ට්‍රම්ප් පාකි නකාගේ ඇනිල්ල!

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    කටින් බතල හිටවන්න කාටත් පුලුවන්. උබත් ඔහොම ඉපදියන් දෙය්යනේ කියලා ඕක හොද වැඩක් වගේ පේනවද බලන්න. 😅
    upathinma age awul wela puberty lan wena kota gender maru wena dial nam aththtama pwu.
    unta unge paduwe inna denna one,

    eth me meloke madanayak danne nathi podi ewunwath owata adala arana, english hodiye akuru 26 ma use karala gender hadannayi wena nadagam natana ewunuyi penwanna ba,

    un unge thiyena mutant gathi tika anik ewuntath bo karwanna wage line ekak gahanne,

    ehema one naha.,

    adala minissu thama thamange paduwe idiyama iwarayi, eka balen force karwala anik healthy minissunge oluwalata dana eka narakayi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    කටින් බතල හිටවන්න කාටත් පුලුවන්. උබත් ඔහොම ඉපදියන් දෙය්යනේ කියලා ඕක හොද වැඩක් වගේ පේනවද බලන්න. 😅
    උඹැට හොඳ නම් හොඳයි!
    ට්‍රාන්ස්ජෙන්ඩ වලින් පටන් අරන්, ආබාදිතයන්ට, අන්ධයන්ට, කොරුන්ට බීරන්ට, ඩවුන්ස් සින්ඩ්‍රෝම තියෙන අයට අන්තිමට කලු හමට , දුඹුරු හමට, සහ කහ හමටත් ටාගට් එකක් වෙන්න වෙයි.
    ට්‍රාන්ස්ජෙන්ඩසමහර අය උපතින් ම එහෙමයි.. ඒක මානුශිකද නැද්ද කියලා මොලේ තියෙන් උන්, හැදියාවක් මනුස්සකමක් තියෙන උන් තෙරුම් ගනියි. නියම බෞද්ධයෝ තේරුම් ගනියි. කානු කටෙන් ආපු අම්ම තාත්ත දන්නේ නැති වසලයෝ "හොඳ වැඩේ" කියයි. ! :ROFLMAO:

    First they came for the Communists
    And I did not speak out
    Because I was not a Communist
    Then they came for the Socialists
    And I did not speak out
    Because I was not a Socialist
    Then they came for the trade unionists
    And I did not speak out
    Because I was not a trade unionist
    Then they came for the Jews
    And I did not speak out
    Because I was not a Jew
    Then they came for me
    And there was no one left
    To speak out for me

    - Pastor Martin Niemöller

    මම එහෙම ඉපදුනත් මගේ අයිතිවාසිකම් මට දියව් කියල කෑ ගහගෙන යන්නේවත් මම මෙහෙම වුන නිසා මට හෙන ආඩම්බරයි කියාගෙන බෝඩ් උස්සගෙන යන්නේවත් නම් නෑ..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ithin eka thama loke watema wenne,

    Qatar wala ehe total population ekatah wada pitin aapu ewun inne,
    middle east ratwal tikath haduwe indian wun anik ratwal wala labour eka aran,

    habyi un e wunata unta citizenship denne nane.

    un high wage gewanwa, better life ekak denwa inna ratata wada, education thiyenwa, healthcare thiyenwa afford karnna puluwan ayata

    western european & Oceania ratwal set eka eeta amathrwa citizenship PR ganna denwa, unta skilled worker la one handa,

    ehemayi kiyala loke thiyena okkoma kunu godwal daganna one nahane,

    unta salli thibbata ape ratwalta comparably unta wenama prashna thiyenwa,
    ithin un ewa solve karaganna hadanne,

    oya illegal immigrant scene ekath e eka deyak ne,

    e wagema thama system bypass karala awith inna ewun tikath,
    ithin trump ge vision eka anuwa u ekata solution hoyanwa,

    ithin eka constitution eke thibba ho natha uta wadak na. u uge wade karanwa, hodin hari narakin hari,
    awula thiyenne ithin usa thiyenne one of kind political system ekak handa pora president wuna kiyala ba lesiyen ewa karanna,

    echchrayi,
    කටාර් කියන්නේ වහාබිසම් වල උපත! ඉස්ලාම් මූලධර්මවාදයේ උපත! කටාරුයි ෆ්‍රී වර්ල්ඩ් එකේ, නිදහසේ උපත ඇමරිකාවයි සන්සන්දනය කරන, මොකුත් නොදන්න උඹලා වගේ උන් එක්ක මොන කතා ද බං? විහිලු කරන්නේ නැතුව ගිහින් වැඩක් ඇති දෙයක් කරපන්.:rolleyes2:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    කටාර් කියන්නේ වහාබිසම් වල උපත! ඉස්ලාම් මූලධර්මවාදයේ උපත! කටාරුයි ෆ්‍රී වර්ල්ඩ් එකේ, නිදහසේ උපත ඇමරිකාවයි සන්සන්දනය කරන, මොකුත් නොදන්න උඹලා වගේ උන් එක්ක මොන කතා ද බං? විහිලු කරන්නේ නැතුව ගිහින් වැඩක් ඇති දෙයක් කරපන්.:rolleyes2:

    wahabi bayi nam mokak hari un wada karana ewunta gewanwane, hodata (inna ratata compare karala) anika tax ehemath almost zero neh

    naththan minissu yanne nane ehe,

    man koheda compare kare. man kiwwe godak developed ratwala wenne eka, unta nathi aya un salli thiyena handa pitin genwa,
    un habayi ehema gena ayata hamadema denne na.

    onwata wada denna gihin kelawila hinda thama dan okkoma rules tight karan yanne,

    ubata oka therenne nadda ??

    wahabi magul kiyanna enna epa. americawen thama ISIS haduweth, Thaliban ekak form karala ahaka hitiya bin laden gen bomba kaweth,
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    wahabi bayi nam mokak hari un wada karana ewunta gewanwane, hodata (inna ratata compare karala) anika tax ehemath almost zero neh

    naththan minissu yanne nane ehe,

    man koheda compare kare. man kiwwe godak developed ratwala wenne eka, unta nathi aya un salli thiyena handa pitin genwa,
    un habayi ehema gena ayata hamadema denne na.

    onwata wada denna gihin kelawila hinda thama dan okkoma rules tight karan yanne,

    ubata oka therenne nadda ??

    wahabi magul kiyanna enna epa. americawen thama ISIS haduweth, Thaliban ekak form karala ahaka hitiya bin laden gen bomba kaweth,
    අනේ බං, තේරෙන දෙයක් කතා කරපන්! උඹට "ව්‍යවස්තාව" කොන්ග්‍රස් එක, නීතිය, එකාධිපතිත්වය, සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙලෝ අවබෝදයක් නැහැ, ඔහේ උඹේ ඔලුවේ තියන මනස්ගාත එක්ක "ට්‍රම්ප් හරි" කියන බ්‍රේන් වොශ් මෙන්ටැලිටි එකක් තියෙන එකෙක්.

    උඹලා වගේ උන් එක පාරක් ට්‍රම්ප් ගෙන්න ගෙන වයිට් හවුස් එක අවුරුදු 4ක් අවුල්ජාලාවක තිබ්බේ. අඩුගානේ ඒ වෙලාවේ කැරියර් සිවිල් සර්වන්ට් ලා හිටිය නිසා රට බේරුනා. මේ පාර මුගේ යස් මෑන් ලා, එහෙයියෝ ටික දාලා මේක විනාස කරන්නයි යන්නේ..

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    අනේ බං, තේරෙන දෙයක් කතා කරපන්! උඹට "ව්‍යවස්තාව" කොන්ග්‍රස් එක, නීතිය, එකාධිපතිත්වය, සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මෙලෝ අවබෝදයක් නැහැ, ඔහේ උඹේ ඔලුවේ තියන මනස්ගාත එක්ක "ට්‍රම්ප් හරි" කියන බ්‍රේන් වොශ් මෙන්ටැලිටි එකක් තියෙන එකෙක්.

    උඹලා වගේ උන් එක පාරක් ට්‍රම්ප් ගෙන්න ගෙන වයිට් හවුස් එක අවුරුදු 4ක් අවුල්ජාලාවක තිබ්බේ. අඩුගානේ ඒ වෙලාවේ කැරියර් සිවිල් සර්වන්ට් ලා හිටිය නිසා රට බේරුනා. මේ පාර මුගේ යස් මෑන් ලා, එහෙයියෝ ටික දාලා මේක විනාස කරන්නයි යන්නේ..

    hari ithin

    dan katada chande denne one .

    ayi kawadda chandayak thiyenne

    mnnam kiyanne ohe awul nam innama bari nam meheta waren ,

    dan Anurayiya lankawa supiriyata hadala thiyenne, issarata godak diyunu weyi mehema gihin ape rata :love:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මම මෙහෙම වුන නිසා මට හෙන ආඩම්බරයි කියාගෙන බෝඩ් උස්සගෙන යන්නේවත් නම් නෑ..
    එහෙම උන් 90%වත් ඕවා කරන්නෙ නෑ
    මම එහෙම ඉපදුනත් මගේ අයිතිවාසිකම් මට දියව් කියල කෑ ගහගෙන යන්නේවත්
    ඕකට තමයි කියන්නෙ කටින් බතල හිටවනවා කියලා.ඒක උනාට පස්සෙ කියන්න ඕන දෙයක්.වෙච්ච එවුන් දන්නෙ පාඩුවෙ හිටියත් කොච්චර ප්‍රශ්න එනවද කියලා.

    anik healthy minissunge oluwalata dana eka narakayi
    අනිත් උන්ගෙ ඔලුවට ඒක බෝ කරන්න පුලුවන් ද යකෝ පිස්සු ද උබට?
    ඒක උපතින් එන දෙයක්. එහෙනම් ඉතින් පොඩි කාලේ ඉදන් ගෑනියෙක් කියලා ඔලුවට ඔබන්න හැදුවට මම කවදාවත් ගෑනියෙක් නොවුනෙ මම ගෑනියෙක් නෙමෙයි නිසා. උබ කියන විදියට සමාජයෙන් ඔලුවට දාන එකෙන් එහෙම වෙනස් වෙනව නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා ජාතියක් ඉන්න විදියක් නෑ.
    ------ Post added on Jan 30, 2025 at 12:27 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    අනිත් උන්ගෙ ඔලුවට ඒක බෝ කරන්න පුලුවන් ද යකෝ පිස්සු ද උබට?
    ඒක උපතින් එන දෙයක්. එහෙනම් ඉතින් පොඩි කාලේ ඉදන් ගෑනියෙක් කියලා ඔලුවට ඔබන්න හැදුවට මම කවදාවත් ගෑනියෙක් නොවුනෙ මම ගෑනියෙක් නෙමෙයි නිසා. උබ කියන විදියට සමාජයෙන් ඔලුවට දාන එකෙන් එහෙම වෙනස් වෙනව නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා ජාතියක් ඉන්න විදියක් නෑ.
    ------ Post added on Jan 30, 2025 at 12:27 AM

    trans ewun gana witharak neme kiwwe
    gay,lesbi inna okkoma category

    mokada bari., ona boruwak podi kale idan nathnam sahena kaleka idan school syllabus, social media, book wala idan mainstream media hama category ekakama wage yankota kalayak thisse , uba hithanne minissu ge olu brainwash wenne na kiyalda ?

    uba kiyanne ube pov eken,

    pahugiya kale godakma biden ge kale america we withrak kochchara oya dekatama nathi magula promote karada /

    ewata ahuwena category ekak innwa samaje., socially insecure ewun wisesyen
     
    • Haha
    Reactions: Mr.dark

    kiyapu de apapu kiyawapan
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    V0EUtPy.jpeg
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    There are two different reasons why Americans like trump vs Sri Lankans like trump. Americans want to show their dominance in the world. Their supremacy in power. Which used by suprimist and far rights to their power. Sri Lankans still in slavery mentality. Which is a sign of far right worship. Most people expects the white overlords will treat them better and most people has no idea that if trump has a chance he won’t bat twice before nuke the whole country.
    Exactly! take a look at a brown skin MAGA fan gets awakens to the ugly reality... :ROFLMAO: :ROFLMAO:

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ගොඩක් උන්ට ට්‍රම්ප් කියන්නේ මාරම පොරක් උනාට ඕකා බලේ ඉන්න කාලේ තමා ලෝකේ ප්‍රශ්න වැඩි උනේ..වයිරස් එකත් ඕකගේම වැඩක් ෂුවර්..ඒ දවස් වල චීනේ විතරක් වයිරස් එක පෑතිරෙනකොට ඌ කියපු කතා ටික එහෙම හොයන් බලපන් youtube එකේ ඇති..අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නැහැ තමන්ගේ රට විතරයි ලෝකේ තියෙන්න ඕන වගේ ගෝත්‍රික මයින්ඩ් එකක් ඔය පිස්සට තියෙන්නේ..මට තියෙන බය මේ පාර ඕකා මොන පිස්සුවක් නටයි ද කියන එක..උන්ගේ රටේ ඕන එකක්..ඕකා ඇහැ කරකව කරකවා බලන් ඉන්නේ ආසියාවට කෙලින්න.චීනය, ඉන්දියාවට කෙලෙව්වා කියන්නේ ලංකාවට හුලන්..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307

    ඔව් HONG KONG වලට කෙලවන්න හදලා බැරි වුන තැන ඕක කරේ චීනයේ අාර්ථිකය වට්ටන්න

    • Like
    Reactions: ewijesekara