ට්‍රම්ප් අපේ ඉල්ලීමට දින 90ක් දුන්නා !!

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඌ දන්නෙත් නෑ අන්තිමට කිව්වෙ මොනවාද කියලා 😂
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දැන් ජෙප්පෝ කියන්නේ ඉස්සර බයින්ටත් වැඩිය අන්ත ජාතියක්
     
    • Like
    Reactions: Camacho

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    තෝපිටත් වඩා කාලා කන්නි තවත් රටේ ඉන්නවද? රටට $ එවන්න එපා කියපු වැඩ වර්ජන වේසිගෙ පුතාලා... :lol:

     
    • Love
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,356
    30,154
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ තරුණ තරුණියෝ ලව්වා සුද්දොන්ට ජංගි මහන්න ඉඩදෙන්න බෑ කියපු එකාගේ අනුගාමිකයෝ කියන කතා. 🤣

    හරිනං මුං බලේට ආපු ගමන් පැට්ටරි ටික වහන්න තිබුනේ සුද්දොන්ට කොල අතු ඇඳගන්න කියලා🤣🤣🤣
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    • Love
    Reactions: kasun090354t

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මහ එකාගේ ඉදන් මුන් මෙච්චර අල්ලේ පැලවෙන කෙබර ඇද බාන්නේ මුන් දන්නවා මුන්ට චන්දෙ දෙන්නේ ගොන් මී හරක් ටිකක් බව
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මේ කෑලි කපලා මූට්ටු කරපු එකක් නේ ද? Full එක දැම්මොත් නම් ඔන්න ඇත්තටම කිව්වා ද බලා ගන්න පුළුවන්.
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මුන් මහ කැරි වැඩක් කරන්නේ. ලොකු පොඩි හැම දේටම මුන්ගෙ හැම එකාම කිසි ගේමක් නැතුව බොරු කියනවා. මුන් මිනිස්සු ගැන කොහොමද හිතගෙන ඉන්නෙ බලපන්කො. එක්කෝ මේ වගේ ගෝතයොන්ගෙ කටවල් වහලා දාන්න ඕනි. ඒක කරන්නෙත් නෑ. නලින්ද ඊට පස්සෙ මීඩියා එවුන්ගෙන් පච වෙනවා මුන්ගෙ බොරු ගැන උන් අහන්න ගත්තම