ඩ් බහියි. 5.55ට විතර ලග ස්ටොප් ලොස් තියලා සෙල් කරපන්. කම් ඔ ගො චිකාගො කියලා. ඔයිල් නම් පුතේ ආයේ 55-60 තමා යුද්දේ සැට් උනොත්..

    machanla mona ganada ban ubala kiyanne
    forex ganada
    apitath kiyapanko
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    සොහොන;21429007 said:
    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1792450

    ඔයා බොරුවට කලබල වෙනවනේ... ඉතින් ඕකනේ කරන්න බැරි. ඕව තනිකර අවි වෙලදාම් කරන අයගේ වෙළද උපක්‍රම.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    OW utto :P:P forex thama
    කලබලා වෙලා ලොස් වෙච්ච එව්වා හොයන්න යන්න එපා. ටිකක් රිලැක්ස් එකේ කරන්සි පෙයාර් දෙක තුනක් බලහන්. ඒශියන් සයිඩ් එකේ. යුඇස් පෙරාර් එක්ක සෙල්ලන් කරන්න එප හොදම පිස්සෙක් ඔවල් ඔෆිස් එකේ ඉන්නේ. ඒ වෙසාම ගිය දෙසැම්බරේ මගේ ලක්ශ 15කට හිකුවා එක රැයින්. US30 සෙල් කරලා. AUD NZD SGD පෙරාය් කරපන් ලො වොලියුම් කරන්සි එක්ක.
     
    FOEX

    Member
    Aug 31, 2014
    7
    0
    1
    Today gold Price

    Machanla gold Current Resistant eka 1269,,,,namuth mata hithna widihata eka not strong enough ,,,mama analize karapu widihatanam 1287 ta wage gihin down wei kiyala hithenawaa kokatath magin call karala trade kara nam hari
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    තොට පිස්සුද අද ට්‍රේඩ් කලේ මාසේ පලවෙනි සිකුරාදා? ඊටත් එහා ඊයේ සිරියාවට මිසයිල ගහනකොට මිසයිලේ වැටෙන්න කලින් මම ඔයිල් බයි කලා.. කොච්චර උනත් පව් වැඩේ අනුන්ගේ දුකේදි සල්ලි හම්බ කරන එක. ෆුල් ඔයිල් වලින් ලාබේ ඩොලර් 730යි. ඩොලර් 30ක් සිරියාවේ අනාත වෙච්ච ලමයින්ට කැම ගන්න UN එකට ඩොනේට් කලා. දැන් මට පව් නැ.
    pm delete karapan :rolleyes: