ට්‍රම්ප් මැතිඳුට හරසර

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    EmIFqnpU0AAM_RK.jpeg
    EmIFrViUYAUT-oD.jpeg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol:අයියූ මෙහෙමත් බලු වීමක් අැමරිකාවේ ඉතිහාසෙම වෙලා නැතුව අැති..මරා හොඳයි යකූ..ජන්දෙ පරාද වෙනව කියල දැනගත්ත ගමන් ඵයා ගෙදර ගියානේ.ඒකට මූ😆😆
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    :lol:අයියූ මෙහෙමත් බලු වීමක් අැමරිකාවේ ඉතිහාසෙම වෙලා නැතුව අැති..මරා හොඳයි යකූ..ජන්දෙ පරාද වෙනව කියල දැනගත්ත ගමන් ඵයා ගෙදර ගියානේ.ඒකට මූ😆😆

    කව්ද බැසිල්ද ගෙදර ගියේ?
     
    • Haha
    Reactions: Boralugoda01

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ට්‍රම්ප්ගෙ එක හොඳක් තිබුන. ඌ සිරියාවෙ යුද්ධෙ නැවැත්තුව.
    දැන් අලුතින් එන එකා ආයෙ පටන් ගනී
    අපිට මොකො බන් .
    ඔය සිරියන් උන්ව දැක්ක නම් හිතෙවි ගහන එකම තම හොඳ කියලා .
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ජනාධිපතිට මැද ඇගිල්ල දික්කරාම ඌ පොරක්ද බන් :unsure:
    එක අතකට මූ හොදයි වගේ තාම මූ ජනාදිපති නේ,
    ලංකාවේ ඇමතියෙකුට ඔහොම කරානම් අර ගැනිට වෙන දේ හිතා ගනින් කෝ
    :lol: :lol: :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    එක අතකට මූ හොදයි වගේ තාම මූ ජනාදිපති නේ,
    ලංකාවේ ඇමතියෙකුට ඔහොම කරානම් අර ගැනිට වෙන දේ හිතා ගනින් කෝ
    :lol: :lol: :lol:
    ඇමතියෙක්ට ඕනි නෑ. ප්‍රදෙශියසබා මන්ත්‍රී කෙනෙක්ට කරලා බලහන්කො. ලබන ආත්මේ එන්න තියන ඇගිලි ටිකත් නැති වෙනවා. Americanල කියන්නේ කොහොමත් මෙලෝ රහක් නැති ජාතියක් 😂
     
    • Haha
    Reactions: navinnuwan

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ උන්ට කොරෝනා මතකද මන්දා බන් ඇමරිකන් ප්‍රාන්තයක් වෙලාද මන්ද අපි :lol: බලන බලන අත ට්‍රම්ප් බයිඩන්