ට්‍රැක්ලන්තේ #2 - ගව සම්පතට බුදු සරණයි!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    බුදු වරුන් ආරක්ශා කරන බුද්ධත්වය කියාදෙන මහායානයට අයත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහල බසින් සිංහලයා හට කියාදෙන ඊජිප්තුවේ සිට මෙරට බලා 2024 වසරේ පලමු දින පය තැබූ
    🙏
    ඊශ්වර
    🙏
    ප්‍රමේශ්වර
    🙏
    ලංකේශ්වර මෙවර
    🙏
    අවලෝකීතේශ්වර නාමයෙන් පහළ වූ ඒ උතුම් මිනිසා . දන්නෝ දනිති පරිනිර්වාණය ධාතුවේ වැඩ වාසය කරන්නාවූ පෙර එකල වින්‍යානය අවලෝකීතේශ්වර නාමය සමග නැවත ධර්මය උදෙසා පැමිණ ඇත. අපගේ රට වෙනුවෙන් මෛත්‍රී බුදුන්ගේ ධර්ම මාර්ගය සැකසීම සදහාත් කල්ප විනාසයෙන් පසු බුදුන්ගේ ධර්ම ඉතිරි වන්නේ නා ලොව බවත් සද්ධර්මපුන්ඩරික සූත්‍රය මුලු රටේම දේශනා ඇසීමට සැලැස්වීම හරහා රටේ යහපත උදා වන බවත් කොරියාව චීනය ජපානය තායිලන්තයේ වැනි රට වල අදහන බුදු දහමේ නායකත්වය ද මෙතුමා බව සියලු ලංකාවාසී ඇස් පෙනෙන මිනිසුන් හට තේරුන් කිරීමට පැමිණි වගයි
    🙏
    නින්දා අපහස සත්‍යය නොදන්න අය දොඩවයිද දැනමුතුකම් ඇති ඇත්තෝ වෙත්නම් රට ම දකින සේ සංඝරත්නය සමග සංඝායනාවක් සූදානම් කරන මෙන් ඉල්ලා සිටින්නෙමු . 😂 😂 🙏 🙏 :ROFLMAO:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ මහායාන බණ කියන කෙනෙක් නේ
    කවුද මචන් දන්නේ? මූත් මොකක් හරි ට්‍රැක් එකක් පැනල දිවි නහගත්තොත් ඔය වදින ගව සම්පතට මොකෑ වෙන්නේ? :ROFLMAO: 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    කවුද මචන් දන්නේ? මූත් මොකක් හරි ට්‍රැක් එකක් පැනල දිවි නහගත්තොත් ඔය වදින ගව සම්පතට මොකෑ වෙන්නේ? :ROFLMAO: 🙏
    වීඩියෝ තියෙනවා ඔරිනල් පෝස්ට් එක දාපු එකාගේ වෝල් එකේ. ඊජිප්තුවේ ඉදලා ඇවිත් තියෙන්නේ. මෙය කියන්නේ මේ බෝධිසත්ව කෙනෙක් කියල.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,105
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොද පොල් පිත්තක් අරන් කෙලපියව් ඔලුවටම

    මෙ පිස්සු හුත්තෙක්
    කවදාවත් දැකල නෑ..සිංහලු පොරට වඳිනව..ඕව බලල අපෙත් නට් ලූස් වෙනව :LOL:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කවුද මචන් දන්නේ? මූත් මොකක් හරි ට්‍රැක් එකක් පැනල දිවි නහගත්තොත් ඔය වදින ගව සම්පතට මොකෑ වෙන්නේ? :ROFLMAO: 🙏
    ගවසම්පතත් අරන්ම හැදීගෑවිලා යනවනම් කොච්චර දෙයක් ද
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ට්‍රැක් පැනපු උන් වහ කාල හරි මැරෙන එක කොච්චර දෙයක්ද. අපිට කරන්න තියෙන්නෙ මුන්ට වහ ටිකක් කොහෙන් හරි අඩුවට හොයල දෙන එක උදවුවක් විදියට. :dull::dull:
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    416089387_1485017795679484_5284461629993101202_n.jpg

    හෙට බුදු වීමට නියමිත අවලෝකිතේශ්වර ද කවුද කියන අනාගත බුදුවරයා ඊජිප්තුවේ මකුලාරාමයේ බුදුබවට පෙරුම් පුරද්දී ගත් ජායාරූපයක් මේ අවස්ථාවේ සමාජ මාඪ්ය හරහා සැරිසරමින් තිබියදී මටත් හමුවුනා පිංවතුනී.
    මේ දුර්ලභ ජායාරූපය දැක ඔබෙත් සිත් පහන් වේවා...
    🙏
    🙏

    මේ උත්තමයට ලක්දිව සිය දහසක් බුද්ධිමත් හෙළ බොදු පිංවතුන් දණ ගසා නමඳින වීඩීයෝවක් දැකීමෙන් මගෙත් සිත් පහන් වූවේය.

    සාදූ සාදූ සාදූ :ROFLMAO: 🙏 🙏
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,200

    මේ ඒ මනුස්සයාමනම්,
    කලින් හිටිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්.
    ගන්න තියන දේ ගන්න, හැමදේම වැරදි හොයන්නෙ නැතුව.. 😌
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ඒ මනුස්සයාමනම්,
    කලින් හිටිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්.
    ගන්න තියන දේ ගන්න, හැමදේම වැරදි හොයන්නෙ නැතුව.. 😌
    ආං ඒකයි! මේ මොහෙතේ ජීවත් වෙන එකයි වැදගත්, නැද්ද? මොනවා වුනත් බෝදිසත්වයෙක් නෙව! 🙏
    සාධු! සාධු! 😂 😂
     
    • Haha
    Reactions: KSPathirana

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,135
    113
    6°54′N 79°54′E
    දේසපාලුවෝ සැපේ ඉන්නවා වගේ...මේ ඩයල් එකත් වැඩුම් පිදුම් ලබන්න , කලින් ලෙවෙල් එකේදී පින් කොරලා ඇති......
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    පූජාච පූජනීයානං - ඒතං දැක්කම නැග්ග බං 👃👃👃
    ග්ලොබ්හ් ග්ලොබ්හ් ග්ලොබ්හ් 👃👃👃
     
    • Haha
    Reactions: ewijesekara