:-(:-( ට්‍රම්ප් ඉරානෙට අරි - එසමගම අපිටත් සැප!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ට්‍රම්ප් කාරයා වැඩිකල් යන්න කලින් හොද කෑමක් කනවා. මූට වැඩි කල් ඉන්න වෙන්නෙ නෑ.. ඉලෝන් කාරයවත් නැත්තටම නැති කරලා තමයි මූ නවතින්නේ
    JFK වෙච්ච වැඩේ තමයි වෙන්නේ..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    Tea ehema export karanawa lankawen Iran walata
    ඉරාන උන් ගොඩ කාලෙක ඉදලා මෙහෙ තේකොල ගන්නේ නෑ... කෙන්ය, ඉන්දීය ගන්නේ. අපේ ඒවා ගණන් වැඩි කියලා...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    Russia ත් ඕකම නේද කරේ ..

    රුසියන් කාරයෝ දැන් ඉස්සරටත් වඩා තෙල් විකුනනවා ලු .. :lol: