ට්‍රම්ප් ගොනාගේ ඩිෆෙන්ස් සෙකට්‍රි දාපු "සිග්නල්" එක

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    මුන් වගේ ගොන්නු ලෝකේ කොහේවත් නතුව ඇති, ඇටෑක් ප්ලෑන්ස් ඩිස්කස් කරනවා සිග්නල් චැට් එකේ, චැට් එකේ ඉන්න උන් කවුද කියලා කවුරුත් දන්නේ නෑ! මීහරක් හොඳයි මීට වඩා!

    CIA director, Director of National Intel, Defense Sec, State Secratary

    ඔක්කොම හයි රෑන්කින් ඉන්ටෙල්, ගවමන්ට් ඔෆිශියල්ස් ලා!
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    හුට්ටො සිරාවටම??? ඇමරිකාවෙ බහින කලාව පැහැදිලිව පේනවා.. රටේ ලග්නෙ මොකක්ද දන්නෑ,,
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    හුට්ටො සිරාවටම??? ඇමරිකාවෙ බහින කලාව පැහැදිලිව පේනවා.. රටේ ලග්නෙ මොකක්ද දන්නෑ,,
    මුන් ඔලුවෙන් හිටගෙන කියනවා ක්ලැසිෆයිඩ් ඉන්ෆො ශෙයාර් කලේ නෑතිලු!
    F18, MQ ඩ්‍රෝන්ස්, ගහන වෙලාවල්, ඔක්කොම ටෙක්ස්ට් එකේ! :lol: :lol:
    මීහරකෙක් රජ වුනාම ඔහොම තමා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    AA1BEkj8.img
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,621
    113
    ට්‍රම්ප් කාරයා අමු පිස්සා..ලංකාවේ උන් හිතන් ඉන්නේ උෟ මාරම වීරයෙක් කියලා. අනිකා අර ඵලොන් මස්ක්..ටෙස්ලා පටන් ගත්තේ උෟ කියලා ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ. 🤣
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    වැඩක් නෑ බං කියලා, මේ මෝඩ හරක් සෙට් එක රටම කනවා! කෝ අර ට්‍රම්ප්ට පුක දුන්න සැට් එක? හැංගිලාද??
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,824
    113

    මුන් වගේ ගොන්නු ලෝකේ කොහේවත් නතුව ඇති, ඇටෑක් ප්ලෑන්ස් ඩිස්කස් කරනවා සිග්නල් චැට් එකේ, චැට් එකේ ඉන්න උන් කවුද කියලා කවුරුත් දන්නේ නෑ! මීහරක් හොඳයි මීට වඩා!

    CIA director, Director of National Intel, Defense Sec, State Secratary

    ඔක්කොම හයි රෑන්කින් ඉන්ටෙල්, ගවමන්ට් ඔෆිශියල්ස් ලා!

    Biden කාලෙ approve කරපු app එකක්ලු පොන්ස් 🤭 🤭
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Biden කාලෙ approve කරපු app එකක්ලු පොන්ස් 🤭 🤭
    ගොන් බුරුවෝ බයිඩන් කාලේ නං මේ වගේ දවස් හතට ජෝකර්ලා දහයක් රජ ජෝක්ස් දැම්මේ නෑ ඩී සී වල! බයිඩන් කාලේ ඒ ඇප් පාවිච්චි කලේ මොලේ තියෙන ක්‍රෙඩිබිලිටි තියෙන, සුදුසුකම් තියෙන උන්,!

    ෆොක්ස් නිව්ස් වල කට වාචලයෝ නෙවෙයි! බේබදුකම පුරස්නයක් වෙච්ච, ගෑනු රේප් කොරලා චෝදනා තියෙන උන් නෙවෙයි! :ROFLMAO:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    වැඩක් නෑ බං කියලා, මේ මෝඩ හරක් සෙට් එක රටම කනවා! කෝ අර ට්‍රම්ප්ට පුක දුන්න සැට් එක? හැංගිලාද??
    ට්‍රම්පච්චි නිසා තමයි උඹල ඔහොමවත් බේරිලා ඉන්නෙ... නැත්තං ජෝකර් මාස තුනකට සැරයක් ඇවිල්ල බයිඩගෙ ඔලුව අත ගාල ඩොලර් බිලියන් 50 ගානෙ උඹලෑ බදු සල්ලි උදුරගෙන යනව...
    උඹ තාම ඇමරිකාවෙද ඉන්නෙ? මෙක්සිකෝ වලට පැන්නෙ නැද්ද? :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,824
    113
    ගොන් බුරුවෝ බයිඩන් කාලේ නං මේ වගේ දවස් හතට ජෝකර්ලා දහයක් රජ ජෝක්ස් දැම්මේ නෑ ඩී සී වල! බයිඩන් කාලේ ඒ ඇප් පාවිච්චි කලේ මොලේ තියෙන ක්‍රෙඩිබිලිටි තියෙන, සුදුසුකම් තියෙන උන්,!

    ෆොක්ස් නිව්ස් වල කට වාචලයෝ නෙවෙයි! බේබදුකම පුරස්නයක් වෙච්ච, ගෑනු රේප් කොරලා චෝදනා තියෙන උන් නෙවෙයි! :ROFLMAO:

    hunter biden කියන්නෙ උඹේ පුතාද බන් එතකොට? 🥴 🥴
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ට්‍රම්ප් කාරයා හිටපු හොද මිනිස්සු නේරපාල පොරට කඩේ යන මෝඩ රැලක් දාලා තියන්නේ. මෙ කාලේ මේ මෝඩයා ඇමරිකාවට කෙලොල තමා යන්නේ. පොරගේ කලින් වසර 4ත් ගන්න දෙයක් නැ. පොරගේ කොහේදෝ තියන ලක් එකකට Covid අව නිසා මුගේ චෝර වැඩ මිනිසුන්ට අමතක උනා.
    ප්‍රශ්නේ තියන්නේ මේ යකා ඇමරිකාවට විතරක් කෙලවනවානම් කමක් නැ මේ හරකා ලෝකෙටම කෙලොනවනේ...

    ඉස්සරහට හොකොමත් චෛනිස් ඉගනගන්න වෙන සීන් එකක් තියන්නේ
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113

    මුන් වගේ ගොන්නු ලෝකේ කොහේවත් නතුව ඇති, ඇටෑක් ප්ලෑන්ස් ඩිස්කස් කරනවා සිග්නල් චැට් එකේ, චැට් එකේ ඉන්න උන් කවුද කියලා කවුරුත් දන්නේ නෑ! මීහරක් හොඳයි මීට වඩා!

    CIA director, Director of National Intel, Defense Sec, State Secratary

    ඔක්කොම හයි රෑන්කින් ඉන්ටෙල්, ගවමන්ට් ඔෆිශියල්ස් ලා!

    Read between the lines. උන්ට උන්ගේ රජය හිතන්නේ මොනවද කියන එක එළියට ලීක් කරගන්න තමයි ඕක කරලා තියෙන්නේ. හූතිලට අපි අද ගහනවා හැබැයි ඒක උඹලගේ වැඩක් කියලා යුරෝපා යුනියන එකට කියන්න තමයි ඕක කරේ.
     
    • Haha
    Reactions: ewijesekara

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,824
    113
    Was he heading a Government agency you , dumb fuck?? මෝඩ පකෝ, හන්ට බයිඩන් ගවමන්ට් ඒජන්සි එකක් රන් කලද පොන්ස්?😁😁
    කුඩු ගගහා තාත්තගෙ power එක පාවිච්චි කර කර හොර ඩීල් දාපුවා හොඳයිද පොන්ස්? පෑන්ටිය ගැලවෙනවා කියලා දන්න නිසා නේද පොන්න බයිඩා යන්න කලින් ඌට අවුරුදු 10ක් පස්සට කරපුවාට pardon එකක් දීලා ගියෙ 🤭
     
    • Like
    Reactions: AKI-SL

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ට්‍රම්ප් කාරයා හිටපු හොද මිනිස්සු නේරපාල පොරට කඩේ යන මෝඩ රැලක් දාලා තියන්නේ. මෙ කාලේ මේ මෝඩයා ඇමරිකාවට කෙලොල තමා යන්නේ. පොරගේ කලින් වසර 4ත් ගන්න දෙයක් නැ. පොරගේ කොහේදෝ තියන ලක් එකකට Covid අව නිසා මුගේ චෝර වැඩ මිනිසුන්ට අමතක උනා.
    ප්‍රශ්නේ තියන්නේ මේ යකා ඇමරිකාවට විතරක් කෙලවනවානම් කමක් නැ මේ හරකා ලෝකෙටම කෙලොනවනේ...

    ඉස්සරහට හොකොමත් චෛනිස් ඉගනගන්න වෙන සීන් එකක් තියන්නේ
    මෝඩ කතා කියන්න එපා බං. හැමදේකම තියෙනවා දෙයක්. ඇයි ප්‍රෝ ඩිමොක්‍රටික් එකෙකුටම තෝරලා සෙට් කර ගත්තේ එළියට ලීක් කරවන්නම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ට්‍රම්ප් නෑනේ චැනල් එකේ. ඔය උප ජනාධිපතිය නම් අන්ඩපාලය. ඕකගේ කටින්ම ට්‍රම්ප්ව පලු අරින විඩියෝ තියනවා . මොකට ඕකව දැම්මද දන් නෑ. මේකත් එලෝනයගේ ඩොජේ මෙහෙයුමක්ද දන් නෑ 🤣