ට්‍රෑම්ප් ත්‍රස්තවාදියාගේ attack එක නිසා beach ටික ගන්න දෙයක් නැහැ

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    thel nawakata gahuwa wagene bn. muntath hunduwa assatama ringanna ona unane :-(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,603
    113
    @monson වගේ පිස්සු නාකි ට්‍රම්ප් හමාගේ ලොවන සෙට් ඵක දාල ක්ලීන් කරවන්න ඕන...😁😁😁

    ඉරානේ උන්ගේ වැරැද්දක් නෑනේ...උන්.ඔය පැත්තෙන් යන්නේ නැතුව වෙන පැත්තක් නැහැනේ‍ යන්න..අරුන් තමයි නිවටයෝ වගේ වෙන මුහුදක තිබ්බ ඵකකට ගැහුවේ..ඕකුන්ට නඩු දාලා වන්දි ගන්න ඕන...ඕකුන් හොඳටම දන්නවා ඵහෙම ගැහුවම ළගම රටට තමයි ප්‍රශ්ණේ කියලා..අාත්මාර්ථකාමී අැමරිකන් හැත්ත..උන් ලෝකෙටම බලු වුනා හැබැයි ඔය වැඩෙන්..

    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,124
    2,259
    113
    Time to do a protest on the beach, being a poor small country..; should get international media attention..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    @monson වගේ පිස්සු නාකි ට්‍රම්ප් හමාගේ ලොවන සෙට් ඵක දාල ක්ලීන් කරවන්න ඕන...😁😁😁

    ඉරානේ උන්ගේ වැරැද්දක් නෑනේ...උන්.ඔය පැත්තෙන් යන්නේ නැතුව වෙන පැත්තක් නැහැනේ‍ යන්න..අරුන් තමයි නිවටයෝ වගේ වෙන මුහුදක තිබ්බ ඵකකට ගැහුවේ..ඕකුන්ට නඩු දාලා වන්දි ගන්න ඕන...ඕකුන් හොඳටම දන්නවා ඵහෙම ගැහුවම ළගම රටට තමයි ප්‍රශ්ණේ කියලා..අාත්මාර්ථකාමී අැමරිකන් හැත්ත..උන් ලෝකෙටම බලු වුනා හැබැයි ඔය වැඩෙන්..

    USA, Israel එක්ක ගේම ඉල්ලලා ගූ යන්න වදිනකොට හිඟන්නාගේ පාත්තෙර්ට හෙනහුරා පාත් උනා වගේ අනුරගේ හුන්ඩුව අස්සේ ඉරාන Islamic මුල්ලා පච කියල රිංගුව නිසානේ මේ ඔක්කොම කරදර. ඒක නෙමෙයි කරපිටියේ ටිකට් කැපුවද IRGC හින්ගන්නන්ගේ ? :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,603
    113
    USA, Israel එක්ක ගේම ඉල්ලලා ගූ යන්න වදිනකොට හිඟන්නාගේ පාත්තෙර්ට හෙනහුරා පාත් උනා වගේ අනුරගේ හුන්ඩුව අස්සේ ඉරාන Islamic මුල්ලා පච කියල රිංගුව නිසානේ මේ ඔක්කොම කරදර. ඒක නෙමෙයි කරපිටියේ ටිකට් කැපුවද IRGC හින්ගන්නන්ගේ ? :lol:

    අනේ ගොබිලෝ උන් ඉන්දියාවට අාවේ යුද්දේ පටන් ගන්න කලින් නේ..තොගේ නිවට නියාලු අැමරිකන් බල්ලෝ තමයි හැංගිලා ඉඳන් යටිං ගැහුවේ..😅😅😅

    කට වහන් ගිහින් දැන් බීච් සුද්ද කරපං..නාකි තැඹිලි ලොන්ත හපුටු ට්‍රම්ප්ට ෆුක දෙන්න පුළුවන්නම් ඒවා කරන්න බැරි කමක් නෑනේ තොපිට 😅😅🤣

    Donald Trump GIF
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    @monson වගේ පිස්සු නාකි ට්‍රම්ප් හමාගේ ලොවන සෙට් ඵක දාල ක්ලීන් කරවන්න ඕන...😁😁😁

    ඉරානේ උන්ගේ වැරැද්දක් නෑනේ...උන්.ඔය පැත්තෙන් යන්නේ නැතුව වෙන පැත්තක් නැහැනේ‍ යන්න..අරුන් තමයි නිවටයෝ වගේ වෙන මුහුදක තිබ්බ ඵකකට ගැහුවේ..ඕකුන්ට නඩු දාලා වන්දි ගන්න ඕන...ඕකුන් හොඳටම දන්නවා ඵහෙම ගැහුවම ළගම රටට තමයි ප්‍රශ්ණේ කියලා..අාත්මාර්ථකාමී අැමරිකන් හැත්ත..උන් ලෝකෙටම බලු වුනා හැබැයි ඔය වැඩෙන්..

    Sirawata muu nm kalakanni, apita thama kela wenne fuel price wadi unama. Trump karayanm Ego seen eka hinda ahaka inna apita kela wnne
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,603
    113
    Sirawata muu nm kalakanni, apita thama kela wenne fuel price wadi unama. Trump karayanm Ego seen eka hinda ahaka inna apita kela wnne

    ඒවා තේරුම් ගන්න බැරි මොළේ ලපටි කලවම් හැත්තක් රටේ ඉන්න ඵකනේ කරුමේ..උන් හිතන්නේ ඵක පැත්තක් ගැන විතරයි..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,786
    28,958
    113
    අනේ ගොබිලෝ උන් ඉන්දියාවට අාවේ යුද්දේ පටන් ගන්න කලින් නේ..තොගේ නිවට නියාලු අැමරිකන් බල්ලෝ තමයි හැංගිලා ඉඳන් යටිං ගැහුවේ..😅😅😅

    බැරි වැඩ කරන්න ගිහින් දැන් අඬලා වැඩක් නැහැ අනේ අරහේදී ගැහුවා මෙහෙදී ගැහුවා ගගා ලෝකේ ඕනෙම තැනක ගහන්න පුළුවන් උන්ගෙන් ගේම ඉල්ලලා. උන්ට විරුද්ධව අවුරුදු 47ක් තිස්සේ ලෝකේ පුරා ත්‍රස්තවාදීන්ට කිරිපොවාල හදපු hamas, hizbulla, houthi ත් නැහැ සිරියාවේ azad ත් නැහැ දැන් උන් ඔක්කම සෙත්තපොච්චි. china, russia ජාමේ බේරාගෙන මාරු ඉරාන තෙල් ටික ලාබෙට අරන්. දැන් islamic මුල්ලා බේරගන්න කව්රුත් නැහැ අනික ඔක්කොටම වඩා වැදගත් Ayatollah Khamenei Is Dead :lol: :lol: :lol:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,603
    113
    බැරි වැඩ කරන්න ගිහින් දැන් අඬලා වැඩක් නැහැ අනේ අරහේදී ගැහුවා මෙහෙදී ගැහුවා ගගා ලෝකේ ඕනෙම තැනක ගහන්න පුළුවන් උන්ගෙන් ගේම ඉල්ලලා. උන්ට විරුද්ධව අවුරුදු 47ක් තිස්සේ ලෝකේ පුරා ත්‍රස්තවාදීන්ට කිරිපොවාල හදපු hamas, hizbulla, houthi ත් නැහැ සිරියාවේ azad ත් නැහැ දැන් උන් ඔක්කම සෙත්තපොච්චි. china, russia ජාමේ බේරාගෙන මාරු ඉරාන තෙල් ටික ලාබෙට අරන්. දැන් islamic මුල්ලා බේරගන්න කව්රුත් නැහැ අනික ඔක්කොටම වඩා වැදගත් Ayatollah Khamenei Is Dead :lol: :lol: :lol:

    බැරි වැඩ කරන්නේ තොගේ සක්කිලි නාකි ට්‍රම්ප් මංකොල්ලකාරයනේ..අැමරිකාවේ තියෙන ඔක්‍කොම මඟුල් ගෙනල්ලත් තාම ගහනවා..ඊයා යකෝ වස ලැජ්ජාව🤣🤣..

    අා ඵහෙනම් දැන් ground attack ඵකකට යන්න කියපන්කො අැයි තාම බයේ උඩින් ගහ ගහ ඉන්නේ පොන්නයෝ වගේ.හූ හූ අැයි බයද??.🤣🤣
     
    • Haha
    Reactions: redux

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පහත් තැනින් තමයි වතුර ගලන්නේ අපිට ඔය පාඩුව දරා ගන්න වෙනවා.
     
    • Sad
    Reactions: Inigo Montoya