ට්‍රම්ප් ගොනාගේ ඩිෆෙන්ස් සෙකට්‍රි දාපු "සිග්නල්" එක

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Read between the lines. උන්ට උන්ගේ රජය හිතන්නේ මොනවද කියන එක එළියට ලීක් කරගන්න තමයි ඕක කරලා තියෙන්නේ. හූතිලට අපි අද ගහනවා හැබැයි ඒක උඹලගේ වැඩක් කියලා යුරෝපා යුනියන එකට කියන්න තමයි ඕක කරේ.
    අනේ මෙහෙමත් රට ගොන්නු😅😅

    ට්‍රම්ප් කාරයා හිටපු හොද මිනිස්සු නේරපාල පොරට කඩේ යන මෝඩ රැලක් දාලා තියන්නේ. මෙ කාලේ මේ මෝඩයා ඇමරිකාවට කෙලොල තමා යන්නේ. පොරගේ කලින් වසර 4ත් ගන්න දෙයක් නැ. පොරගේ කොහේදෝ තියන ලක් එකකට Covid අව නිසා මුගේ චෝර වැඩ මිනිසුන්ට අමතක උනා.
    ප්‍රශ්නේ තියන්නේ මේ යකා ඇමරිකාවට විතරක් කෙලවනවානම් කමක් නැ මේ හරකා ලෝකෙටම කෙලොනවනේ...

    ඉස්සරහට හොකොමත් චෛනිස් ඉගනගන්න වෙන සීන් එකක් තියන්නේ
    කලින් ට්‍රම්ප්ගේ ටර්ම් එකේ ටැරිෆ් නිසා ගොවියො සියදිවි නසා ගත්තා. ඒවා ගැන කතා නෑ. ගියපාර ට්‍රම්ප් ගොනාගේ වයිට් හවුස් එක එකම අවුලක්. අර උගේම චීෆ් ඔෆ් ස්ටෆ් කිව්වේ we are in loony town administration කියලා
    ------ Post added on Mar 27, 2025 at 9:28 PM
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඕක බං හූතියොංව නොමග යවන්ඩ කොරපු ටිරිකිස් එකක්... හූතියො ඔය ලීක් උන එක ඇත්ත කියල හිතුවට පස්සෙ ඇම්බුස් කොරනව :baffled:
     
    • Haha
    Reactions: ewijesekara

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    හරි හරි ඉතින් තව පෝය දෙකකින් වෙනස බලා ගන්න පුළුවන්. තාම පත් වුණා විතරයි නේ 😒
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ට්‍රම්ප් කාරයා අමු පිස්සා..ලංකාවේ උන් හිතන් ඉන්නේ උෟ මාරම වීරයෙක් කියලා. අනිකා අර ඵලොන් මස්ක්..ටෙස්ලා පටන් ගත්තේ උෟ කියලා ලංකාවේ ගොඩක් උන් හිතන් ඉන්නේ. 🤣

    මම මේක කලිනුත් කිව්වා. ට්‍රම්ප්ගෙ බයියන්ගෙයි, සිලින්ඩර් පෝට්ටු බයියන්ගෙයි එකම වෙනස තියෙන වත්කම විතරයි. 🙈
     
    • Like
    Reactions: ewijesekara

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com




    මුන් වගේ ගොන්නු ලෝකේ කොහේවත් නතුව ඇති, ඇටෑක් ප්ලෑන්ස් ඩිස්කස් කරනවා සිග්නල් චැට් එකේ, චැට් එකේ ඉන්න උන් කවුද කියලා කවුරුත් දන්නේ නෑ! මීහරක් හොඳයි මීට වඩා!

    CIA director, Director of National Intel, Defense Sec, State Secratary


    ඔක්කොම හයි රෑන්කින් ඉන්ටෙල්, ගවමන්ට් ඔෆිශියල්ස් ලා!

    Ha ha master plan ban owa. Unma hadapu unta unma gahanawa
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම මේක කලිනුත් කිව්වා. ට්‍රම්ප්ගෙ බයියන්ගෙයි, සිලින්ඩර් පෝට්ටු බයියන්ගෙයි එකම වෙනස තියෙන වත්කම විතරයි. 🙈
    සිරාවටම හරියට හරි :yes::yes::yes::yes: