ට්‍රයිකෝ එක ගැන ප්‍රශ්නයක් 🤔

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචංලා මේ දවස් වල ට්‍රයිකෝ එකෙන් බඩු ගෙන්නපු කට්ටිය ඉන්නවද?🙄මැදපෙරදිග රටවලින්.මම බඩු පෙට්ටියක් දම්මවගත්තා මම මේකෙම කියලා තිබුනු බිස්නස් එකේ වැඩ වගේකට😑.අද ආරංචි උනා වරායෙන් බඩු හෝල්ඩ් කරන කතාවක් මැදපෙරදිගෙන් එන ඒවා 😒 ඒක ඇත්තක්ද කියලා දැනගන්නයි ඔනා 🙏
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හේතුව?
    Electric,කිරිපිටි.අනිත් කෑම වර්ග නිසා කියලා කියන්නෙ.(පැස්ටා,චොක්ලට්) මගෙ නම් ඇඳුම් වගයක් එන්න තියෙන්නෙ.ඒත් ඒ අස්සට අර කියපු කෑම වර්ග දැම්මුවා බන් ලොකු ප්‍රමාණයක් නම් නෙවෙයි.ඒත් හෝල්ඩ් කරයිද කියන එක ප්‍රශ්නයක් දැන්.

    Electric items වලට කොහොමත් කේස්.
    ඔව් ඒ කතාවම මටත් කියපු කෙනා කීවා මචන්
    ------ Post added on Mar 7, 2023 at 6:46 PM
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බොරු බන්.. එහෙම කරන්නෙ නැහැ
    එහෙම නම් ලොකු දෙයක් බන්.ගූ ගිහින් ඉන්නෙ බන් බඩු ටික ගෙදරට එනකල්

    Trico cargo forward කරන්න හොඳ company එකක් නේද?
    ඔව් දන්න කාලේ ඉදලා තියන කම්පැනි එකක් මචන්
    ------ Post added on Mar 8, 2023 at 9:05 AM
     
    • Like
    Reactions: scorpion MW