ට්‍රම්ප්ගෙන් ලෝකයටම අළුත් බද්දක්..🔴💥😆

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113


    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් පසු ඔහු විසින් වහාම ක්‍රියාත්මක වන මෙම නව බද්ද පනවා ඇත.

    ජනාධිපති ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අදාළ තීන්දුවේ දැක්විණි.

    එහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ, ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවය.

    කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු විවේචනය කරන ට්‍රම්ප් නව බද්ද ප්‍රකාශයට පත්කරමින් පවසා ඇත්තේ, එම තීන්දුව 'දරුණු' බවය.

    එමෙන්ම ඔහුගේ වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් 'මෝඩයන්' ලෙස ඔහු අර්ථ දක්වා ඇත.



    Village People Dancing GIF by de chinezen
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    Kohomath Court Ekata Balayak Nene Policy Decision Walata Interfere Wenda. Onama Rataka Judges La Kohomath Modayo
     
    • Like
    Reactions: War Fighter

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,467
    3,200
    113
    The normal Americans will pay the Tariffs when they buy good and services , මේ බුරු පූතානෝ දන්නේ නැහැ Tariffs වැඩා කරන විදිහ
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    Kohomath Court Ekata Balayak Nene Policy Decision Walata Interfere Wenda. Onama Rataka Judges La Kohomath Modayo
    unge rate SC ekata constitution ekata pitin unath theendu denna puluwan .

    afaik lankawe constitution eka athule witharayi . SC ekata theendu denna puluwan.


    SC ekata thamayi constitution eka araksha karanna thiyena thana generally .
    constitution eka maru karanna puluwan lankawe nam 2/3 or 100% janamatha wicharanayakin unath.
     
    • Like
    Reactions: Bekam

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ඇමරිකාවෙම උන් මූට ගහල එලවනවා තව ටික කාලෙකින්.
    න්ට තම කොන්ද පන නැ. නැත්තම් මේ වේසිටෙග් පුතාව ගහලා පන්නලා අර ලිබියාවේ පොරට කරපු දේ කරන්නේ මුට
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    සජියත් ආව නම් මේ වගේ ආතල් ටිකක් බලා ගන්න තිබ්බ.

    අනිත් එකා නාමල්. මට තාම හිතා ගන්න බෑ ඕකුන් දෙන්නගෙන් වැඩියෙම මෝඩ එකා කවුද කියල. එකෙක්ට එකෙක් පරාදයි.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    අනිත් එකා නාමල්. මට තාම හිතා ගන්න බෑ ඕකුන් දෙන්නගෙන් වැඩියෙම මෝඩ එකා කවුද කියල. එකෙක්ට එකෙක් පරාදයි.
    නැමොලයත් ටිකක් කොන්ට්‍රෝල් වෙලා ඉන්නේ මයිනා නිසා. මතක නැද්ද ඕකා කරපු එක කතාවක් තියෙන්නේ මිනිස්සු ටිකක් ඉස්සරහ උබලට මොකක් උනත් මට මොකද වගේ එකක්. ඕකත් කට ඇරියොත් ගොනා. පාලිමන්ට් එකෙත් කිව්වොත් ගොන් කතාවක්.
     

    Similar threads