ට්‍රැවල්_පැකේජ්_Help
හනිමූන් ට්‍රැවල් පැකේජ් Help
මචන්ලා පොඩි උදව්වක් ඕන. මගෙත් එක්ක මෙහේ ඩුබායි වැඩ කරන යාලුවෙක් ඉන්නවා ඉන්දියන්. එයා ලබන මාසේ බදිනවා. ඒ කියන්නේ ජනවාරි 2016. ඉතින් හනිමූන් එකට ලංකාවට යන්න ආසයිලු. ඒකට නෙට් එකෙන් තියෙන පැකේජ් චෙක් කරා. හරියට එකක් සෙට් උනේ නෑ. ට්‍රැවල් ඒජන්සි කරන කවුරු හරි ඉන්නවා නම් දවස් 5ක් වගේ පැකේජ් මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් හෙල්ප් එකක් දෙනවද. ගනන් ඔක්කොම එක්ක. හනිමූන් එකකට ඉතින් නුවර නුවර එලියේ වගේ හොදයි නේද? ට්‍රාන්ස්පොර්ට් ඔක්කොමත් එක්ක.. හදිස්සියක් මචන්ලා