ට්‍රම්ප් නේටෝ එකේ ඉදගෙන නේටෝ එකටම ආයුධ විකුණනව

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,968
    5,235
    113
    පවුම් මිලියන 500 එයා ඩිෆෙන්ස් විකුණල ගිය අවුරුද්දෙ o_O කවුරු දින්නත් ඌගෙ සාක්කුවට ශල්ලි :ROFLMAO: යුක්‍රේන මිට්ටො දුක් විදිනව :-(

     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    ඌත් කන්න බොන්න එපැයි. ළමයින් ගෑණි ගැන බලන්න එපැයි. ඌ ඉතිං මැච් එකක් ගහල පවුලට කන්න අදින්න දෙන එක වැරදිද?
     
    • Sad
    Reactions: UbeThaththa

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,968
    5,235
    113
    ඌත් කන්න බොන්න එපැයි. ළමයින් ගෑණි ගැන බලන්න එපැයි. ඌ ඉතිං මැච් එකක් ගහල පවුලට කන්න අදින්න දෙන එක වැරදිද?
    උගේ මරු මොලේ, ඌ ප්‍රස්නෙ අනුන්ට බාර දීල හොද ගානකුත් සාක්කුවට දාගන්නව :ROFLMAO:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,158
    1
    58,514
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    cnn trump GIF
     
    • Love
    Reactions: UbeThaththa

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පවුම් මිලියන 500 එයා ඩිෆෙන්ස් විකුණල ගිය අවුරුද්දෙ o_O කවුරු දින්නත් ඌගෙ සාක්කුවට ශල්ලි :ROFLMAO: යුක්‍රේන මිට්ටො දුක් විදිනව :-(


    eka tamai unge Business model eka. kohen giyath Lockheed Martin, Raytheon wage Defense contactors tika profit karanawa. Oya companies wala shares tiyan inna un tika goda.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ට්‍රම්පච්චි ඇස් වහල ටොකු අනින්නෙ නේටෝ එකට :lol: