ට්‍රම්ප් බටහිර රටවල් වලට රිදෙන්නම ඇනලා වගේ 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    1. German chancellor Merz කියනවා, රැසියාව යුරෝපේ රටක් කියලා.. තව blah blah
    2. France බුවා කියනවා, oreshnik වගේ මිසයිල යුරෝපටත් ඕනලු (ඊයේ)
    3. Italy and France ූන් Russian un එක්ක සාකව්චා පටන් ගන්නවලු (මේක නම් අලුත්ම නෑ)
    4. Canada බුවා China එක්ත new world order එකක් ගැන කතා කරනවා. EV tariff අයින් කරනවලු. (New world order කියන්නේ කට වැරදිලා නෙමෙයි, පිටිපස්සෙන් ඉන්න බුවාගේ මුණ ටිකක් බලන්න).

    Last edited:

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63

    EV Tariff අයින් කලා කියන්නෙ Tesla වලට එහෙම හැරෙන්නවත් වෙන්නේ නෑ බං. පට්ටම Volume එකකින් Chinese EV එන්න ගත්තම ටික කාලයක් යද්දි මිනිස්සු Overprized US Made ඒවා ගන්නේ නෑ.

    කොහොමත් දැන් American Power එක Maintain කරගෙන යන්නෙ තනිකර Military එකෙනුයි, Tariff වලිනුයි තමයි. Free Trade ඇත්තට තිබ්බ නම් දැන් අපි හැමෝම Chinese බඩු විතරයි පාවිච්චි කරන්නේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    EV Tariff අයින් කලා කියන්නෙ Tesla වලට එහෙම හැරෙන්නවත් වෙන්නේ නෑ බං. පට්ටම Volume එකකින් Chinese EV එන්න ගත්තම ටික කාලයක් යද්දි මිනිස්සු Overprized US Made ඒවා ගන්නේ නෑ.

    කොහොමත් දැන් American Power එක Maintain කරගෙන යන්නෙ තනිකර Military එකෙනුයි, Tariff වලිනුයි තමයි. Free Trade ඇත්තට තිබ්බ නම් දැන් අපි හැමෝම Chinese බඩු විතරයි පාවිච්චි කරන්නේ.
    ඹව් නේ, ev tariff අයින් කලොත් නම් හෙනම case එකක් වෙයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    ගොඩ ඵන්න දඟලන බංකොලොත් ලංකාව වගේ රටවලටත් tariff ගහපු අාත්මාර්ථකාමී ට්‍රම්ප් කුපාඩියාට කෙලවෙලාම පල..🤮

    • Like
    Reactions: wissnshaftler

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ට්‍රම්ප්ගේ ### ඵයි තව ටිකකින් හෑල්ලක් අරන්..😂

    අපත මෝඩ මූසල දෙකේ පන්තියේ මොළයක් නැති පොඩි එකෝ. මෙතන මාව mention කර කර නිකන් දගලන්න එපා. අද නිවාඩුවක් හින්දා තෝ වගේ අපත ලැට්වලකට උත්තර දෙන්නේ. නැත්තං ගණන් ගන්නවත් වටින්නේ නැති බාලාංශ reply තියෙන්නේ. අනිත් thread ටිකේ කට උත්තර නැති වෙන්න අහගත්ත හින්දා රිදිලා අඩනවා. අඩ අඩ හිටපන්. තෝ ඔක්කොටොම කලින් මානසික වෛද්‍යවරයෙක් ගාවට පලයන්.ලංකාවේ ඉන්න මම අරාබි රටක ඉන්නවා ගගා වැලලෙන්න තොට පිස්සු හොඳම එකෙන් තියෙන්නේ ඕන. හැබැයි තෝ නම් NGO අපත මූසලයෙක් කියලා සැක කරන්න මේකේ ඉන්න අයට සැකයක් එන එක සාධාරණයි. Daily දාන thread ගොඩයි, reply ගොඩයි දැක්කාම.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Trump වක්‍රාකාරව රටවල් මිත්‍ර කරන විදිය කොහොම ද. පොරට ඕන ඇත්තටම ලෝකයට සාමය ගේන්න දෝ කියලා මට දැන් දැන් සැකයක් එනවා 🤭 Trump ඉල්ලන් කන්න වගේ හදන්නේ. මූ 2028 ඉල්ලුවොත් පරදී වගේ මේ යන විදියට. ඔක්කොම චීනෙට තවත් හේත්තු වෙනවා කියන්නේ USA එතනම පරාදයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    I don’t think a president in the USA can contest more than two terms.
    ආ ඔව් නේ. ඒත් සමහර උන් කියනවා දැක්කා 2028 ඉල්ලන්නෙත් Trump කියනවා. වෙන candidate කෙනෙක් නෑ කියලා. ඒකයි කිව්වේ. ඕක කරන්න පුළුවන් පොඩි තැන් ටිකක් තියෙනවාලු හැබැයි. VP ට ඉල්ලලා එහෙම. හැබැයි මනුස්සයා ජීවත් වුණොත් තමයි ඉතින් එතකන්.
     
    • Like
    Reactions: Naughty_kiththa