Tylenol කියන්නේ paracetamol
Pregnant තියෙන කාලේ ගත්තම පොඩ් උන්ට autism එනවලු
Pregnant තියෙන කාලේ ගත්තම පොඩ් උන්ට autism එනවලු
මුගේ affiliate company එක්කින් අලුත් බෙහෙත් වර්ගයක් එකක් දායිද දන් නෑutama hariyana pissu huththekta thamai health care deela thiyenne![]()
@AnuradhaRa මෙහෙ වරමැරෙන්න කියල හිතන් පැනඩෝල් ගහපු එකෙක් හොයාගන්න නැති තරම් අද ලංකාවේ. අඩුම ගානේ එහෙම එකෙක් දන්නව හරි අපි හැමෝම.
Prego අයට Codeine දෙන්නෙ නැහැ Unpredictable Metabolism + Morphine Spikes නිසා. Prego අයට දෙන්නෙ Dihydrocodeine සුද්දා.හොදයි. පැනඩෝල් වෙනුවට codeine දෙමු.