ට්‍රම්ප් පාකි නකාට චූ යන්න කැනඩාව ඇරපු හැටි! Trade war has started!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Huka.png

    Hats off to US, Canadian and Mexican diplomats avoiding a disaster!
    Trump said 'We don't need Canada", So why he suddenly gave a concession to the " not- needed Canada" ??
    What happened to the trump's lions roar of 25% Tariff??
    Trump backed down! 😂
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මෝඩ ට්‍රම්ප් ආපහු රිවස් කරලා නේද කැනඩාව සහ මැක්සිකෝ tax. මේ යකා ගොටට හපන් වගේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    Aekata hethuva Canada, Mexico Trump issaraha vanda vatuna sambadaka daanna epa kiyala, unge dollar eka baalduvenava dakkama. Trumpge illeem itukarannath porondu vela. Trump unta maasayak deela decide karai. Trump oka nokalaanam Canada, Mexico border controls un kavadaavath strengthen karanne na.
     
    • Like
    Reactions: asrock101

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    Aekata hethuva Canada, Mexico Trump issaraha vanda vatuna sambadaka daanna epa kiyala, unge dollar eka baalduvenava dakkama. Trumpge illeem itukarannath porondu vela. Trump unta maasayak deela decide karai. Trump oka nokalaanam Canada, Mexico border controls un kavadaavath strengthen karanne na.
    කොහෙද බූරුවෝ වැඳ වැටුනේ?
    ඒ රටවල් දෙකම රිටැලියේටරි ටැරිෆ් දානවා කිව්වා, කැනඩා දාලත් පෙන්නුවා.
    කෝ සිංහයා වගේ "We don't need Canada " කියපු නාකියා ඇයි බල්ලක් වගේ ටැරිෆ් අකුලගත්තේ??

    ඔය රටවල් දෙකෙන් එකක් වත් ආයි සතයක් වැඩිපුර වියදම් කරන්නේ නැහැ බෝඩ එක සම්බන්දව.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    කොහෙද බූරුවෝ වැඳ වැටුනේ?
    ඒ රටවල් දෙකම රිටැලියේටරි ටැරිෆ් දානවා කිව්වා, කැනඩා දාලත් පෙන්නුවා.
    කෝ සිංහයා වගේ "We don't need Canada " කියපු නාකියා ඇයි බල්ලක් වගේ ටැරිෆ් අකුලගත්තේ??

    ඔය රටවල් දෙකෙන් එකක් වත් ආයි සතයක් වැඩිපුර වියදම් කරන්නේ නැහැ බෝඩ එක සම්බන්දව.
    ඒ මේ..... මම මේ නිකන් අහන්නේ...
    අර deport කරන ලිස්ට් එකේ නම එහෙම නෑ නේද ?
     
    • Haha
    Reactions: ewijesekara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    කොහෙද බූරුවෝ වැඳ වැටුනේ?
    ඒ රටවල් දෙකම රිටැලියේටරි ටැරිෆ් දානවා කිව්වා, කැනඩා දාලත් පෙන්නුවා.
    කෝ සිංහයා වගේ "We don't need Canada " කියපු නාකියා ඇයි බල්ලක් වගේ ටැරිෆ් අකුලගත්තේ??

    ඔය රටවල් දෙකෙන් එකක් වත් ආයි සතයක් වැඩිපුර වියදම් කරන්නේ නැහැ බෝඩ එක සම්බන්දව.

    Un sinhayo vagey mulin retaliatory tariff dammata passe unge dollar ekata mokadda vuney? Mama kiyanna avashya na. :lol:
    Aeka nisa un neveida Trump illana deval karanna kamathiy kiyala aduve? Nathuva Trump unva padekata ganan gaththada?:lol:

    ඔය රටවල් දෙකෙන් එකක් වත් ආයි සතයක් වැඩිපුර වියදම් කරන්නේ naththan maasekin navatha sambaadaka daanava kiyala danne nadda? :lol:

    Huka.png

    Hats off to US, Canadian and Mexican diplomats avoiding a disaster!
    Trump said 'We don't need Canada", So why he suddenly gave a concession to the " not- needed Canada" ??
    What happened to the trump's lions roar of 25% Tariff??
    Trump backed down! 😂

    There's no law against self-stimulation.
    ------ Post added on Feb 5, 2025 at 2:24 AM
     
    • Like
    Reactions: asrock101

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Aekata hethuva Canada, Mexico Trump issaraha vanda vatuna sambadaka daanna epa kiyala, unge dollar eka baalduvenava dakkama. Trumpge illeem itukarannath porondu vela. Trump unta maasayak deela decide karai. Trump oka nokalaanam Canada, Mexico border controls un kavadaavath strengthen karanne na.
    එහෙම වැදවැටෙන එකක් නම් මම දැක්කේ නැ. මම මෙක්සිකෝ වේ පැත්ත නම් එහෙම බලල නැ. කැනඩාව ඔය මුදල් වෙන් කරේ ට්‍රම්ප් එන්න කලින් උන්ගේ බජට් එකන් මොකද ට්‍රම්ප් කාරයා us වල හොරට ඉන්න උන් එලවනකොට කැනඩාව තමා කොහොමත් පර්ශ්නේ උන්ගේ බෝඩ එක හරියට බැලුවේ නැත්නම්. කැනඩාව ගොඩක් උන් කීවා ඔය වෙන් කරපු මුදල් මදි කියලා.කැනඩාව කරේ උන්ගේ බජට් එකේ තියන එක මාර්කට් කරපු එක.
    මම කැනඩාව නෙමේ ඉන්නේ මේක හොදට දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර ඇතුව දාන්න...

    Un sinhayo vagey mulin retaliatory tariff dammata passe unge dollar ekata mokadda vuney? Mama kiyanna avashya na. :lol:
    Aeka nisa un neveida Trump illana deval karanna kamathiy kiyala aduve? Nathuva Trump unva padekata ganan gaththada?:lol:

    ඔය රටවල් දෙකෙන් එකක් වත් ආයි සතයක් වැඩිපුර වියදම් කරන්නේ naththan maasekin navatha sambaadaka daanava kiyala danne nadda? :lol:

    There's no law against self-stimulation.
    ------ Post added on Feb 5, 2025 at 2:24 AM
    සමන්න්නයෙන් ඕන කෙනෙකුට තේරෙනවා ට්‍රිලියන 2 සහ ට්‍රිලියන 27 කාරන්සි ට්‍රඩ් කොහොමද යන්නේ කියලා. O/L දැනුමක් තියන කෙනෙක්ට පහසුවෙන් තේරෙනවා. 2021 ඉදලා CAD වලට වඩා USD එක ගොඩක් ඉහලින් තියන්නේ පොඩි news එකක් අවත් ඇති.ඕනේ නම් හොයලා බලන්න
    ------ Post added on Feb 5, 2025 at 3:53 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔව් ඉතින් අපි හම්බ කරගෙන කන ආර්ථිකය නේ එකට කෙල උනොත් අපිටත් කෙලවෙනවා තමා
    හීනයක් දැක්කද පොන්ස් 🤣🤣🤣.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    එහෙම වැදවැටෙන එකක් නම් මම දැක්කේ නැ. මම මෙක්සිකෝ වේ පැත්ත නම් එහෙම බලල නැ. කැනඩාව ඔය මුදල් වෙන් කරේ ට්‍රම්ප් එන්න කලින් උන්ගේ බජට් එකන් මොකද ට්‍රම්ප් කාරයා us වල හොරට ඉන්න උන් එලවනකොට කැනඩාව තමා කොහොමත් පර්ශ්නේ උන්ගේ බෝඩ එක හරියට බැලුවේ නැත්නම්. කැනඩාව ගොඩක් උන් කීවා ඔය වෙන් කරපු මුදල් මදි කියලා.කැනඩාව කරේ උන්ගේ බජට් එකේ තියන එක මාර්කට් කරපු එක.
    මම කැනඩාව නෙමේ ඉන්නේ මේක හොදට දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර ඇතුව දාන්න...

    සමන්න්නයෙන් ඕන කෙනෙකුට තේරෙනවා ට්‍රිලියන 2 සහ ට්‍රිලියන 27 කාරන්සි ට්‍රඩ් කොහොමද යන්නේ කියලා. O/L දැනුමක් තියන කෙනෙක්ට පහසුවෙන් තේරෙනවා. 2021 ඉදලා CAD වලට වඩා USD එක ගොඩක් ඉහලින් තියන්නේ පොඩි news එකක් අවත් ඇති.ඕනේ නම් හොයලා බලන්න
    ------ Post added on Feb 5, 2025 at 3:53 AM
    අනේ එහෙම කියලා පොඩි මල්ලිලගේ චූන් එක කඩන්න එපා බං.. :baffled:
    ස්වයංවින්දනයට බාදා කොරන්න එපා බං.. :baffled:

    ජස්ටින් ටෲඩෝ ට්‍රම්ප්ගේ කන පිරෙන්න දෙයි (y)

    ------ Post added on Mar 4, 2025 at 11:27 PM